මෙන්න තවත් කොපියක්...

PRICE

Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    මෙන්න තවත් කොපියක්...

    මෙන්න තවත් කොපියක්... :baffled::baffled:


    මෙන්න මේක පිලිපින සින්දුවක්..


    :yes::yes:

    මෙන්න අපේ හරක්ගෙ copy 1

    :angry::angry::angry:

    ඈයි මෙහෙම කරන්නේ :eek::eek:
     

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    kiwwa eka hodai...thawa ewage copy songs tiyanawanam meke danna....plz..
    mamath asa na copy kerenawata....Irajnam ehema copy kerenne na neda?
    :cool::cool:

    ඉරාජ් එක දෙක copy කරන්නේ නෑහෑ.. ගෙඩි පිටින් වෑඩේ දෙන්නේ.. තනිකරම සන්ගීත හොරෙක්.. :angry::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ හෙන පරන සින්දුවක්නෙ බං. ඕක තට ගොඩක් රටවල් වල කොපි කරලා ගහලා තියෙනවා.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඉරාජ් එක දෙක copy කරන්නේ නෑහෑ.. ගෙඩි පිටින් වෑඩේ දෙන්නේ.. තනිකරම සන්ගීත හොරෙක්.. :angry::angry:

    Irajge adamberai song eka,A hitha,mathakamandira,oba hinda ba....songs hit una...mewath copy kerelada??
    dan nathi hinda ahuwe....mama Irajta kade yanaa kiyala hitanna epa..
    :love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොපි කිරීම 100% නරක දෙයක් නෙවෙයි......
    නමුත් තමන් ගේ ස්වාධීන තනුවක් නිර්මාණය කරන එක වඩා හොද දේ මම හිතන්නේ.......
    ලංකාවේ ගීත ඉතිහාසයේ මුල් ගීත හුගක් හින්දි, දෙමල ගීත වග තනු වලට සිංහල වචන දාපුවා......
    නමුත් ඒව මිනිසුන් අතරට ගියා රසවත් නිසා....
    නමුත් දැන් ඉන්න තරුන කොල්ලන් ස්වාධීන දෙයක් කරනව දකින්න මම නම් කැමතියි......
    අපේ කොල්ලන්ට හොද නිර්මාන හැකියාවක් තියනවා....
    හොදම නිදර්ශනය ළගදි ආව ගීත වලින්
    1.-ඇරඹුම ම කදුළක් වෙලා-කසුන් කල්හාර-තනුව නාලක අංජන කුමාර
    හොදම එක-අහන් ඉන්න-අහගෙන ඉන්න-මේඛලා ගමගේ-තනුව රුවන් වල්පොල

    මොනවද කියන්නේ.........හදවත මේ තරම් හැගීම්වලින් බර කරන නිර්මාන තියනව ද මේ ස්වාධීන නිර්මාණ වලට ගහන්න.........!!!!
     

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    උන් අපෙන් කොපි කලා වෙන්න ඇති මචන් 0.29 දී ලංකාව ගැනත් කියන්නේ

    :lol::lol::lol::P:P:lol::lol::lol:
     
    Last edited: