මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

dmk695

Member
Dec 4, 2015
550
44
0
ඉසාරත් 5%දැනුත් 5% ..මොකුත් කලා නැහැ ...උනුත් නිකන් කාලකන්නි වෙනවා ..හිමිහිට මතය ඇත හොදම එහෙම නොවුනොත් නිකන්ම නිකන් ඉදලා මැරිලා යනවා ..පව් වටිනා ජිවිත ...

hu hu :P:P

official koma wewi da dhane naha
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් වද රනිලත් දහ අතේ කල්පනා කරනව ඇති අගමැතිකම රැකගන්න විදිහක් ගැන....ඌටත් තියලම ඇරල තියෙන්නෙ රටේ මිනිස්සු,,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මිනිහෝ සිරා දින්නත් එක්ක ඒ ගැම්මෙන්ම උන් වැඩක් කරානන් යංග් බ්ලඩ් ඔක්කොම දෙන්නෙ ජේවීපී,මේ පකයලා මඩ ගහලා රට වටේ හැමිනුන එක විතරයි කරේ, මිනිස්සුන්ට එපා වෙන එක සාදාරනයි,උබලගෙ මහ එවුන් හෙට රෙදි නැතුඅ ටීවී එකට ඇවිත් කියනවා,මේක අපේ ජයග්‍රහනයක් කියලා,කොච්චර රෙදි ගැල උනත් ඒක ඇක්සෙප්ට් කරන්නෙ නෑ, ඇටිටියුඩ් එකේ ඉඳාලම චොර

    යන්ග් බල්ඩ් අම්මගේ යටි බඩ .....ආයේ JVP නැහැ තොපි නිකන් කිඹුල් කදුළු හලන්නේ නැතුව හිටපන් :angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    FB eke JVP ekata gahanawa hoo gaala

    uRzSJaY.jpg

    hkZod0F.png

    :sorry::sorry:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇත්ත නේ බන්. ග්‍රාම සේවක වගේ වැඩ කරාට, ඌ තමයි ජනාධිපති

    ඔව් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. මෙදා ගම වෙනුවෙන් කතා කරන්න වේදිකාවට ආවේ , ප්‍රදාන පක්ෂ තුනේ නායකයෝ. අනුර කුමාර, සිරිසේන, රනිල්..
    මේ තුන් දෙනාම තමන්ගේ පක්ෂ වෙනුවෙන් ගමට ගිහින් කතා කරා.. ඒ කියන්නේ මේක ජනමත විමසුමකට සමානයි.. එහෙම වෙලත් දිනන්න බැහැ කියන්නේ පක්ෂ තුනම ෆේල්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එහෙම උන් කරනවානම් මම දැන් සතුටුයි ....ආයේ අම්මගේ රෙද්දේ සමාජවාදයක් ඕනි නැහැ ලංකාවට .....අපේ ලංකාවට උන්ගේ ක්‍රමය හරියන්නේ ....එක උන් දැනගන්න ඕනි ...නිකන් නිකමෝ වගේ මැරෙන්නේ නැතුව කියක් හරි හොයාගෙන මැරියල්ලා අර විමලයා වගේ ..

    මොකද උන් පැන්නොත් ගන්නේ නැතුව ඉදිද අනිත් පක්ෂ .....JVP විසුරුවා හරිමු ...

    mchn your problem is that you have expectations. Learn to live without expectations ,you will have less disappointments :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    hu hu :P:P

    official koma wewi da dhane naha

    එක වෙන්න ඕනි බන් ..දැන් ඇති මේ මකබාව ..මිනිස්සු ප්‍රතික්ෂේප කරනවනේ ...එක්කෝ උන්ට මේක ඇතිවෙන්න ඕනි නැත්තන් අපි මේක දාලා අපේ වැඩක් බලාගන්න ඕනි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එහෙම උන් කරනවානම් මම දැන් සතුටුයි ....ආයේ අම්මගේ රෙද්දේ සමාජවාදයක් ඕනි නැහැ ලංකාවට .....අපේ ලංකාවට උන්ගේ ක්‍රමය හරියන්නේ ....එක උන් දැනගන්න ඕනි ...නිකන් නිකමෝ වගේ මැරෙන්නේ නැතුව කියක් හරි හොයාගෙන මැරියල්ලා අර විමලයා වගේ ..

    මොකද උන් පැන්නොත් ගන්නේ නැතුව ඉදිද අනිත් පක්ෂ .....JVP විසුරුවා හරිමු ...

    උඹේ කොන්ද තියෙන්නේ පුකේද බන්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉසාරත් 5%දැනුත් 5% ..මොකුත් කලා නැහැ ...උනුත් නිකන් කාලකන්නි වෙනවා ..හිමිහිට මතය අත අරින්න ඕනි එහෙම නොවුනොත් නිකන්ම නිකන් ඉදලා මැරිලා යනවා ..පව් වටිනා ජිවිත ...

    The only good communist is a dead communist
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. මෙදා ගම වෙනුවෙන් කතා කරන්න වේදිකාවට ආවේ , ප්‍රදාන පක්ෂ තුනේ නායකයෝ. අනුර කුමාර, සිරිසේන, රනිල්..
    මේ තුන් දෙනාම තමන්ගේ පක්ෂ වෙනුවෙන් ගමට ගිහින් කතා කරා.. ඒ කියන්නේ මේක ජනමත විමසුමකට සමානයි.. එහෙම වෙලත් දිනන්න බැහැ කියන්නේ පක්ෂ තුනම ෆේල්.

    :yes::yes: හරිනම් හෙට ඔක්කොම ආණ්ඩුවෙන් ඉල්ලා අස් වෙන්ඩ ඔනෙ...මුන්ට ලැජ්ජාවක් නැති නිසා ඔහෙ ඉදියි ඒත් ආයුශ ඉතාම අඩුයි...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    එක වෙන්න ඕනි බන් ..දැන් ඇති මේ මකබාව ..මිනිස්සු ප්‍රතික්ෂේප කරනවනේ ...එක්කෝ උන්ට මේක ඇතිවෙන්න ඕනි නැත්තන් අපි මේක දාලා අපේ වැඩක් බලාගන්න ඕනි

    Anthima eka enakn idapn
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හම්බන්තොට යූඇන්පි ගිහින් වගෙ

    ඕක නම්කියටවත් වෙන්නේ නෑ.
    නැහ්නම් උඹ කියන්නේ යුඑන්පි හම්බන්හොඉන් ගිහින් කියලද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mchn your problem is that you have expectations. Learn to live without expectations ,you will have less disappointments :yes:

    මට ඕනි නැහැ මැරෙනකල් එක එකාගේ වැරදි හොයා හොයා බැන බැන ඉන්න. මිනිස්සු ප්‍රතික්ෂේප කරනවානම් එක පිලි අරගන්න ඕනි ක්‍රමයේ අවුලක් තියෙන බව ..ඒ ගැන අබ්යන්තරයේ කතා වෙන්න ඕනි හණමිටි ක්‍රමය කරේ තියාගෙන අලුත් ලෝකෙට යන්න බැහැ ...එපා වෙලා තියෙන්නේ දැන් නම්

    අනිත් පක්ෂ වලට බැන බැන ඉන්නවට වඩා කට පියන් දේශපාලනෙන් අයින් වෙන එකමයි හොද