මොන පිස්සුද.. හෙට උදේට ඇවිත් කියයි..
කවුරු දින්නත් මන් ජනාධිපති කියල..



මොන පිස්සුද.. හෙට උදේට ඇවිත් කියයි..
කවුරු දින්නත් මන් ජනාධිපති කියල..



ඉසාරත් 5%දැනුත් 5% ..මොකුත් කලා නැහැ ...උනුත් නිකන් කාලකන්නි වෙනවා ..හිමිහිට මතය ඇත හොදම එහෙම නොවුනොත් නිකන්ම නිකන් ඉදලා මැරිලා යනවා ..පව් වටිනා ජිවිත ...


මිනිහෝ සිරා දින්නත් එක්ක ඒ ගැම්මෙන්ම උන් වැඩක් කරානන් යංග් බ්ලඩ් ඔක්කොම දෙන්නෙ ජේවීපී,මේ පකයලා මඩ ගහලා රට වටේ හැමිනුන එක විතරයි කරේ, මිනිස්සුන්ට එපා වෙන එක සාදාරනයි,උබලගෙ මහ එවුන් හෙට රෙදි නැතුඅ ටීවී එකට ඇවිත් කියනවා,මේක අපේ ජයග්රහනයක් කියලා,කොච්චර රෙදි ගැල උනත් ඒක ඇක්සෙප්ට් කරන්නෙ නෑ, ඇටිටියුඩ් එකේ ඉඳාලම චොර


ඇත්ත නේ බන්. ග්රාම සේවක වගේ වැඩ කරාට, ඌ තමයි ජනාධිපති
එහෙම උන් කරනවානම් මම දැන් සතුටුයි ....ආයේ අම්මගේ රෙද්දේ සමාජවාදයක් ඕනි නැහැ ලංකාවට .....අපේ ලංකාවට උන්ගේ ක්රමය හරියන්නේ ....එක උන් දැනගන්න ඕනි ...නිකන් නිකමෝ වගේ මැරෙන්නේ නැතුව කියක් හරි හොයාගෙන මැරියල්ලා අර විමලයා වගේ ..
මොකද උන් පැන්නොත් ගන්නේ නැතුව ඉදිද අනිත් පක්ෂ .....JVP විසුරුවා හරිමු ...

hu hu
official koma wewi da dhane naha
එහෙම උන් කරනවානම් මම දැන් සතුටුයි ....ආයේ අම්මගේ රෙද්දේ සමාජවාදයක් ඕනි නැහැ ලංකාවට .....අපේ ලංකාවට උන්ගේ ක්රමය හරියන්නේ ....එක උන් දැනගන්න ඕනි ...නිකන් නිකමෝ වගේ මැරෙන්නේ නැතුව කියක් හරි හොයාගෙන මැරියල්ලා අර විමලයා වගේ ..
මොකද උන් පැන්නොත් ගන්නේ නැතුව ඉදිද අනිත් පක්ෂ .....JVP විසුරුවා හරිමු ...
ඉසාරත් 5%දැනුත් 5% ..මොකුත් කලා නැහැ ...උනුත් නිකන් කාලකන්නි වෙනවා ..හිමිහිට මතය අත අරින්න ඕනි එහෙම නොවුනොත් නිකන්ම නිකන් ඉදලා මැරිලා යනවා ..පව් වටිනා ජිවිත ...
ඔව් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. මෙදා ගම වෙනුවෙන් කතා කරන්න වේදිකාවට ආවේ , ප්රදාන පක්ෂ තුනේ නායකයෝ. අනුර කුමාර, සිරිසේන, රනිල්..
මේ තුන් දෙනාම තමන්ගේ පක්ෂ වෙනුවෙන් ගමට ගිහින් කතා කරා.. ඒ කියන්නේ මේක ජනමත විමසුමකට සමානයි.. එහෙම වෙලත් දිනන්න බැහැ කියන්නේ පක්ෂ තුනම ෆේල්.

හරිනම් හෙට ඔක්කොම ආණ්ඩුවෙන් ඉල්ලා අස් වෙන්ඩ ඔනෙ...මුන්ට ලැජ්ජාවක් නැති නිසා ඔහෙ ඉදියි ඒත් ආයුශ ඉතාම අඩුයි...එක වෙන්න ඕනි බන් ..දැන් ඇති මේ මකබාව ..මිනිස්සු ප්රතික්ෂේප කරනවනේ ...එක්කෝ උන්ට මේක ඇතිවෙන්න ඕනි නැත්තන් අපි මේක දාලා අපේ වැඩක් බලාගන්න ඕනි
නැහැ බන් මාතර කඩ වීදියේ යූඇන්පී බලකොටුවක් උනේ ඇයි කියල ඇහුවේ..
හම්බන්තොට යූඇන්පි ගිහින් වගෙ
mchn your problem is that you have expectations. Learn to live without expectations ,you will have less disappointments![]()