මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    5% ත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ ...අනික බන් 5% ,10% අරන් නිකන් ජිවිත හාල් පාරු කරගන්නවාට වඩා අනිත් පක්ෂෙකට පැනලා තමන් හරි ගොඩයන්න ඕනි ..මේක හරි හිසරදයක්..අපි යන ක්‍රමය මිනිස්සු ප්‍රතිෂේප කරනවානම් හරිම දේ අපේ ක්‍රමය වෙනස් කරගන්න එක :yes::yes::yes:

    Gaso 2011 chanda laksha dekak aragena (2.84%)
    Eth manthreela 55k arn thiyenwa. Me para eta wadi kohomath
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Lapaya jvp eka kewa ban

    ඉසාරත් 5%දැනුත් 5% ..මොකුත් කලා නැහැ ...උනුත් නිකන් කාලකන්නි වෙනවා ..හිමිහිට මතය අත අරින්න ඕනි එහෙම නොවුනොත් නිකන්ම නිකන් ඉදලා මැරිලා යනවා ..පව් වටිනා ජිවිත ...


     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පරණ JVP එකටත් 5% යි මේකටත් 5% අම්මගේ රෙද්දේ කතා කියන්නේ නැතුව පැරදුන අපිට අපේ පාඩුවේ ඉන්න දීලා තොපි අඩියක් එහෙම ගහලා ජයග්රහනේ සමරපල්ලා ...හමිනෙන්නේ නැතුව

    මිනිහෝ සිරා දින්නත් එක්ක ඒ ගැම්මෙන්ම උන් වැඩක් කරානන් යංග් බ්ලඩ් ඔක්කොම දෙන්නෙ ජේවීපී,මේ පකයලා මඩ ගහලා රට වටේ හැමිනුන එක විතරයි කරේ, මිනිස්සුන්ට එපා වෙන එක සාදාරනයි,උබලගෙ මහ එවුන් හෙට රෙදි නැතුඅ ටීවී එකට ඇවිත් කියනවා,මේක අපේ ජයග්‍රහනයක් කියලා,කොච්චර රෙදි ගැල උනත් ඒක ඇක්සෙප්ට් කරන්නෙ නෑ, ඇටිටියුඩ් එකේ ඉඳාලම චොර
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගාල්ල නගර සභාව හැර, සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇත.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹල මරු බන් . UNP එක දිනන නම් . මහින්ද පැරදුනා කියල කතා කරයි

    මහින්ද දින්නා නම් UNP එක පැරදුන කියන එක ගැන සතුටු වෙයි. කවුරු දින්නත් උඹලට සතුටු වෙන්න කාරණයක් නම් තියනවා :P

    යු.එන්.පී. එක මේඉක කාලේට කරපු දේවල් එක්ක උන් දිනුවා නම් කවුරුපැරදුනාත් වැඩක් නෑ .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    paw yako uge gamen hari okata demu....
    nattn me arina arillata sira heta ude waha boi :lol:

    :rofl::rofl: ගමේ ගොයිය් රටේ ජනාධිපති උනාට එහෙ ගොවියන්ට පොහොර ටිකවත් නැ මචන්....මහින්දගෙ කාලෙ 350 පොහොර දුන්න අද 5000+ ඒකත් හිගයි...රටේ අද දක්වාම පොහොර හිගයක් තියෙනව...මම නම් හිතන්නෙ ගමේ ගොයියොත් සිරාට තියල ඇරල ඇති...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Lape Sirikothelu inne :lol::lol:

    එහෙම උන් කරනවානම් මම දැන් සතුටුයි ....ආයේ අම්මගේ රෙද්දේ සමාජවාදයක් ඕනි නැහැ ලංකාවට .....අපේ ලංකාවට උන්ගේ ක්‍රමය හරියන්නේ ....එක උන් දැනගන්න ඕනි ...නිකන් නිකමෝ වගේ මැරෙන්නේ නැතුව කියක් හරි හොයාගෙන මැරියල්ලා අර විමලයා වගේ ..


    මොකද උන් පැන්නොත් ගන්නේ නැතුව ඉදිද අනිත් පක්ෂ .....JVP විසුරුවා හරිමු ...
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොන පිස්සුද.. හෙට උදේට ඇවිත් කියයි..
    කවුරු දින්නත් මන් ජනාධිපති කියල..
    :lol:

    ඇත්ත නේ බන්. ග්‍රාම සේවක වගේ වැඩ කරාට, ඌ තමයි ජනාධිපති
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන පිස්සුද.. හෙට උදේට ඇවිත් කියයි..
    කවුරු දින්නත් මන් ජනාධිපති කියල..
    :lol:

    :yes::yes: අනිව අනිව..එක්කො පත්තර බලන එක අත ඇරිය කියයිද දන් නැ... :rofl::rofl: