මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Feb 11, 2018
12
3
0
අඩෝ දැන් මේ විජයග්‍රහණය පාවිච්චි කරලා මහින්ද ජනපතිතුමා ආපහු ජනපති කරන්න විදිහක් නැද්ද? අරුන් පරාදයිනේ බං
 
Feb 11, 2018
12
3
0
උඹට අනිත් අතට රෙප් කපන්න බෑනේ ඒකයි :rofl:
ඔරිජිනල් එකෙන් වරෙන් :yes::yes:

ඒකෙන් එන්න බෑ බම්

ඒක තියන් ඉන්නේ දාර්ශනික ටෝක් දෙන්න

ඒකෙන් ඇවිත් මෙහෙම කතා කරොත් ටොයි පාක්කු එනවා ඇඟේ එල්ලෙන්න
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hambantota District Cumulative Result - Hambantota District
    Podujana_Peramuna_logo.jpg


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ........137,316............50.13%-
    එක්සත් ජාතික පක්ෂය............72,297...........26.39%-
    ජනතා විමුක්ති පෙරමුණ...........34,624...........12.64%-
    එක්සත් ජනතා නිදහස් සන්ධානය...........28,248..........10.31%
    ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ.........1,326......0.48%
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේන්න හුටන්ගේ ගමේ ප්‍රතිඵ්ලය... :rofl::rofl::rofl:

    Cumulative Result - Polonnaruwa District

    Podujana_Peramuna_logo.jpg


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...........94,136............35.33%-
    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය.................89,005............33.41%-
    එක්සත් ජාතික පක්ෂය.................69,474.............26.08%-
    ජනතා විමුක්ති පෙරමුණ................11,946............4.48%-
    ස්වාධීන කණ්ඩායම - ඇලහැර ප්‍රාදේශීය... 1,025.......0.38%-
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ දිස්ත්‍රික්කය - හෝමාගම ප්‍රදේශීය සභාව

    Podujana_Peramuna_logo.jpg




    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.........80,904....55.31%..............28
    එක්සත් ජාතික පක්ෂය...........30,587.............20.91%..........10
    ජනතා විමුක්ති පෙරමුණ..........14,935..............10.21%.........5
    එක්සත් ජනතා නිදහස් සන්ධානය.......14,385........9.83%........5
     
    • Like
    Reactions: toi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ දිස්ත්‍රික්කය - කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව

    Podujana_Peramuna_logo.jpg


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...........31,081....43.96%......16
    එක්සත් ජාතික පක්ෂය.................23,740.....33.58%.....12
    එක්සත් ජනතා නිදහස් සන්ධානය....8,223......11.63%.......4
    ජනතා විමුක්ති පෙරමුණ................6,172..........8.73%.....3
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ දිස්ත්‍රික්කය - කඩුවෙල මහ නගර සභාව

    Podujana_Peramuna_logo.jpg


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ............71,016....51.79%..........26
    එක්සත් ජාතික පක්ෂය...............31,429........22.92%..........11
    එක්සත් ජනතා නිදහස් සන්ධානය........15,549..11.34%..........5
    ජනතා විමුක්ති පෙරමුණ........................15,071...10.99%......5