මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2015 මහින්ද විරෝධි රැල්ල තාම තියෙනව.ජනාදිපතිවරනවලදි ඕක බලපාන්නෙ

    ඔව් ඔව් බලපාල 2020දි වද රනිල ජනාධිපතිවෙයි මේන් කියල..නොදකින් තොපි වගේ මීහරක් වහල්ලු..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    0212_03.jpg

    Source
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    e kiyanne UPFA eka MR ta dennada yanne :shocked:

    දැන් දෙන්ඩ දෙයක් නැනෙ මචන්..ජනමතය කියන්නෙ ලේසි පාසු දෙයක් නෙමේ..ඉදන් ඉන්න ආසන වෙවුලන දෙයක්..ඔහොම යන් ..තව බොහොම පොඩ්ඩයි...:yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට පොහොට්ටුවට චන්දෙ දුන්න එකට පොඩිම හරි ලැජ්ජාවක් දැනෙන්නෙ මේ එරොසොන් කියන බැලයගෙ අප්පිරියා කතා අහද්දි, අපිත් ඒව අනුමත කරා වගේ වෙනවනේ:eek::eek::eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මට පොහොට්ටුවට චන්දෙ දුන්න එකට පොඩිම හරි ලැජ්ජාවක් දැනෙන්නෙ මේ එරොසොන් කියන බැලයගෙ අප්පිරියා කතා අහද්දි, අපිත් ඒව අනුමත කරා වගේ වෙනවනේ:eek::eek::eek:

    වඩාත්ම ප්‍රියජනක කතාව කියපු එකා සපෝට් කරන පක්ෂෙ හොයල ඒකට චන්දෙ දෙන්න ඕන, එතකොට ආඩම්බර හිතේවි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පොහොට්ටුවට චන්දෙ දුන්න එකට පොඩිම හරි ලැජ්ජාවක් දැනෙන්නෙ මේ එරොසොන් කියන බැලයගෙ අප්පිරියා කතා අහද්දි, අපිත් ඒව අනුමත කරා වගේ වෙනවනේ:eek::eek::eek:

    ලොල් හිතාගන්ඩ පුලුවන්කාටද දුන්නෙ කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්සත් ජාතික පක්‍සය මූලික කරගත් ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකගත්වය ලැබී ඇතැයි වාර්තා වෙයි.

    මෙම එකගතාවය ලැබී ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඊයේ රාත‍්‍රියේදී පැවති සාකච්චාවකදීය.

    එජාප මැති ඇමතිවරුන් විසින් තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන ලෙස අගමැතිවරයාගෙන් කරන ලද ඉල්ලීම මත මෙම සාකච්චාව පැවැත්වී ඇත.

    19 වන සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් නොවන තත්වයක් යටතේ ඇමති ධුර සංඛ්‍යාව 30කට අඩු විය යුතුය.

    මෙම තීරණය ක‍්‍රියාත්මක වුවහොත් වත්මන් ශ‍්‍රීලනිප ඇමතිවරුන් කුමන ක‍්‍රියාමාර්ගයක් ගන්නේදැයි පැහැදිලි නැත. ඒකාබද්ද විපක්‍ෂය ඔවුන් බාර ගැනීමට අදිමදි කරමින් සිටී.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට පොහොට්ටුවට චන්දෙ දුන්න එකට පොඩිම හරි ලැජ්ජාවක් දැනෙන්නෙ මේ එරොසොන් කියන බැලයගෙ අප්පිරියා කතා අහද්දි, අපිත් ඒව අනුමත කරා වගේ වෙනවනේ:eek::eek::eek:

    :rofl::rofl::rofl::rofl: