මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒකාධිපති වියරුවෙන් හැසිරෙන්ඩ ගියොත් ලබන පාර ප්‍රතිපල මීට වඩා දරුණුයි...:yes: මීලග චන්දය සැප්තැම්බර්...:cool:

    ඕකා දැන් එල්ලිල හිටියට වැඩක් නෑ...
    ඌ හිතන් හිටපු දේවල් කරන්න දැන් බෑ...
    එදාවේලට කුලියක් මලියක් කරගෙන සරල ජීවිතයක් ගතකරන්න වෙයි.... :yes:

    Mu nam maha rate awasanawata jathaka una ekek.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විමල්, මහින්දානන්ද, ජොන්ටා,රෝහිත, වෙල්ගම කියන අසමජ්ජාතීන් කියන්නෙ කොහොමද හැමෝම දේශපාලන කුහකත්වයෙන් මනින්ඩ යන්ඩ එපා.. :no::no:


    කුහක කමක් නෙවෙයි බන්...
    ජන ප්‍රසාදය ඇති එයාලට.
    ජනවිඥානයට කතාකරනවත් ඇති...
    හැබැයි ජනයාගේ සුභසිද්ධිය කියන්නේ හෙංචයියන්ගේ සුභ සිද්ධිය කියන මතයෙන් එපිටට තියෙන දෙයක් කියලා උන්ට නොතේරෙන නිසයි අසමජ්ජාතීන් වෙන්නේ... අපේ වයසේ අපි බලන් ඉද්දි කරපු දේශපලනේ හොඳ පාඩම් අපිට තියෙනවනේ... යූ.එන්.පියේ නරක් වූ ඉතිහාසය බලය රහිතව වගේම සහිතවත් දැක්කා.... ඔය නම් කරපු අසමජ්ජාතීන් බලය තියෙද්දි හැසිරීම අමතක කරලා හිටියොත් උන් ආයෙත් කරන්නේ ඕකමයි...මහින්දම කිව්වා මතකද ෆයිල් තියේ කියලා සහ ජරා සත්තු නිසයි පැරදුනේ කියලා.... ආයෙත් සත්තුන්ට ඕන විදියට ඊළඟ ආණ්ඩුවත් කරප්ටඩ් උනොත් හොඳ බුද්ධිමත් මිනිස්සුන්ට මරු පහරක්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වසර දෙකක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධනා ගිවිසුම කල් ඉකුත් වී අහෝසි වීමත් සමග රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය මෙන්ම කැබිනට් මණ්ඩලයට බලශුන්‍ය බල රහිත වන බව නීතීවේදීහු පෙන්වා දෙති.

    පසුගිය දෙසැම්බර් මාසයෙන් ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වූ නිසා එතැන් සිට මේ ගෙන යමින් ඇත්තේ නීති විරෝධී නීතියට පටහැනි ආණ්ඩුවක් යයි නීතීඥ ප‍්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

    මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සදහ ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගේ මතයද විමසා ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ 113ක සරල බහුතර බලය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමින් සිටින අතර ඒ සදහා කඩිනමින් කටයුතු කිරීමට කමිටුවක්ද පත් කර ඇත.

    නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කිරීමටද තීරණය වී තිබේ.


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්සත් ජනතා නිදහස් සන්දානය හා එක්සත් ජාතික පක්‍ෂය අතර වන ගිවිසුම අවසන් බවට පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ලිඛිතව දැනුම් දීමට එම සන්ධානය කටයුතු කරමින් සිටී.

    ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වී ඇති නිසා වත්මන් ආණ්ඩුව හෝ අගමැතිවරයා ධුරයන් දැරීම නීති විරෝදී බව නීතිවේදීන් විසින් පෙන්වා දීම නිසා මෙම තීරණය ගැනෙනු ඇති බවට වාර්තා වෙයි.

    ජාතික ආණ්ඩු ගිවිසුම තවත් දීර්ඝ කිරීම හෝ වෙනත් නව ආණ්ඩවුක් පිහිටුවීම යන විසදුම් දෙකෙන් එකක් ක‍්‍රියාත්මක කරවීමට සිදුවන්නේ යයි නීතිවේදීන් විසින් මේ වන විටත් ජනාධිපතිවරයාගේ පාර්ශවයට පෙන්වා දී ඇත.

    මේ තත්වය මත අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ස්වභාවිකවම අහෝසි වනු ඇති අතර ඩන් පසු එක්සත් ජනතා නිදහස් සන්දාන නව රජයක් බිහි කිරීමට කටයුතු සිදුවනු ඇත.

    මේ වන විටත් ඒකාබද්ද පක්‍ෂය හා සන්ධානය ඒ සම්බන්දයෙන් කටයුතු කරමින් සිටී
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැවති පළාත් පාලන මැතිවරණයේදී තමන් සංවිධායකත්වය දරන ලද අත්තනගල්ල ආසනයෙන් හා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලද අන්ත පරාජය හේතුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩි ලෙස කෝපයටත් කලකිරීමටත් පත්ව සිටින බව වාර්තා වෙයි.

    මැතිවරණ ප‍්‍රතිපල නිකුත් වීමටත් පෙර හොරගොල්ල වලවුව්යේ ගැවසුම් ඇයගේ ආධාරකරුවන් වැඩි දෙනෙකු එතැනින් ඉවත්ව ගොස් තිබූ අතර ප‍්‍රතිඵල ආ පසු හිටපු ජනාධිපතිනියගේ බැණ වැදීම් හේතුවෙන් අනෙක් පිරිසද ඉවත්ව ගොස් ඇත.

    හිටපු ජනාධිපතිපතිවරියක වන තමන් පැරදුනාම ලග ඉන්න අනුත් පැන යන බවත් හිටපු ජනාධිපති මහින්ද පැරදුනු පසුද යන යන තැන සෙනග පිරින බවත් පවසමින් ඇය බැණ වැදී තිබේ.


    :lol::lol::lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    චන්ද්‍රිකා නෝනා ඊයේ පවසා සිටියේ ජනතාව හිටපු හොරුන්ට චන්දෙ දුන්නා නොව තිබෙන ආණ්ඩුවට සංඥාවක් නිකුත් කල බවකි....
    ඇය එම සංඥාව හස්ත මුද‍්‍රාවෙන් පෙන්වා සිටියේ මෙසේය....

    circle.jpg


     
    Last edited:
    • Like
    Reactions: Indika Buddika

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    චන්ද්‍රිකා නෝනා ඊයේ පවසා සිටියේ ජනතාව හිටපු හොරුන්ට චන්දෙ දුන්නා නොව තිබෙන ආණ්ඩුවට සංඥාවක් නිකුත් කල බවකි.... ඇය එම සංඥාව හස්ත මුද‍්‍රාවෙන් පෙන්වා සිටියේ මෙසේය....

    circle.jpg


    :lol::lol::lol: Hinagassala marannada hadanne yako :angry::angry:

    #RIPවිස්කිඇන්ටි

    +rep
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe



    අදහස් නැති දේශපාලන කරළියේ මිනිසුන්ට විවෘතව ලියමු.අපිනම් බය නැතිව කටක් ඇරලා කියනවා සිරිසේන කෙලින් තිරණයක් ගත්තානම් වැඩි බලය හොය හොය පක්ෂ නායකයෝ කැදවන්න ඕන නැහැ කියලා..රනිල් එහෙන්ම අගමැති කමින් එළියේ.එහෙම නොවෙන ඒකයි පුදුමේ...

    මොකද රනිල් වඩා හයියක් ගත්තු මහින්ද රාජපක්ෂ සිරිසේන පණ දෙන්න එද්දි සිරිසේන තාමත් පණ නසා ගන්න යනවා..සිරිසේන 2015 මහින්දට කෙලවන්න රනිල්ට ජැක් වුනාට..2018 දි සිරිසේනට කෙලවන්න මහින්ද රනිල්ට ජැක් වුනේ නැහැ..ඔය කවුරු කවුරුත් දේශපාලන මතවාදය ගැන කථෘ කලාට,දැක්කට මහින්ද රාජපක්ෂ ලග තියෙන ඒ මනුස්ස ගතිය දැක්කේ නැහැ..

    මොකද?2015 දි සිරිසේන මහින්දට එළවා එළවා ගහද්දි..අද මහින්දට සිරිසේනට ගහන්න රනිල් එක්ක ජැක් වෙන්න තිබුණා..අද එහෙම උනානම් 2018 පුංචි ජන්දේ මනාප එක්ක රනිල් මහින්ද සිරිසේන වළ දාන්න සොහෙන් කොත තනලා ඉවරයි..නමුත් මහින්ද එහෙම කලේ නැහැ..තාමත් ඒදා වගේ මහින්ද ඉන්න රට පැත්තේ..බලය පැත්තේ නෙමෙයි..
    මේ කථාව වචන කලේ පොඩි දෙයක් උඹලට පෙන්නන්න හිතාගෙන...මොකද 2015 ලක්ෂ හැට දෙකක ගීරී මාන්ෂීක ලක්ෂ 62ක් මහින්දට මඩ ගැහුවේ බලපෙරේතයා කියලා..
    අද ඒ බලපෙරේතයා බලයේ ඉන්න සරණගතයා හොයාගෙන සහනාධාර දෙන්න ගිය නිසා..

    මේ කතාව හරිම කෙටියි!! බලය වැඩි ඒකා යන්නේ බලයක් හදන්න පුලුවන් ඒකා ගලට..අද සිරිසේන කියන්නේ පුංචි ජන්දේ හතරවෙනියා..ඒ කියන්නේ බලයක් නැති ඒකා..මහින්ද කියන්නේ බලය තියෙන ඒකා..ඒත් මහින්ද බලය තියාගෙන ගියේ බලය නැති සිරිසෙන ලගට..ඒදා ඔය 2015 මහින්ද බලපෙරේතයා කියලා හංවඩුගැහුවට මහින්ද රට වෙනුවෙන් බලයත් අද දං දුන්නේ සිරිසේනට කියලා මේ කථාවේ සාරාංශය අපිට ලියන්න පුලුවන් වෙච්චි ඒක ගැන අපි හරි ආඩම්බරයි බං!!!

    වදන "N"
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න ඉරෝසාන් බොරු ශෙයාර් කරනවා. ඔක්කොම නෙවි.
    මහින්ද මයිත්‍රී ළගට යන්නේ බලය නැති කෙනෙක් නිසා උනත් රනිල්ගේ බලය ප්‍රමුක නොවීමට අවශ්‍ය නිසා කියලා කියනවනේ... ඒත් ඉතින් චන්දෙන් මෛත්‍රී ගේ ජනාධිපති පට්ටම ගැලවුනේ නෑනේ.. මහින්ද දැන් සෙට් වෙන්නේ ජනාධිපති එක්ක. ඒ බලය පොඩි නෑ...
    කොහොම උනත් මහින්ද මොන වැඩේ කරන්නෙත් දේශපාලන හයේ පාරක් ගහලා ජන ප්‍රසාදය මේන්ටේන් කරගන්න. මේ කරන වැඩෙත් දේශපාලන හයේ පාරක් තමා..
    හැබැයි මහින්ද රනිල් ලව් එක ගොඩක් වැඩියි.....ඒක නිසා මේ හයේ පාරවල් වලින් ආයෙත් මෛත්‍රී ඩිප්‍රෙස් වෙන දවස වැඩී ඈතක නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල් ගේ ආසනේ ඌ දිනවද මතක නෑ. හැබැයි චන්ද්‍රිකා අනාත උනු විදියට ආයේ ලැජ්ජාවක් තියෙනවනම් අත්තනගල්ලෙ පැත්තෙ ඉඩම් ටික විකුනලා ලන්ඩන් වල පදින්චියට යනවා... එහෙ ගිහින් කෝප්ප හෝදලා හරි ජීවත්වෙන එකයි ඇත්තේ

    රනිල්ට තියෙන්නේ පක්ෂේ ඇතුලේ ගේම් ගගහා මැරෙනකම් ඉන්න එක😂