
anuradhayage scene eka ara 50 first dates film eka wage banඋඹ කිසිම ගැලපිල්ලක් නැතිව අහන ප්‍රශ්ණ වලට මෙකේ උන් දෙන උත්තර ඇත්තටම උඹ ඔළුවට දා ගන්නවද
නැත්නම් ඔටෝ කික් වෙලා අහලා ආයේ නිදා ගන්නවද

ටිකක් විතරanuradhayage scene eka ara 50 first dates film eka wage ban
ada kiyana eka heta mathaka naha![]()
![]()
![]()

ත්‍රෙඩ් එකක් දාපංරුපියල් නම් කොළ විදියට නැතුව වෙන විදිවලට පුළුවන් වැඩි කරන්න(ක්‍රෙඩිට් කාර්ඩ්, ණය, ) ඕක විස්තර කරන්න පත රචනාවක් ලියන්න වෙනවා බං
ඩොලර් නම් මහා බැංකුව ඩොලර් ගිණුමෙන් හර සහ බැර වෙන්නේ .
ලංකාවට ඩොලර් එවුවොත ඒ ගිණුමට ඩොලර් එකතු වෙනවා . ලංකාවේ ආනයනය කරොත් LC ඕපන් කරලා ඒ ගිණුමෙන් ආනයනය කරන රටට සල්ලි යවන්න ඕනේ

ඔය එවන ඩොලර් ක්‍රිප්ටො කරන්සි වගෙදරුපියල් නම් කොළ විදියට නැතුව වෙන විදිවලට පුළුවන් වැඩි කරන්න(ක්‍රෙඩිට් කාර්ඩ්, ණය, ) ඕක විස්තර කරන්න පත රචනාවක් ලියන්න වෙනවා බං
ඩොලර් නම් මහා බැංකුව ඩොලර් ගිණුමෙන් හර සහ බැර වෙන්නේ .
ලංකාවට ඩොලර් එවුවොත ඒ ගිණුමට ඩොලර් එකතු වෙනවා . ලංකාවේ ආනයනය කරොත් LC ඕපන් කරලා ඒ ගිණුමෙන් ආනයනය කරන රටට සල්ලි යවන්න ඕනේ
අන්තිමට රචනා බයියෙක් කියලා කාර්ඩ් එකක් වදියිත්රෙඩ් එකක් දාපං![]()
ඔව් Virtual Account එකක් තියෙන්නේ .ඔය එවන ඩොලර් ක්‍රිප්ටො කරන්සි වගෙද
එතකොට ඔය සුද්දො ලන්කාවට් ගේන ඩොලර් කොලවලට මොනාද වෙන්නෙ.අන්තිමට රචනා බයියෙක් කියලා කාර්ඩ් එකක් වදියි
ඔව් Vertual Account එකක් තියෙන්නේ .
------ Post added on May 17, 2022 at 8:23 PM
ඒත් එයාල සල්ලි පස්සෙ මාරු කරනවනෙ . එත් ලන්කාවට ඩොලර් කොල ගේන්නෙ නෑනෙහරි සරලයි බන්. දැන් උබ ලෝන් එකක් ගත්ත කියමු මහජන බැංකුවෙන්. එතකොට ඔයාගේ account එකට ලක්ෂයක් වැටුනම පහුවදාම උබගේ බ්‍රාන්ච් එකට මෙන් බ්‍රාන්ච් එකෙන් සල්ලි එවනවද? නැනේ. උන් උන්ගේ ලග තියෙන සල්ලි වලින් උබට දීල උන්ගේ බ්‍රාන්ච් එකවුන්ට් එකෙන් අඩු කරනවා. එතකොට හෙඩ් ඔෆිස් එකට ලක්ෂයක් අඩුවෙන් යන්නේ. ඒ වගේ තමා. ලංකාවටත් ඉන්ටනැෂනල් එකවුන්ට් තියෙනවා.
එහෙම ගේන්නේ නෑ. දැන් ඊට පස්සේ අපි තෙල් හරි මොනා හරි ගන්නකොට අර අපේ එකවුන්ට් එකෙන් අදාල එකවුන්ට් එකට දානවා. මේකට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. LC ගැනත් හොයල බලන්න. දැන් ලංකාවට LC දෙන්නේ නෑ. ඒ නිසා තමා මේ තෙල් ප්‍රශ්න ගොඩක් වැඩි උනේ.ඒත් එයාල සල්ලි පස්සෙ මාරු කරනවනෙ . එත් ලන්කාවට ඩොලර් කොල ගේන්නෙ නෑනෙ
මිට අමතරව දැන් ලංකාවට එන සුද්දෝ ගෙන ඩොලර් මෙහෙදී මාරු කරනවනේ. ඒවා එහෙමම මෙහෙ තියා ගන්නවා. ඒවා අපි උන්ට දීල රුපියල් ගන්නේ නෑ.එහෙම ගේන්නේ නෑ. දැන් ඊට පස්සේ අපි තෙල් හරි මොනා හරි ගන්නකොට අර අපේ එකවුන්ට් එකෙන් අදාල එකවුන්ට් එකට දානවා. මේකට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. LC ගැනත් හොයල බලන්න. දැන් ලංකාවට LC දෙන්නේ නෑ. ඒ නිසා තමා මේ තෙල් ප්‍රශ්න ගොඩක් වැඩි උනේ.
ඉතිං හොඳයිනෙඅන්තිමට රචනා බයියෙක් කියලා කාර්ඩ් එකක් වදියි![]()