මෙන්න තවත් පස්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,534
    113
    මුදල් කිව්වම ප්‍රින්ට් කරන සල්ලි කොල විතරක් නෙමේලුනෙ
    virtual විදියටත් ගිණුම්වල තියෙනවලුනෙ

    එහෙම විවාසදායි විදියට තියාගන්නෙ කොහොමද?
    ඉලක්කමක් ඉරේස් වුණොත් ඔක්කොම ඉවරයිනෙ
    සල්ලි කොලනං එහෙම නෑ. ඔප්පු කරන්න පුලුවන්

    ඇත්තටම විදෙශ් සංචිත කියන්නෙ ඩොලර් කොලවලට විතරද?
     
    • Like
    Reactions: B.Chat

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    උඹ කිසිම ගැලපිල්ලක් නැතිව අහන ප්‍රශ්ණ වලට මෙකේ උන් දෙන උත්තර ඇත්තටම උඹ ඔළුවට දා ගන්නවද
    නැත්නම් ඔටෝ කික් වෙලා අහලා ආයේ නිදා ගන්නවද
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    උඹ කිසිම ගැලපිල්ලක් නැතිව අහන ප්‍රශ්ණ වලට මෙකේ උන් දෙන උත්තර ඇත්තටම උඹ ඔළුවට දා ගන්නවද
    නැත්නම් ඔටෝ කික් වෙලා අහලා ආයේ නිදා ගන්නවද
    anuradhayage scene eka ara 50 first dates film eka wage ban
    ada kiyana eka heta mathaka naha :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Amathi Putha

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මටත් තියෙන ප්‍රශ්නයක් ඕක
    විදේශ නය කියලා කියන්නෙත් ගිනුම්මය ක්‍රියවලියක් කියල කියන්නෙ. ඩොලර් කොල ලන්කාවට එන්නෙ නෑ කියලා තමයි හදුන්නෙත්ති කීවෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රුපියල් නම් කොළ විදියට නැතුව වෙන විදිවලට පුළුවන් වැඩි කරන්න(ක්‍රෙඩිට් කාර්ඩ්, ණය, ) ඕක විස්තර කරන්න පත රචනාවක් ලියන්න වෙනවා බං 🤣

    ඩොලර් නම් මහා බැංකුව ඩොලර් ගිණුමෙන් හර සහ බැර වෙන්නේ .
    ලංකාවට ඩොලර් එවුවොත ඒ ගිණුමට ඩොලර් එකතු වෙනවා . ලංකාවේ ආනයනය කරොත් LC ඕපන් කරලා ඒ ගිණුමෙන් ආනයනය කරන රටට සල්ලි යවන්න ඕනේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,534
    113
    රුපියල් නම් කොළ විදියට නැතුව වෙන විදිවලට පුළුවන් වැඩි කරන්න(ක්‍රෙඩිට් කාර්ඩ්, ණය, ) ඕක විස්තර කරන්න පත රචනාවක් ලියන්න වෙනවා බං 🤣

    ඩොලර් නම් මහා බැංකුව ඩොලර් ගිණුමෙන් හර සහ බැර වෙන්නේ .
    ලංකාවට ඩොලර් එවුවොත ඒ ගිණුමට ඩොලර් එකතු වෙනවා . ලංකාවේ ආනයනය කරොත් LC ඕපන් කරලා ඒ ගිණුමෙන් ආනයනය කරන රටට සල්ලි යවන්න ඕනේ
    ත්‍රෙඩ් එකක් දාපං :)
     
    • Like
    Reactions: magix

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    රුපියල් නම් කොළ විදියට නැතුව වෙන විදිවලට පුළුවන් වැඩි කරන්න(ක්‍රෙඩිට් කාර්ඩ්, ණය, ) ඕක විස්තර කරන්න පත රචනාවක් ලියන්න වෙනවා බං 🤣

    ඩොලර් නම් මහා බැංකුව ඩොලර් ගිණුමෙන් හර සහ බැර වෙන්නේ .
    ලංකාවට ඩොලර් එවුවොත ඒ ගිණුමට ඩොලර් එකතු වෙනවා . ලංකාවේ ආනයනය කරොත් LC ඕපන් කරලා ඒ ගිණුමෙන් ආනයනය කරන රටට සල්ලි යවන්න ඕනේ
    ඔය එවන ඩොලර් ක්‍රිප්ටො කරන්සි වගෙද
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ත්‍රෙඩ් එකක් දාපං :)
    අන්තිමට රචනා බයියෙක් කියලා කාර්ඩ් එකක් වදියි 🤣

    ඔය එවන ඩොලර් ක්‍රිප්ටො කරන්සි වගෙද
    ඔව් Virtual Account එකක් තියෙන්නේ .
    ------ Post added on May 17, 2022 at 8:23 PM
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අන්තිමට රචනා බයියෙක් කියලා කාර්ඩ් එකක් වදියි 🤣

    ඔව් Vertual Account එකක් තියෙන්නේ .
    ------ Post added on May 17, 2022 at 8:23 PM
    එතකොට ඔය සුද්දො ලන්කාවට් ගේන ඩොලර් කොලවලට මොනාද වෙන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    හරි සරලයි බන්. දැන් උබ ලෝන් එකක් ගත්ත කියමු මහජන බැංකුවෙන්. එතකොට ඔයාගේ account එකට ලක්ෂයක් වැටුනම පහුවදාම උබගේ බ්‍රාන්ච් එකට මෙන් බ්‍රාන්ච් එකෙන් සල්ලි එවනවද? නැනේ. උන් උන්ගේ ලග තියෙන සල්ලි වලින් උබට දීල උන්ගේ බ්‍රාන්ච් එකවුන්ට් එකෙන් අඩු කරනවා. එතකොට හෙඩ් ඔෆිස් එකට ලක්ෂයක් අඩුවෙන් යන්නේ. ඒ වගේ තමා. ලංකාවටත් ඉන්ටනැෂනල් එකවුන්ට් තියෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Lankawe tiyena Virtual Rs. Walatath Hard Cash tiyenwa... Virtually Kohewath naha, Virtual widiyata Account wala pennala tiyenwa witrai.. Eta hariyana Hard Cash wena widiyakta kohe hari tiyenwa..
     
    • Like
    Reactions: AnuradhaRa

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හරි සරලයි බන්. දැන් උබ ලෝන් එකක් ගත්ත කියමු මහජන බැංකුවෙන්. එතකොට ඔයාගේ account එකට ලක්ෂයක් වැටුනම පහුවදාම උබගේ බ්‍රාන්ච් එකට මෙන් බ්‍රාන්ච් එකෙන් සල්ලි එවනවද? නැනේ. උන් උන්ගේ ලග තියෙන සල්ලි වලින් උබට දීල උන්ගේ බ්‍රාන්ච් එකවුන්ට් එකෙන් අඩු කරනවා. එතකොට හෙඩ් ඔෆිස් එකට ලක්ෂයක් අඩුවෙන් යන්නේ. ඒ වගේ තමා. ලංකාවටත් ඉන්ටනැෂනල් එකවුන්ට් තියෙනවා.
    ඒත් එයාල සල්ලි පස්සෙ මාරු කරනවනෙ . එත් ලන්කාවට ඩොලර් කොල ගේන්නෙ නෑනෙ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    ඒත් එයාල සල්ලි පස්සෙ මාරු කරනවනෙ . එත් ලන්කාවට ඩොලර් කොල ගේන්නෙ නෑනෙ
    එහෙම ගේන්නේ නෑ. දැන් ඊට පස්සේ අපි තෙල් හරි මොනා හරි ගන්නකොට අර අපේ එකවුන්ට් එකෙන් අදාල එකවුන්ට් එකට දානවා. මේකට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. LC ගැනත් හොයල බලන්න. දැන් ලංකාවට LC දෙන්නේ නෑ. ඒ නිසා තමා මේ තෙල් ප්‍රශ්න ගොඩක් වැඩි උනේ.

    මිට අමතරව දැන් ලංකාවට එන සුද්දෝ ගෙන ඩොලර් මෙහෙදී මාරු කරනවනේ. ඒවා එහෙමම මෙහෙ තියා ගන්නවා. ඒවා අපි උන්ට දීල රුපියල් ගන්නේ නෑ.
    ------ Post added on May 17, 2022 at 8:37 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,534
    113
    අන්තිමට රචනා බයියෙක් කියලා කාර්ඩ් එකක් වදියි 🤣
    ඉතිං හොඳයිනෙ
    දැං ඒ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න කවුරුත් නෑ
     
    • Haha
    Reactions: magix