මෙන්න තවත් සහනයක්.

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හෙට සිට දිනපතා රාත්‍රී කාලයේදී පැයක් හෝ දෙකක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය හිමිවී ඇතැයි විදුලිබල මණ්ඩලය කියයි.

    එම කාලය තුල ගිනි මැලයක් ගසා එහි වටේට එකතු වී ලිකුවන්යු මහතීර් මොහොමඩ් ගොඩ නගපු රට ගැන සුහද සාකච්චා කරන්න.

    ඉදිරියේදී තවත් සහන ලබා දීමට කටයුතු කරනවා.

    @N A K A M U R A @erozan @ESL @nicjosh83 ස්තුතියි ...
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ස මෙදා සැරේ කැබිනට් චේන්ජ් කලාම රට හැදෙනවා හැදිල්ලක්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    giphy.gif
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ලෝකේ කිසිම වසංගතයක් නැති ජහපාලනය කාලේ තමා ඉතිහාසේම නැති විදිහට කරන්ට් කැපුවේ..ඉදා බලාගනින්.:lol:

    M4Mi8fj.png

    https://www.bangkokpost.com/world/898544/sri-lanka-rations-power-after-worst-blackout-in-20-years
    oka technical fault ekakin athiwechcha ekak booruwo ... dn wage higana kamata thel, gal aguru ganna salli nathuwa kapana ekak nemei ... Norochchole repair karata passe hari giya oka ...
     
    • Love
    Reactions: kasun090354t

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    ලෝකේ කිසිම වසංගතයක් නැති ජහපාලනය කාලේ තමා ඉතිහාසේම නැති විදිහට කරන්ට් කැපුවේ..

    Ane gon *ako Eda peya 8k yanna kalin current awa.. e wageda dawase gaane current kapana eka eka digata..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    ලෝකේ කිසිම වසංගතයක් නැති ජහපාලනය කාලේ තමා ඉතිහාසේම නැති විදිහට කරන්ට් කැපුවේ..ඉදා බලාගනින්.:lol:

    M4Mi8fj.png

    https://www.bangkokpost.com/world/898544/sri-lanka-rations-power-after-worst-blackout-in-20-years
    කිරිපිටි නෑ, ගෑස් නෑ, සිමෙන්ති නෑ, පාන් පිටි නෑ, පොහොර නෑ රෙද්ද පල්ලේ බේරෙන නරිවාදම විතරයි තියෙන්නේ ගොන් ප#යා..
     
    • Like
    Reactions: kush294 and iworld

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,162
    2,028
    113
    Colombo, Sri Lanka.
    කිරිපිටි නෑ, ගෑස් නෑ, සිමෙන්ති නෑ, පාන් පිටි නෑ, පොහොර නෑ රෙද්ද පල්ලේ බේරෙන නරිවාදම විතරයි තියෙන්නේ ගොන් ප#යා..
    ay ban electricity naha, dollar naha, gold naha, sallith naha saneepath naha...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හෙට සිට දිනපතා රාත්‍රී කාලයේදී පැයක් හෝ දෙකක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය හිමිවී ඇතැයි විදුලිබල මණ්ඩලය කියයි.

    එම කාලය තුල ගිනි මැලයක් ගසා එහි වටේට එකතු වී ලිකුවන්යු මහතීර් මොහොමඩ් ගොඩ නගපු රට ගැන සුහද සාකච්චා කරන්න.

    ඉදිරියේදී තවත් සහන ලබා දීමට කටයුතු කරනවා.

    @N A K A M U R A @erozan @ESL @nicjosh83 ස්තුතියි ...

    ------ Post added on Jan 9, 2022 at 4:26 PM
     
    • Haha
    Reactions: Maui_15 and deanXX

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හෙට සිට දිනපතා පැය 2 බැගින් සක්වල ගල ප්‍රකම්පිත වෙනවා ඇත.
     
    • Haha
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    40,926
    54,503
    113
    Colombo
    ලෝකේ කිසිම වසංගතයක් නැති ජහපාලනය කාලේ තමා ඉතිහාසේම නැති විදිහට කරන්ට් කැපුවේ..ඉදා බලාගනින්.:lol:

    M4Mi8fj.png

    https://www.bangkokpost.com/world/898544/sri-lanka-rations-power-after-worst-blackout-in-20-years

    ඉතින් ඒ කාලෙ කැපුව කියල මේ කාලෙත් කපන්න ඕනෙද අයියෙ ? ඒ කාලෙ ඔහොම කල නිසානෙ අපි ස ට චන්දෙ දුන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ලෝකේ කිසිම වසංගතයක් නැති ජහපාලනය කාලේ තමා ඉතිහාසේම නැති විදිහට කරන්ට් කැපුවේ..ඉදා බලාගනින්.:lol:

    M4Mi8fj.png

    https://www.bangkokpost.com/world/898544/sri-lanka-rations-power-after-worst-blackout-in-20-years
    එක ටෙක්නිකල් ෆෝල්ට් එකක් නෙමේද. ඔය වගේ ඒවා කි සැරයක් උනදා මේ ආණ්ඩුව යටතේ. මතක නැද්ද ඩලස් ගාල ගිය එක ?
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හෙට තමයි නාකි මයින වල කජ්ජ ගහන දවස පැය 2ක් කරන්ට් කපනවා කියන්නේ මයින කිබුහුම් ගිහිල්ලම වල කජ්ජ ගහනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg and DHE

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    හෙට සිට දිනපතා රාත්‍රී කාලයේදී පැයක් හෝ දෙකක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය හිමිවී ඇතැයි විදුලිබල මණ්ඩලය කියයි.

    එම කාලය තුල ගිනි මැලයක් ගසා එහි වටේට එකතු වී ලිකුවන්යු මහතීර් මොහොමඩ් ගොඩ නගපු රට ගැන සුහද සාකච්චා කරන්න.

    ඉදිරියේදී තවත් සහන ලබා දීමට කටයුතු කරනවා.

    @N A K A M U R A @erozan @ESL @nicjosh83 ස්තුතියි ...
    සාකච්ඡාව අවසන් වූ වහාම හූවක් කියා විසිර යායුතුයි.