මෙන්න තවත් ෆට්ට වැඩක්..

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මෙන්න තවත් ෆට්ට වැඩක්..

    මේ ටිකේම ත්‍රේඩ් එකකට දාන්නෙ මොනවද කියලා හිතුවට අදහසක් ඔලුගෙඩියට ආවේ නෑ නොවැ.:sorry:.ඉතින් මම හිතුවා දන්නා අයියලාට නොව,,නොදන්නා මල්ලිලා සඳහා මෙන්න මේ කෝඩ් කෑල්ල දෙන්න.:lol::lol:.වැඩෙට බහිමු..මචංලා උබලා ලග කල්පනින ඒ කියන්නෙ ලියාපදිංචි නොවූ,,එහෙමත් නැති නම් සල්ලි දීලා ගත්තෙ නැති සොෆ් කෑලි තියනවනේ.:eek:.අන්න ඒ සොෆ් කෑලිවල ක්‍රැක් එක.:baffled:.එහෙමත් නැති නම් සීරියල් කී එක වගේ හොයාගන්න සිම්පල් ගේම් එකක් තමයි මේ.:oo:.මෙන්න මේ කෝඩ් එක කොපිකර ගනිල්ලා:)

    "ABCDEFGH" 94FBR


    දැන් උබලගේ ඔය ජරා දවස් ගානක් විතරක් තියන සොෆ් එකේ නම හරි.:baffled:.උබලට ඔනා සොෆ් එකේ නම හරි මම ABCDEFGH කියලා ගහලා තියන තැනට දාපල්ලා.:).දාලා ගූගල් දෙයියගෙ මල්වට්ටියට තියලා සර්ච් කරපල්ලා.:lol::lol:ඔන්න බඩු හෑව්.:shocked:.දැන් ඉතින් හොදට කියවලා තේරුම් අරගෙන ක්‍රැක් බැරි නම් ඔනාම දෙයක් ගනිල්ලා..අනේ පුතේ ඔලුව විකාරෙන් මේ දවස්වල ඉන්නේ..ඒ නිසා අදහසක් දාලම යමල්ලා:growl::dull:

    රිපොස්ට් නම් සොරි.කොම්ම්ම්ම්ම් වේවා!...
     
    • Like
    Reactions: virajintel

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    පිස්සු හැදෙන සද කොමළී.......... :shocked::shocked::shocked:
    Maxxxaaa වැඩක් සහෝදරයා........................... :cool::cool::cool::cool:
    මමත් ඔය අව්ලෙන් තැවි තැවී හිටිය​......... :baffled::baffled::baffled: