මෙන්න තවත් ෆට්ට වැඩක්..
මේ ටිකේම ත්රේඩ් එකකට දාන්නෙ මොනවද කියලා හිතුවට අදහසක් ඔලුගෙඩියට ආවේ නෑ නොවැ.
.ඉතින් මම හිතුවා දන්නා අයියලාට නොව,,නොදන්නා මල්ලිලා සඳහා මෙන්න මේ කෝඩ් කෑල්ල දෙන්න.
.වැඩෙට බහිමු..මචංලා උබලා ලග කල්පනින ඒ කියන්නෙ ලියාපදිංචි නොවූ,,එහෙමත් නැති නම් සල්ලි දීලා ගත්තෙ නැති සොෆ් කෑලි තියනවනේ.
.අන්න ඒ සොෆ් කෑලිවල ක්රැක් එක.
.එහෙමත් නැති නම් සීරියල් කී එක වගේ හොයාගන්න සිම්පල් ගේම් එකක් තමයි මේ.
.මෙන්න මේ කෝඩ් එක කොපිකර ගනිල්ලා
දැන් උබලගේ ඔය ජරා දවස් ගානක් විතරක් තියන සොෆ් එකේ නම හරි.
.උබලට ඔනා සොෆ් එකේ නම හරි මම ABCDEFGH කියලා ගහලා තියන තැනට දාපල්ලා.
.දාලා ගූගල් දෙයියගෙ මල්වට්ටියට තියලා සර්ච් කරපල්ලා.
ඔන්න බඩු හෑව්.
.දැන් ඉතින් හොදට කියවලා තේරුම් අරගෙන ක්රැක් බැරි නම් ඔනාම දෙයක් ගනිල්ලා..අනේ පුතේ ඔලුව විකාරෙන් මේ දවස්වල ඉන්නේ..ඒ නිසා අදහසක් දාලම යමල්ලා

රිපොස්ට් නම් සොරි.කොම්ම්ම්ම්ම් වේවා!...

"ABCDEFGH" 94FBR