dan karanna thiyenne mechcharai ... api hamoma balan hitiya pahu giya avurudu 40 - 50 thisse kawru hari me rata hadai kiyala ... dan apita hodatama sure kawruth me rata hadanne nae kiyala ... dan me yana widiyatama yanna dunnama apita eka thanak enawa ethanin ehata yanna bari ... anna ethantath awilla kara watak gilunama minissuma theeranaya karai mokadda wenna ona kiyala ... ethek oba samata aba saranai![]()
dawase kathawa
සින්හබාහු;12426589 said:ධනවාදය වෙනුවට සමාජවාදය යෝජනා කිරීම පවතින තත්වයට නිවෑරදි විසදුමක්ද?
දෑනට ලෝකයේ පූර්ණ සමාජවාදයක් ක්රියාත්මක වන්නේ උතුරෑ කොරියාවේ හා කියුබාවේ විතරයි. චීනයේ මම දන්න විදිහට අර්ධ සමාජවාදයක් ක්රියාත්මක වෙන්නේ.
උතුරෑ කොරියාවේ හා කියුබාවේ ආර්ථික තත්වය කොහොමදනම් දන්නේ නෑ.. මම හිතන විදිහටනම් එච්චරම හොද තත්වයේ නෑ.![]()


අනිවාර්යෙන්ම, දැන් ගේම තියෙන්නෙ බලය අතර නෙමෙයි. මිනිසා හා ස්වභාවධර්මය අතර, ඒකෙන් දිනන්නෙ කවුද කියන එක අපි සේරම දන්නවා. එකෙන් මිනිස්සු පැරදුනාම කරන්න ඕන දේ තේරුම් ගනියි.dan karanna thiyenne mechcharai ... api hamoma balan hitiya pahu giya avurudu 40 - 50 thisse kawru hari me rata hadai kiyala ... dan apita hodatama sure kawruth me rata hadanne nae kiyala ... dan me yana widiyatama yanna dunnama apita eka thanak enawa ethanin ehata yanna bari ... anna ethantath awilla kara watak gilunama minissuma theeranaya karai mokadda wenna ona kiyala ... ethek oba samata aba saranai![]()



awulak nasupiri kathawa machn!
rep denda baha lu ...
jaya wewa!!!

MIRIS NATHIWA HODI KANNAMලංකාවේ ඇත්තටම රට දියුණු කරන්න ගිය අවස්ථාව මම හිතන විදිහට සිරිමාවෝ ආනයන සිමා කරලා තිබුන කලේ. හැබැයි රටේ නිෂ්පාදන වැඩි වෙලා රට පොඩ්ඩක් නැගිටිනකොට ලංකාවේ මිනිස්සු ගේ ඇට අට අරගෙන නිකන් ඉඳල කන්න ඒ ආණ්ඩුව පෙරලුව. සිරිමාවෝ කලා වගේ තිරනෙකට යන්න හයියක් අද අපේ රටට නෑ. මොකද අපි ණය වෙලා තියන ප්රමානෙ වැඩි නිසා අපිට ඕනේ විදිහට අපේ විදේශ ප්රතිපත්ති ක්රියාත්මක කරන්න බෑ. දැන් කරන්න පුළුවන් හොඳම දේ අපි එකිනෙකාට උදව් කරගෙන අපේ රටේ මිනිහෙක්ට වැඩක් වෙන විදහට අපේ ජිවිත හද ගැස්ස ගන්න එකයි. රටක් දියුණු වෙන්න නං ඒ මිනිස්සු ඒ රටේ නිෂ්පාදන අගය කරන්න සහ ඒවා පාවිච්චි කරන්න ඕනේ. අපි කි දෙනෙක් ඒ දේ කරනවද?
MIRIS NATHIWA HODI KANNAM
SEENI NATHIWA TEA BONNAM
MATHINI APITA KIYANAWANAM
PIDURU WUNATH API KANNAM
EHAMA DIVUNU WECHCHA RATAK NAA BAN
. 

ලංකාවේ ඇත්තටම රට දියුණු කරන්න ගිය අවස්ථාව මම හිතන විදිහට සිරිමාවෝ ආනයන සිමා කරලා තිබුන කලේ. හැබැයි රටේ නිෂ්පාදන වැඩි වෙලා රට පොඩ්ඩක් නැගිටිනකොට ලංකාවේ මිනිස්සු ගේ ඇට අට අරගෙන නිකන් ඉඳල කන්න ඒ ආණ්ඩුව පෙරලුව. සිරිමාවෝ කලා වගේ තිරනෙකට යන්න හයියක් අද අපේ රටට නෑ. මොකද අපි ණය වෙලා තියන ප්රමානෙ වැඩි නිසා අපිට ඕනේ විදිහට අපේ විදේශ ප්රතිපත්ති ක්රියාත්මක කරන්න බෑ. දැන් කරන්න පුළුවන් හොඳම දේ අපි එකිනෙකාට උදව් කරගෙන අපේ රටේ මිනිහෙක්ට වැඩක් වෙන විදහට අපේ ජිවිත හද ගැස්ස ගන්න එකයි. රටක් දියුණු වෙන්න නං ඒ මිනිස්සු ඒ රටේ නිෂ්පාදන අගය කරන්න සහ ඒවා පාවිච්චි කරන්න ඕනේ. අපි කි දෙනෙක් ඒ දේ කරනවද?

MIRIS NATHIWA HODI KANNAM
SEENI NATHIWA TEA BONNAM
MATHINI APITA KIYANAWANAM
PIDURU WUNATH API KANNAM
EHAMA DIVUNU WECHCHA RATAK NAA BAN

මචන් ඔය විදිහට හිතුවොත් අපේ රට ඉස්සරහට හෙනියන්න විදිහක් ඇත්තෙම නෑ.
"නිවැරදි සැලැස්මක් සහිතව කෙටි කාලීන කැප කිරීම් මගින් දිගු කාලින සංවර්දනය ලබා ගත හැක. කෙටි කාලින සැප ලබා ගැනීමට යාමෙන් දිගු කාලින සංවර්දනය ඔබෙන් ඈතට යයි."
ඔහොම හිතන අය නිසා තමයි මේ රට තාමත් මෙතන තියෙන්නේ.![]()


උඹ කියන සමහර ඒවා ඇත්ත ඒත් ලෝකෙත් එක්ක යන්න දඟලන ගොඩක් රටවල් බඩු පොට් වෙලා නවතින්නෙ.SINGAPOOR,LAXENBERG,QUTAR WAGE PODI RATAWAL
DIYUNUWUNE SIRIMAWO SYSTEM EKATA LOKEN
WENWELA NEMEI LOKETH EKKA AKATA GIHIN
SALASUM HADANNA ONI AMERIKAWA,CHAINA,INDIA
WAGE LIKU RATAWAL DIHA BALAGENA NEMEI
APE RATATA GALAPENA RATAWAL DIHA BALALA

