මෙන්න තිත්ත ඇත්ත. !!!!!

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    aththa kathawa...wenasak karanna puluwan mehema.thaman mahansi wenawanum thamanta puluwan ara 4%ekata athulu wenna.

    Rep++
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    +Jw7u77A7shSLx278BLgazuPntpxwAAAAASUVORK5CYII=
    +Jw7u77A7shSLx278BLgazuPntpxwAAAAASUVORK5CYII=
    +Jw7u77A7shSLx278BLgazuPntpxwAAAAASUVORK5CYII=
    ??????????? :eek:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මකා දමා අහස් තලය දුර
    මකා දමා ඉර හඳ තරු
    නැවතත් අපි සකස් කරමු
    මේ ලෝකය මීටවඩා සැපවත් කොට :yes::yes::yes:
    ඇත්ත රට ගැන හිතනවා කියන අය , ඇත්තටම එහෙමද කියලා හිතෙනවා,,:nerd::nerd: 5+

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මකා දමා අහස් තලය දුර
    මකා දමා ඉර හඳ තරු
    නැවතත් අපි සකස් කරමු
    මේ ලෝකය මීටවඩා සැපවත් කොට

    :yes::yes::yes::yes::yes:

    අනවා මෙි දේ වෙන්න ඔින මචං
     
    • Like
    Reactions: Honest-killer

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් බං මේකෙ වාහන ගන්න බැරිව අඬන අය නලවන්න නම් ඕනතරම් ඉන්නවා ඒත් අන්ත දුප්පත් මිනිස්සු ගැන දාන ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකක් දාන්නවත් එකෙක් නෑ. අපේ කට්ටියගේ මනුස්සකම එකෙන්ම පෙනවා. :baffled::baffled::baffled::no::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    ayi thambitan banina thread walata onatharam innawa namuth ape agama gana thread ekak dammoth kiywannawath anith ayata kiyawannawath bump ekak danna ekek naha okkoma ponsla omn line viryo wennane dagalanne
    mona hari aththak kiwuwoth ammata banala rep kapanawaa:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ayi thambitan banina thread walata onatharam innawa namuth ape agama gana thread ekak dammoth kiywannawath anith ayata kiyawannawath bump ekak danna ekek naha okkoma ponsla omn line viryo wennane dagalanne
    mona hari aththak kiwuwoth ammata banala rep kapanawaa:(
    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    oya rep monada ban... ape agen yanawada... onna ohe atha kiyala dapan! :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oya rep monada ban... ape agen yanawada... onna ohe atha kiyala dapan! :)
    mama kohomath aththa kiyana ban rep ganak naha ban ahaka inna ammalata banina ekane iwasanna bari uba ananthwath dakala athine maam katha karanawa ona thanaka:);)mata kiyanna deyak hithunoth maam ona thana ka kiyanawa mama kondak thiyena manussayek;):yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්තටම මොනවා කරන්නත් ඉස්සෙල්ලා ආගම හරියට හැදෙන්න ඕන. එහෙම නැත්නම් මොකුත් වැඩක් නෑ, :sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mama kohomath aththa kiyana ban rep ganak naha ban ahaka inna ammalata banina ekane iwasanna bari uba ananthwath dakala athine maam katha karanawa ona thanaka:);)mata kiyanna deyak hithunoth maam ona thana ka kiyanawa mama kondak thiyena manussayek;):yes:

    ammalata banina unta puluwan ochchara thama ban.. un danna wena magulak naa umba ganna ganna epa..
    :)