ආපහු මකලා හදන්නම වෙනවා100% ක්ම ඇත්ත බං. ලෝකෙන්ම උතුම් රට කිව්වට ලංකාව දියුණු වෙන්නේ කොහොමද මෙහෙම තියෙද්දි...![]()

ආපහු මකලා හදන්නම වෙනවා100% ක්ම ඇත්ත බං. ලෝකෙන්ම උතුම් රට කිව්වට ලංකාව දියුණු වෙන්නේ කොහොමද මෙහෙම තියෙද්දි...![]()

රෙප් කපන අය පිරිමි වගෙ නම කියලම කපන්න.
-සංවාදයට විවෘතයි-
අන්න ඒ කතාවට මාත් එකගයි...
අනිත් ටික කතාකරන්න ගියොත් ගොඩක් අය තරහ වෙන ඒක විතරයි වෙන්නේ බන්..
ඒ නිසා මම ඕක ගැන කතා කරන්න යන්නේ නෑ..
සරලව කිවොත්..මේ system ඒක වෙනස් කරන්න ඕනේ, එකට පුද්ගලයින් වශයෙන් අපේ මානසිකත්වය සෑහෙන්න වෙනස් වෙන්න ඕනේ..
කී දෙනෙක් ලිං මැඩි මානසිකත්වයෙන් මිදෙන්න සුදානම්ද කියන්න මම දාන්නේ නෑ..ගොඩ දෙනෙකුට ජිඉවත්වෙන්න මහන්සි වෙනවා ඇරෙන්න වෙන දේවල් වලට වෙලාවක් නෑ..

ඉතින් මේ ගැන හැමදාම බලන් හිටියම හරිද?
ඉතින් මේ ගැන හැමදාම බලන් හිටියම හරිද?
![]()










ඔය වගේ මිනිස්සු බලයට ගේන්නෙත් ජනතාවම තමයි.Machan Weredda ape athemami !
Mun hema ekama balaye innakan rata kanawa. Unge madiya thara karagena Wena ratakata gihin sepa windinawa. Aith tika kalakin ewith methiwarana walata enawa. harinam oya wage ewunge siyalu wathkam janatha santhaka karala ratin pituwahal karanna one. Ape sinhalayata ikmanata hema deyakma amathaka wenawane. Aith untama chande denawa. Ithin weredda kageda ?





Rep+තව මොනා කියන්නද සහො... මේ රටෙ ඉන්න පාලකයෝ සේරම එකයි. පාර්ලිමේන්තුවෙ විද්වත්තු කියන පිරිස අතේ ඇගිලි ගානට සීමා වෙලා. දැන් රට හදන තැන ඉන්න වැඩි පිරිසක් මැරයො තක්කඩි වන්චාකාරයො සහ ලෝක හොරු.



so sad bn....
kochchra boru atopa dammath samaje gana ... oka thama aththa
+rep machn
