මෙන්න තිත්ත ඇත්ත. !!!!!

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
100% ක්ම ඇත්ත බං. ලෝකෙන්ම උතුම් රට කිව්වට ලංකාව දියුණු වෙන්නේ කොහොමද මෙහෙම තියෙද්දි... :-(
ආපහු මකලා හදන්නම වෙනවා :(
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
2q4087q.gif
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif

    ඔව් යාළුවා ,,,,,,,,
    සම්පුර්ණ සත්‍ය කතාව
    එත් අපි මේකට මොකද කරන්නේ
    කොච්චර වාද විවාද කරත් දැන් අපේ රට පත්වෙලා තියන තත්වය දැක්කහම
    එදා ඉදල රට පාලනය කරපු අයගේ පුරාජේරුව එලිවෙනවා........
    අනේ මන්දා මොනවා කරන්ඩද කියලා
    ඉර්ෂියාව,,ජාතිවාදය ලග දන ඔබාගෙන
    වැද වැටීගෙන ඉන්න සමාජයක් එක්ක අපි කොහොමද මේ ක්‍රමය වෙනස් කරන්නේ .................................
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    රෙප් කපන අය පිරිමි වගෙ නම කියලම කපන්න.

    -සංවාදයට විවෘතයි-

    අන්න ඒ කතාවට මාත් එකගයි...

    අනිත් ටික කතාකරන්න ගියොත් ගොඩක් අය තරහ වෙන ඒක විතරයි වෙන්නේ බන්..
    ඒ නිසා මම ඕක ගැන කතා කරන්න යන්නේ නෑ..

    සරලව කිවොත්..මේ system ඒක වෙනස් කරන්න ඕනේ, එකට පුද්ගලයින් වශයෙන් අපේ මානසිකත්වය සෑහෙන්න වෙනස් වෙන්න ඕනේ..

    කී දෙනෙක් ලිං මැඩි මානසිකත්වයෙන් මිදෙන්න සුදානම්ද කියන්න මම දාන්නේ නෑ..ගොඩ දෙනෙකුට ජිඉවත්වෙන්න මහන්සි වෙනවා ඇරෙන්න වෙන දේවල් වලට වෙලාවක් නෑ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අන්න ඒ කතාවට මාත් එකගයි...

    අනිත් ටික කතාකරන්න ගියොත් ගොඩක් අය තරහ වෙන ඒක විතරයි වෙන්නේ බන්..
    ඒ නිසා මම ඕක ගැන කතා කරන්න යන්නේ නෑ..

    සරලව කිවොත්..මේ system ඒක වෙනස් කරන්න ඕනේ, එකට පුද්ගලයින් වශයෙන් අපේ මානසිකත්වය සෑහෙන්න වෙනස් වෙන්න ඕනේ..

    කී දෙනෙක් ලිං මැඩි මානසිකත්වයෙන් මිදෙන්න සුදානම්ද කියන්න මම දාන්නේ නෑ..ගොඩ දෙනෙකුට ජිඉවත්වෙන්න මහන්සි වෙනවා ඇරෙන්න වෙන දේවල් වලට වෙලාවක් නෑ..

    :yes::yes:ඉතින් මේ ගැන හැමදාම බලන් හිටියම හරිද?:no:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    :yes::yes:ඉතින් මේ ගැන හැමදාම බලන් හිටියම හරිද?:no:

    පුරවැසියෙක් වශයෙන් මට කරන්න පුළුවන් දේවල් කරනවා...;);)
     
    Chanaka_mapa

    Member
    Feb 23, 2009
    155
    2
    0
    Machan Weredda ape athemami !
    Mun hema ekama balaye innakan rata kanawa. Unge madiya thara karagena Wena ratakata gihin sepa windinawa. Aith tika kalakin ewith methiwarana walata enawa. harinam oya wage ewunge siyalu wathkam janatha santhaka karala ratin pituwahal karanna one. Ape sinhalayata ikmanata hema deyakma amathaka wenawane. Aith untama chande denawa. Ithin weredda kageda ?

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    ඔය වගේ මිනිස්සු බලයට ගේන්නෙත් ජනතාවම තමයි.:baffled::baffled::baffled::baffled:
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Sahathika etta machoo.. eth kauda, kothaninda patan ganne..??? Hemoma Puruduwela thiyenna ballo marala hari lesiyen j-wath wenna. (Anekata hena gahuwath kamak ne kiyala hitana un tama wedipura inne) (me wage badaginne inna aya kochcharawath ethi.. api nodanna) :(:( Rep+
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තව මොනා කියන්නද සහො... මේ රටෙ ඉන්න පාලකයෝ සේරම එකයි. පාර්ලිමේන්තුවෙ විද්වත්තු කියන පිරිස අතේ ඇගිලි ගානට සීමා වෙලා. දැන් රට හදන තැන ඉන්න වැඩි පිරිසක් මැරයො තක්කඩි වන්චාකාරයො සහ ලෝක හොරු.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තව මොනා කියන්නද සහො... මේ රටෙ ඉන්න පාලකයෝ සේරම එකයි. පාර්ලිමේන්තුවෙ විද්වත්තු කියන පිරිස අතේ ඇගිලි ගානට සීමා වෙලා. දැන් රට හදන තැන ඉන්න වැඩි පිරිසක් මැරයො තක්කඩි වන්චාකාරයො සහ ලෝක හොරු.

    :rolleyes::rolleyes::rolleyes: