මෙන්න දත් මුල දියවෙනෝ.....!!!!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තෑන්ක්ස් මචෝ විස්තරේට
    11.gif
    ++
    තව කරුණු කීපයක්......
    1. පරිදන්ත රෝගය වැඩි වර්ධනය කරන සාධක කීපයක් පවතී.

    අ. ආතතිය (Stress)
    ආ. අධික ධූම පානය.
    ඇ. අධික මත්පැන් පානය
    ඈ. දියවැඩියාව
    ඉ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කරන ඖෂධ සහ රෝගී තත්ත්වයන්

    :shocked: මචන් මම මේකේ ආ , ඇ කරනවා. දැන් කාලෙක ඉඳලා මගේ දත් මුල් වලින් ලේ යනවා. දත් මදිද්දි වැඩියි. සමහර වෙලාවට නිකනුත් යනවා. එක පාරක් ඩොකෙක් හම්බුනා පොර දත් ටික සුද්ද කලා ක්‍රීන් ක්‍රීන් ගාලා. ඒත් තාමත් ලෙඩේ එහෙමමයි. මට මේකට ප්‍රතිකාරයක් කියපන් කිඹුලෝ:eek:
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    Watina thread ekak.. Mekata beheth naty wenna ba habai.. muladi danagathoth beheth tiyenawa.. ape ammata nam tooth paste ekak dila tibba.. dath mul diyawenawata..
     
    • Like
    Reactions: BC_Dilum

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් මචෝ විස්තරේට
    11.gif
    ++

    :shocked: මචන් මම මේකේ ආ , ඇ කරනවා. දැන් කාලෙක ඉඳලා මගේ දත් මුල් වලින් ලේ යනවා. දත් මදිද්දි වැඩියි. සමහර වෙලාවට නිකනුත් යනවා. එක පාරක් ඩොකෙක් හම්බුනා පොර දත් ටික සුද්ද කලා ක්‍රීන් ක්‍රීන් ගාලා. ඒත් තාමත් ලෙඩේ එහෙමමයි. මට මේකට ප්‍රතිකාරයක් කියපන් කිඹුලෝ:eek:

    මේකයි මල්ලියෝ ඇත්තම කතාව. දත් සුද්ද කරන එක කොකටත් තෛලය නෙවෙයි. මේක අන්තිමට වෙනකන් ප්‍රතිකාර කල යුතු තත්ත්වයක්....!!! දත් සුද්ද කළත් මැළියම් වලින් හට ගත්ත ආසාදනය තියෙනවා නම් ප්‍රශ්නෙ දිගටම පවත්නවා.......වෛද්‍යවරයා ප්‍රතිකාරෙ හරියට ම කලත් උඹ දත් මදින්නේ නියමිත ක්‍රමවේදයට නොවෙයි නම්,(හරියට දත් මදින විදිය ගැන ත්‍රෙඩ් එකක් නුදුරේදි ම දාන්නම්. මේ දවස් වල ග්‍රැෆික් හදනවා ඒකට...!!) ප්‍රශ්නෙ අළුතින් පටන් ගන්නවා....ඉක්මනින් කළින් තිබුණු තත්ත්වයට එනවා.....දැනට තියන තත්ත්වය මත ප්‍රතිකාරයෙ ගමන් මග වෙනස් වෙනවා....!!!

    දත් සුද්ධ කරානම් ඉතින් සිගරට් ගහන එක නම් ඉතාම අඩු කරන්න වෙනවා.......!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Watina thread ekak.. Mekata beheth naty wenna ba habai.. muladi danagathoth beheth tiyenawa.. ape ammata nam tooth paste ekak dila tibba.. dath mul diyawenawata..

    දුවේ මේකෙ අවසාන අවස්ථාවලට බෙහෙත් කොහෙත් ම නැහැ....!!! සමහර tooth paste & mouth washes වලින් කරන්නේ මෘදු මැළියම් ඇතිවිම වලක්වන එකයි. නමුත් දැනට පවතින මැළියම් ඉවත් කරන්න දත් සුද්ධ කිරිම කරන්න ම වෙනවා.....!! නමුත් මතක තියා ගන්න නිරතුරුවම සුද්ද කිරිම නම් දත් වලට හොද නැහැ....එයින් ඔබේ දතේ එනමලය සීරී යාමකට ලක් වෙනවා...!!!!
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේකයි මල්ලියෝ ඇත්තම කතාව. දත් සුද්ද කරන එක කොකටත් තෛලය නෙවෙයි. මේක අන්තිමට වෙනකන් ප්‍රතිකාර කල යුතු තත්ත්වයක්....!!! දත් සුද්ද කළත් මැළියම් වලින් හට ගත්ත ආසාදනය තියෙනවා නම් ප්‍රශ්නෙ දිගටම පවත්නවා.......වෛද්‍යවරයා ප්‍රතිකාරෙ හරියට ම කලත් උඹ දත් මදින්නේ නියමිත ක්‍රමවේදයට නොවෙයි නම්,(හරියට දත් මදින විදිය ගැන ත්‍රෙඩ් එකක් නුදුරේදි ම දාන්නම්. මේ දවස් වල ග්‍රැෆික් හදනවා ඒකට...!!) ප්‍රශ්නෙ අළුතින් පටන් ගන්නවා....ඉක්මනින් කළින් තිබුණු තත්ත්වයට එනවා.....දැනට තියන තත්ත්වය මත ප්‍රතිකාරයෙ ගමන් මග වෙනස් වෙනවා....!!!

    දත් සුද්ධ කරානම් ඉතින් සිගරට් ගහන එක නම් ඉතාම අඩු කරන්න වෙනවා.......!!!!
    තෑන්ක්ස් වෙන්න ඕනි. අර ත්‍රෙඩ් එක දාපුවම අනිවා ලින්ක් එක එවන්න. මේකට කොරන්න ඕනි මොකක්ද කියනවද. :)

    අර කේස් එකනම් නවත්තන්න තමා ට්‍රයි කරන්නේ:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් වෙන්න ඕනි. අර ත්‍රෙඩ් එක දාපුවම අනිවා ලින්ක් එක එවන්න. මේකට කොරන්න ඕනි මොකක්ද කියනවද. :)

    අර කේස් එකනම් නවත්තන්න තමා ට්‍රයි කරන්නේ:cool:

    නවත්තන්න නම් හදන්නේ මේ දැන් ඉදන් නතර කරන්න.......!! අඩු කරල නවත්තනවා.....තව සතියකින් නවත්තනවා...ඒව බොරු...!!

    මේකට ප්‍රතිකාර ඔන් ලයින් දෙන්න නම් අමාරුයි මල්ලි....ටිකක් බලන්න වෙනවා....!!! තියන තත්ත්වය මත තමා ප්‍රතිකාර තිරණය වෙන්නේ...!!
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නවත්තන්න නම් හදන්නේ මේ දැන් ඉදන් නතර කරන්න.......!! අඩු කරල නවත්තනවා.....තව සතියකින් නවත්තනවා...ඒව බොරු...!!

    මේකට ප්‍රතිකාර ඔන් ලයින් දෙන්න නම් අමාරුයි මල්ලි....ටිකක් බලන්න වෙනවා....!!! තියන තත්ත්වය මත තමා ප්‍රතිකාර තිරණය වෙන්නේ...!!
    :( තාම ට්‍රයින් නේහ්. දැන්නම් ගොඩක්ම අඩුයි. පොඩ්ඩක් අනුමත වෙද්දි තමා වැඩි වෙන්නේ.

    ඔයා කොහෙද බෙහෙත් දෙන්නේ. මට පී ඇම් එකක් එවනවද සෙට් වෙන ක්‍රමයක්:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    can some body tell me how to convert sceen shots to jpg without distorting. I'm having all graphics drawn in coraldraw, but i hav to convert them to jpg. healp pls. for next tread's graphics.......!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mala :# mamanam dath madinawa "#

    කොල්ලෝ, නිකන් ම දත් මදින එක තමා අවුල.....හරියට ම දත් මදින්න ඕනෙ......හරියට දත් මදින විදිය ගැන ත්‍රෙඩ් එකකට ග්‍රැෆික් මේ දවස්වල හදා ගෙන යන්නේ.....කොහෙද ...එක දිගට කරල ඉවරයක් කරන්න වෙලාවක් නැහැ බන්......!!!! දැන් රෑ නිදි මරාගෙන කරන්නේ....!!!:(:(:dull:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    නියම ත්‍රෙඩ් එක මචන්...
    දත් මදින නිවැරදි ක්‍රම.....
    කොපමණ වෙලාවක් දත් නොමැද්දොත්ද දත් නරක් වෙන්නෙ කියලත් කියල දෙන්න..
    පින්......
    :cool::cool::cool::cool: