තව කරුණු කීපයක්......
1. පරිදන්ත රෝගය වැඩි වර්ධනය කරන සාධක කීපයක් පවතී.
අ. ආතතිය (Stress)
ආ. අධික ධූම පානය.
ඇ. අධික මත්පැන් පානය
ඈ. දියවැඩියාව
ඉ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කරන ඖෂධ සහ රෝගී තත්ත්වයන්
මචන් මම මේකේ ආ , ඇ කරනවා. දැන් කාලෙක ඉඳලා මගේ දත් මුල් වලින් ලේ යනවා. දත් මදිද්දි වැඩියි. සමහර වෙලාවට නිකනුත් යනවා. එක පාරක් ඩොකෙක් හම්බුනා පොර දත් ටික සුද්ද කලා ක්‍රීන් ක්‍රීන් ගාලා. ඒත් තාමත් ලෙඩේ එහෙමමයි. මට මේකට ප්‍රතිකාරයක් කියපන් කිඹුලෝ
තෑන්ක්ස් මචෝ විස්තරේට++![]()
මචන් මම මේකේ ආ , ඇ කරනවා. දැන් කාලෙක ඉඳලා මගේ දත් මුල් වලින් ලේ යනවා. දත් මදිද්දි වැඩියි. සමහර වෙලාවට නිකනුත් යනවා. එක පාරක් ඩොකෙක් හම්බුනා පොර දත් ටික සුද්ද කලා ක්‍රීන් ක්‍රීන් ගාලා. ඒත් තාමත් ලෙඩේ එහෙමමයි. මට මේකට ප්‍රතිකාරයක් කියපන් කිඹුලෝ
![]()
Watina thread ekak.. Mekata beheth naty wenna ba habai.. muladi danagathoth beheth tiyenawa.. ape ammata nam tooth paste ekak dila tibba.. dath mul diyawenawata..
තෑන්ක්ස් වෙන්න ඕනි. අර ත්‍රෙඩ් එක දාපුවම අනිවා ලින්ක් එක එවන්න. මේකට කොරන්න ඕනි මොකක්ද කියනවද.මේකයි මල්ලියෝ ඇත්තම කතාව. දත් සුද්ද කරන එක කොකටත් තෛලය නෙවෙයි. මේක අන්තිමට වෙනකන් ප්‍රතිකාර කල යුතු තත්ත්වයක්....!!! දත් සුද්ද කළත් මැළියම් වලින් හට ගත්ත ආසාදනය තියෙනවා නම් ප්‍රශ්නෙ දිගටම පවත්නවා.......වෛද්‍යවරයා ප්‍රතිකාරෙ හරියට ම කලත් උඹ දත් මදින්නේ නියමිත ක්‍රමවේදයට නොවෙයි නම්,(හරියට දත් මදින විදිය ගැන ත්‍රෙඩ් එකක් නුදුරේදි ම දාන්නම්. මේ දවස් වල ග්‍රැෆික් හදනවා ඒකට...!!) ප්‍රශ්නෙ අළුතින් පටන් ගන්නවා....ඉක්මනින් කළින් තිබුණු තත්ත්වයට එනවා.....දැනට තියන තත්ත්වය මත ප්‍රතිකාරයෙ ගමන් මග වෙනස් වෙනවා....!!!
දත් සුද්ධ කරානම් ඉතින් සිගරට් ගහන එක නම් ඉතාම අඩු කරන්න වෙනවා.......!!!!


තෑන්ක්ස් වෙන්න ඕනි. අර ත්‍රෙඩ් එක දාපුවම අනිවා ලින්ක් එක එවන්න. මේකට කොරන්න ඕනි මොකක්ද කියනවද.
අර කේස් එකනම් නවත්තන්න තමා ට්‍රයි කරන්නේ![]()
නවත්තන්න නම් හදන්නේ මේ දැන් ඉදන් නතර කරන්න.......!! අඩු කරල නවත්තනවා.....තව සතියකින් නවත්තනවා...ඒව බොරු...!!
මේකට ප්‍රතිකාර ඔන් ලයින් දෙන්න නම් අමාරුයි මල්ලි....ටිකක් බලන්න වෙනවා....!!! තියන තත්ත්වය මත තමා ප්‍රතිකාර තිරණය වෙන්නේ...!!
තාම ට්‍රයින් නේහ්. දැන්නම් ගොඩක්ම අඩුයි. පොඩ්ඩක් අනුමත වෙද්දි තමා වැඩි වෙන්නේ. 
can some body tell me how to convert sceen shots to jpg without distorting. I'm having all graphics drawn in coraldraw, but i hav to convert them to jpg. healp pls. for next tread's graphics.......!!!!







mala :# mamanam dath madinawa "#



හෙල්ප් සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එකක් දාන්නme udawwa karanna kauruwath naddo......!!!?????![]()

හෙල්ප් සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එකක් දාන්න![]()


