මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    ඩයලොග් පර්ඩේ ටිවී යුනිට් එක රුපියල් 5000යි
    දවසක ගාස්තුව 12යි..
    ලැබෙන චැනල් ප්‍රමානය ගැන තාම විස්තරයක් ලැබුනේ නෑ.. කොහොමත් දවසට 9 පැකේජ් එකට වඩා චැනල්ස් වැඩි වෙයි
    :):)
     
    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    ඉස්සර දවසක ගාස්තුව රුපියල් 3 ට ද කොහෙද තිබුනා නේද? ඒක 12 ක් කරලද?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    ඉස්සර දවසක ගාස්තුව රුපියල් 3 ට ද කොහෙද තිබුනා නේද? ඒක 12 ක් කරලද?

    නෑ ඒක 3ම තමයි.. 5000ට ගන්න අයට තමයි මේ පැකේජ් එක.. චැනල් වැඩි කරලා ගාණත් වැඩි කරලා
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඩයලොග් පර්ඩේ ටිවී යුනිට් එක රුපියල් 5000යි
    දවසක ගාස්තුව 12යි..
    ලැබෙන චැනල් ප්‍රමානය ගැන තාම විස්තරයක් ලැබුනේ නෑ.. කොහොමත් දවසට 9 පැකේජ් එකට වඩා චැනල්ස් වැඩි වෙයි
    :):)

    channel list eka labuna gaman dapan :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    පැටියා;18641504 said:
    අපිට තියන postpaid connection එක prepaid කරගන්න බැරිද බං? :eek:

    දැනට බෑ මචන්.. ඒත් සමහරවිට ඉදිරියේදි පෝස්ට්පේඩ් අයට ප්‍රිපේඩ් වලට පොඩි ගාණක් ගෙවල මාරුවෙන්න වගේ චාන්ස් දෙයි.. මොකද නැත්නම් පෝස්ට්පේඩ් ගොඩක් අය දැන් ඩිශ් ටිවී වලට මාරු වෙන නිසා
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචන්ස්ලා,
    මේකේ චාර්ජ් වෙන්නේ බලන චැනල්ස් ප්‍රමානය අනුව ද?:confused: නැත්නම්, බලන දින ගණන අනුවද??:confused::confused:
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ....!!!!!
    :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    මචන්ස්ලා,
    මේකේ චාර්ජ් වෙන්නේ බලන චැනල්ස් ප්‍රමානය අනුව ද?:confused: නැත්නම්, බලන දින ගණන අනුවද??:confused::confused:
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ....!!!!!
    :yes::yes:

    චැනල් ෆික්ස්ඩ් ගාණක් දෙනව මචන් රු.12ට දවසට (චැනල් 40ත් 60ත් අතර ප්‍රමානයක්) ඊට අමතරව චැනල් ඇඩ් කරගත්තොත් වැඩියෙන් අයවෙනවා
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    චැනල් ෆික්ස්ඩ් ගාණක් දෙනව මචන් රු.12ට දවසට (චැනල් 40ත් 60ත් අතර ප්‍රමානයක්) ඊට අමතරව චැනල් ඇඩ් කරගත්තොත් වැඩියෙන් අයවෙනවා
    ඒ කියන්නෙ මචන් බැලුවත් නැතත් ගෙවන්න ඕනේ ද??:no: