ඒ කියන්නෙ මචන් බැලුවත් නැතත් ගෙවන්න ඕනේ ද??:no: බලන්නේ නැති දවස්වලට රීලොඩ් නොකර හිටියනම් හරි :D
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,205 113 42 Hell youtu.be Jul 11, 2015 #21 been10 said: ඒ කියන්නෙ මචන් බැලුවත් නැතත් ගෙවන්න ඕනේ ද?? Click to expand... බලන්නේ නැති දවස්වලට රීලොඩ් නොකර හිටියනම් හරි
been10 said: ඒ කියන්නෙ මචන් බැලුවත් නැතත් ගෙවන්න ඕනේ ද?? Click to expand... බලන්නේ නැති දවස්වලට රීලොඩ් නොකර හිටියනම් හරි
been10 Banned Sep 17, 2012 2,728 397 0 බුදුන්ගේ දේශයේ Jul 11, 2015 #22 dragon-fighter said: බලන්නේ නැති දවස්වලට රීලොඩ් නොකර හිටියනම් හරි Click to expand... අපේ ගෙදර නම් ඉතින් කරන්ට් ගියපු දවසක තමයි...........!!!
dragon-fighter said: බලන්නේ නැති දවස්වලට රීලොඩ් නොකර හිටියනම් හරි Click to expand... අපේ ගෙදර නම් ඉතින් කරන්ට් ගියපු දවසක තමයි...........!!!
CyberKing Well-known member Apr 12, 2015 1,404 270 83 Jul 12, 2015 #23 dragon-fighter said: චැනල් ෆික්ස්ඩ් ගාණක් දෙනව මචන් රු.12ට දවසට (චැනල් 40ත් 60ත් අතර ප්රමානයක්) ඊට අමතරව චැනල් ඇඩ් කරගත්තොත් වැඩියෙන් අයවෙනවා Click to expand... ඒ කියන්නේ මචන් අපිට rs.12 ට දෙන චැනල් ටික අපි දවසෙම දාගෙන බැලුවත් ගෙවන්න ඕනේ rs.12 ද දවසකට. ඒ කියන්නේ මචන් මාසෙකටම අපිට වියදම් වෙන්නේ rs.360 ද .
dragon-fighter said: චැනල් ෆික්ස්ඩ් ගාණක් දෙනව මචන් රු.12ට දවසට (චැනල් 40ත් 60ත් අතර ප්රමානයක්) ඊට අමතරව චැනල් ඇඩ් කරගත්තොත් වැඩියෙන් අයවෙනවා Click to expand... ඒ කියන්නේ මචන් අපිට rs.12 ට දෙන චැනල් ටික අපි දවසෙම දාගෙන බැලුවත් ගෙවන්න ඕනේ rs.12 ද දවසකට. ඒ කියන්නේ මචන් මාසෙකටම අපිට වියදම් වෙන්නේ rs.360 ද .
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,205 113 42 Hell youtu.be Jul 12, 2015 #24 CyberKing said: ඒ කියන්නේ මචන් අපිට rs.12 ට දෙන චැනල් ටික අපි දවසෙම දාගෙන බැලුවත් ගෙවන්න ඕනේ rs.12 ද දවසකට. ඒ කියන්නේ මචන් මාසෙකටම අපිට වියදම් වෙන්නේ rs.360 ද . Click to expand... ඔව්.. තව ඒකට + වැට් එකතුවෙනවා.. ඔක්කොම 450ක් වගේ වෙයි
CyberKing said: ඒ කියන්නේ මචන් අපිට rs.12 ට දෙන චැනල් ටික අපි දවසෙම දාගෙන බැලුවත් ගෙවන්න ඕනේ rs.12 ද දවසකට. ඒ කියන්නේ මචන් මාසෙකටම අපිට වියදම් වෙන්නේ rs.360 ද . Click to expand... ඔව්.. තව ඒකට + වැට් එකතුවෙනවා.. ඔක්කොම 450ක් වගේ වෙයි
IAmMrDamnLOL Well-known member Jun 27, 2012 2,506 521 113 34 ElaKiri.com/forum Jul 12, 2015 #25 with HD channels?