1988 නොවැම්බර් 10 දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගන්නා ලදී.
මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට දැනුම් දෙන ලද අතර මැතිවරණයේ දී පළමුව ඡන්දය පාවිච්චි කරන 05 දෙනාට මරණය ළඟා කරවන බව ද දැනුම් දුන්නේය.
ඒ අනුව රටපුරා ඇතැම් ස්ථානවල පුද්ගලයින් සිය ගණනක් මරා දැමීම සිදුවිය.
නිල ඡන්ද පත්රිකා බෙදීම අඩපණ කළ අතර ජවිපෙ ක්රියාධරයන් නිවෙස්වලට පැන හැඳුනුම්පත් කොල්ලකෑම ද සිදුවිය.
තමාගේ චන්දය පාවිච්චි කිරිම නිසා අසරනයෙකුට ලැබුණු අපුරු තෑග්ගක්.
ඒ උනාට කමක් නෑ අපි මේ පාර මාලිමාවට