මෙන්න දීපු සුපිරි තෑගී.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,805
    5,373
    113
    1988 නොවැම්බර් 10 දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගන්නා ලදී.
    මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට දැනුම් දෙන ලද අතර මැතිවරණයේ දී පළමුව ඡන්දය පාවිච්චි කරන 05 දෙනාට මරණය ළඟා කරවන බව ද දැනුම් දුන්නේය.
    ඒ අනුව රටපුරා ඇතැම් ස්ථානවල පුද්ගලයින් සිය ගණනක් මරා දැමීම සිදුවිය.
    නිල ඡන්ද පත්‍රිකා බෙදීම අඩපණ කළ අතර ජවිපෙ ක්‍රියාධරයන් නිවෙස්වලට පැන හැඳුනුම්පත් කොල්ලකෑම ද සිදුවිය.

    තමාගේ චන්දය පාවිච්චි කිරිම නිසා අසරනයෙකුට ලැබුණු අපුරු තෑග්ගක්.
    ඒ උනාට කමක් නෑ අපි මේ පාර මාලිමාවට
    port-2.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    අපිටත් මෙච්චර කල් ඡන්දෙ පාවිච්චි කරල හම්බෙච්ච තෑගි එපාවෙලාම තමා මේ පාර මාලිමාවට ඡන්දෙ දෙන්න හිතුවෙ :yes:
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    1988 නොවැම්බර් 10 දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගන්නා ලදී.
    මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට දැනුම් දෙන ලද අතර මැතිවරණයේ දී පළමුව ඡන්දය පාවිච්චි කරන 05 දෙනාට මරණය ළඟා කරවන බව ද දැනුම් දුන්නේය.
    ඒ අනුව රටපුරා ඇතැම් ස්ථානවල පුද්ගලයින් සිය ගණනක් මරා දැමීම සිදුවිය.
    නිල ඡන්ද පත්‍රිකා බෙදීම අඩපණ කළ අතර ජවිපෙ ක්‍රියාධරයන් නිවෙස්වලට පැන හැඳුනුම්පත් කොල්ලකෑම ද සිදුවිය.

    තමාගේ චන්දය පාවිච්චි කිරිම නිසා අසරනයෙකුට ලැබුණු අපුරු තෑග්ගක්.
    ඒ උනාට කමක් නෑ අපි මේ පාර මාලිමාවට
    port-2.jpg
    :lol: :lol: :lol: :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    අපිටත් මෙච්චර කල් ඡන්දෙ පාවිච්චි කරල හම්බෙච්ච තෑගි එපාවෙලා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    please ignore ignorant comments by JVP party members.
    කැම්පේන් වේසිගේ පුතා ප්ලීස් ප්ලීස් කිය අඩනවා😆😆😆
    අනී පොහොට්ටුවට ජන්දේ දෙන්න අනී අනී ප්ලීස් පොහොට්ටුවට ජන්දේ දෙන්න ප්ලීස්😆😆😆
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    me first picture eke, board eke liyala thiyana de kiyawapan. eke uththare thiyanwa mehema wenna. uda dapu pinture prathipala thamai me.

    prra-victim-dec-1988.jpg
    කරපු උන් විතරක් නෙමේ කරපු උන්ගේ පවුල් වල උන් එක්කම ඒදවස්වලම මරලා දාන්න තිබ්බේ.
     
    • Like
    Reactions: Don Appu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මේ රටේ තියෙන අහින්සකම පක්ශෙ තමයි යූඇන්පී එක. ජනතාවගෙ මයිල් ගහකට අත තියල නෑ. හැබැයි හැමෝම රනිල් මහත්තය එක්ක තරහයි.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ රටේ තියෙන අහින්සකම පක්ශෙ තමයි යූඇන්පී එක. ජනතාවගෙ මයිල් ගහකට අත තියල නෑ. හැබැයි හැමෝම රනිල් මහත්තය එක්ක තරහයි.
     
    • Haha
    Reactions: ruchira55

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මහින්දයා යුද්දේ කරපු ඒවා නැද්ද දාන්න
    ඒ ටිකත් දාපන් චන්දෙ ගන්න පුළුවන් :lol: :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k