මෙන්න දූ දරුවෝ ටෙලි නාට්‍ය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න දූ දරුවෝ ටෙලි නාට්‍ය youtube දාල කවුද එකෙක්.. කැමති එකෙක් බලපල්ලා.

    මම නම් මේකට වැඩිය කැමති නෑ. පට්ට දිගයි වගේම බෝරින්ග් මට නම් කතාව



     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    නාලන් මෙන්දිස් කාරයා දැක්ක ගමන් රිපෝර්ට් ගහයි..😁
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Podi kaale beluwa mokakda story eka
    ඒ කාලේට ගැලපෙන පවුලේ කාතාවක්. ඒ කාලෙට නම් ගැලපෙනවා. දැන් නම් නෑ මම හිතන්නේ. ඉස්සර නම් ගොඩක් ප්‍රසිද්දයි.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    ඒ කාලේට ගැලපෙන පවුලේ කාතාවක්. ඒ කාලෙට නම් ගැලපෙනවා. දැන් නම් නෑ මම හිතන්නේ. ඉස්සර නම් ගොඩක් ප්‍රසිද්දයි.
    Mata laawata mathakai ban . Awurudu 3- 5 wage mata