මෙන්න නයයි පොළඟයි රංගනයක










අපි කතාවට කියන්නෙ නයයි පොළඟයි වගෙ කියලා පෙන්නන්න බැරි තරහකරයො දෙන්නෙකුටනෙ. නමුත් පහුගිය දවසක මට අලුත් අත්දැකීමක් ලැබුනා ඒ නයයි පොළඟයි එකට රංගනයක යෙදෙන අවස්තවක්. මෙක සිද්ද උනේ මහරගමදි. නයෙකුයි ගැට පොලගෙකුයි තමයි මෙතන ඉන්නේ. පොළඟගෙ මහත ඩෙක්කනම් අති කන්න ඔනෙ නැහැ කෙනෙකුට.....
බලල ඉන්නකො Videoව.
https://www.youtube.com/watch?v=q5lsXOV12VQ
බලල ඉන්නකො Videoව.
https://www.youtube.com/watch?v=q5lsXOV12VQ










Last edited:
