මෙන්න නියම ප්‍රශ්න 10 ක්

lostlife

Member
Sep 29, 2013
202
39
0
මෙන්න නියම ප්‍රශ්න 10 ක්

එලකිරි එකේ කස්ටිය එහෙනම් දෙමුකො බලන්ට උත්තර :D

1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ???

2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද???

6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???

7. ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ???

8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???

deiiyosakki.gif
 
  • Like
Reactions: SAC911

Max_r

Well-known member
  • May 10, 2007
    13,040
    1
    15,832
    113
    එලකිරි එකේ කස්ටිය එහෙනම් දෙමුකො බලන්ට උත්තර :D

    1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ???
    ටාසන් කියන්නෙ ගොතපු කතාවක් ඉතිං රචකයා පොරට රැවුලක් තියෙනවා කියලා හිතලා නැ ෆැන්ටසියක් නෙ ;)

    2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

    3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

    4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

    5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද???

    6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???

    7. ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ???

    8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

    9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

    10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???

    deiiyosakki.gif
    1.ටාසන් කියන්නෙ ගොතපු කතාවක් ඉතිං රචකයා පොරට රැවුලක් තියෙනවා කියලා හිතලා නැ ෆැන්ටසියක් නෙ ;)
    2. පුලුවන්! අඩනවා කියන්නෙ කදුලු එනවට නෙවෙයි නෙහ් :cool:
    3.:dull: ඔව් හැබැයි වතුර බොන්නෙ කටින් නෙවෙ :baffled:
    4.බිල්ඩිමක් කවදද හදලා ඉවර උනෙ :lol: හැම ත්තපරයක් පාසාම කැඩෙනවා එකනෙ මේන්ටෙන් කරන්නෙ ඉතිං ing දැමිම අව්ලක් නැ :rofl:
    5.සල්ලි ලොකෙට කලින් ආවෙ ඉතිං කොහොමද බැංකු වල ශාකා ගැන පස්න කරන්නෙ
    6.රවුම් පෙට්ටියෙන් රවුම් පිසා ගන්න ආමරුයි ඩොහ් ;) එකනෙ කොටු පෙට්ටියක දැම්මෙ
    7.කව්ද කියන්නෙ ඇලෙන්නෙ නැ කියලා! හොදට බලපන්
    8.එ ලංකාවෙ නෙ බන් උත්තර බලන් ඉන්නෙ!
    9.Mineral Oil, Aloe Vera Extract, Vitamin E, Acetate, Fragrance
    10.tendon-locking mechanism. :eek:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඔය තියෙන්නේ උත්තර ..තව මොනවත් ප්‍රශ්න තීයෙනවයි ?:lol::lol::lol:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇයි අපි බණ අහනකොට සෙරෙප්පු දෙක රහත් වෙන්නේ :oo:?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,040
    1
    15,832
    113
    ඇයි අපි බණ අහනකොට සෙරෙප්පු දෙක රහත් වෙන්නේ :oo:?

    :rofl: සසර කලකිරෙන සුලු සෙරෙප්පු 2ක් දාගෙන යන්න ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මරුසිරා;15702009 said:
    ඔය තියෙන්නේ උත්තර ..තව මොනවත් ප්‍රශ්න තීයෙනවයි ?:lol::lol::lol:

    uththara thiyaa...katauththarath nAhA...:lol:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ???

    1.ටාසන් කියන්නෙ ගොතපු කතාවක් ඉතිං රචකයා පොරට රැවුලක් තියෙනවා කියලා හිතලා නැ ෆැන්ටසියක් නෙ ;)

    Edgar Rice Burroughsගෙ original පොත් ටික කියවලා තියෙනවානම් ඕක තේරෙයි.:oo:
    Tarzan තරුණ කාලෙම කැලෙන් එලියට එනවා! :angry::angry::angry: