මෙන්න නියම ප්‍රශ්න 10 ක්
එලකිරි එකේ කස්ටිය එහෙනම් දෙමුකො බලන්ට උත්තර
1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ???
2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???
3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???
4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???
5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද???
6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???
7. ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ???
8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???
9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???
10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???

sirawatama ban kiwe uttarath daapanko 

ඔව් හැබැයි වතුර බොන්නෙ කටින් නෙවෙ 
හැම ත්තපරයක් පාසාම කැඩෙනවා එකනෙ මේන්ටෙන් කරන්නෙ ඉතිං ing දැමිම අව්ලක් නැ 