මෙන්න නියම බුද්ධිමත්තු - එළකිරි *ට්ටා වගේ අ&#3

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙන්න බුද්ධිමත් ළමයි ,,,

    අපේ මහින්ද මාමාත් කලොත් කරන්නනේ ගොන් වැඩමයි මිට වඩා හොදයි නේපාලේට නැවක් දුන්න නම් .දැන්වත් කරන්ට් එක ලබා දුන්න නම් තමයි හොද

    දීලා තියෙන්නේ බං පස්සට පලකෝ :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    එහෙම ප්‍රසිද්දියෙ පිලි ගන්නව එකවුන්ට් 2ක් තියෙනවා කියලා එතකොට ඇයි බැන් වෙන්නෙ නැත්තෙ:oo: කොටු 11ක් තියෙන ෆෙක් වලට වලංගුද මෙකෙ ඉන්න ජිටි ගෙ නිති වෙනස් වෙලාද?
    :angry:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    එහෙම ප්‍රසිද්දියෙ පිලි ගන්නව එකවුන්ට් 2ක් තියෙනවා කියලා එතකොට ඇයි බැන් වෙන්නෙ නැත්තෙ:oo: කොටු 11ක් තියෙන ෆෙක් වලට වලංගුද මෙකෙ ඉන්න ජිටි ගෙ නිති වෙනස් වෙලාද?
    :angry:

    මචං කුවේට් ,
    මම accounts දෙකෙන්ම මේකට යම්කිසි දෙයක් දීල තියනවා . :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පළාත් සභා වල විදුලි බල ඇමති කෙනෙක් නැත.:baffled:.අමාත්‍යාංශයක්ද නොමැත:baffled:. එය මධ්‍යම රජයේ වැඩකි .:baffled:..
    මහින්දගේ වරද තේරුණේ නැද්ද.:baffled:..ඒ ළමයට මීට වැඩිය උදව්වක් කරන්න තිබ්බා.:baffled:..ලැප් එක මේ වෙලාවෙම අත්‍යාවශ්‍ය එකම ද..? :baffled: ඒක දුන්නට කමක් නැහැ පස්සේ.:baffled:.. නිල් කණ්නාඩිය දැන් ඇහැටම බද්ධවෙලා වගේ.:baffled:...

    :yes: ලොක්කා මේ ළමයට උදවු කරයි ඉස්සරහට.:D:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං කුවේට් ,
    මම accounts දෙකෙන්ම මේකට යම්කිසි දෙයක් දීල තියනවා . :cool:

    MauryLaughing.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මචං කුවේට් ,
    මම accounts දෙකෙන්ම මේකට යම්කිසි දෙයක් දීල තියනවා . :cool:

    ඔව් මැට්ටා එකෙන් දිපු ලිස්ට් එක එකෙක් දාලා තිබුනා:rofl: හරි ලස්සන ත්‍රෙඩ් ටික බන් :baffled:
    උබෙ මැට්ටා කියන එක ඉතුරු වෙන්න එකම හෙතුව ජිටිට මුස්ලිම් සිංහල සමබර කරන්න ඔන ඇති එකයි මොකද මුස්ලිම් උන් ගොඩාක් උන් ගෙමට එන්නෙ නැහැනෙ සිංහල උන් එක්ක එකට උබ වගෙ කුක්කෙක්ව පාවිච්චි කරනවා:yes: ;):cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පළාත් සභා වල විදුලි බල ඇමති කෙනෙක් නැත.:baffled:.අමාත්‍යාංශයක්ද නොමැත:baffled:. එය මධ්‍යම රජයේ වැඩකි .:baffled:..
    මහින්දගේ වරද තේරුණේ නැද්ද.:baffled:..ඒ ළමයට මීට වැඩිය උදව්වක් කරන්න තිබ්බා.:baffled:..ලැප් එක මේ වෙලාවෙම අත්‍යාවශ්‍ය එකම ද..? :baffled: ඒක දුන්නට කමක් නැහැ පස්සේ.:baffled:.. නිල් කණ්නාඩිය දැන් ඇහැටම බද්ධවෙලා වගේ.:baffled:...

    මහින්දයගෙ වැඩ කොහොමත් එහෙමනෙ බන් :rofl:

    ඒක නෙවෙයි ඔය සිංහලයො වෙනුවෙන් පෙනී ඉන්න කට්ටිය මේ ළමයට පුළුවන් විදියකින් උදව්වක් කරොත් නරකද :oo:
     
    Report

    Member
    Apr 9, 2013
    17
    13
    0
    අංග ලක්ශන වලින් කියන්න පුළුවන් දක්ශ මල්ලි කෙනෙක් කියලා.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙන්න බුද්ධිමත් ළමයි ,,,

    අපේ මහින්ද මාමාත් කලොත් කරන්නනේ ගොන් වැඩමයි මිට වඩා හොදයි නේපාලේට නැවක් දුන්න නම් .දැන්වත් කරන්ට් එක ලබා දුන්න නම් තමයි හොද

    :lol: