මෙන්න බුද්ධිමත් ළමයි ,,,
අපේ මහින්ද මාමාත් කලොත් කරන්නනේ ගොන් වැඩමයි මිට වඩා හොදයි නේපාලේට නැවක් දුන්න නම් .දැන්වත් කරන්ට් එක ලබා දුන්න නම් තමයි හොද
දීලා තියෙන්නේ බං පස්සට පලකෝ

මෙන්න බුද්ධිමත් ළමයි ,,,
අපේ මහින්ද මාමාත් කලොත් කරන්නනේ ගොන් වැඩමයි මිට වඩා හොදයි නේපාලේට නැවක් දුන්න නම් .දැන්වත් කරන්ට් එක ලබා දුන්න නම් තමයි හොද

කොටු 11ක් තියෙන ෆෙක් වලට වලංගුද මෙකෙ ඉන්න ජිටි ගෙ නිති වෙනස් වෙලාද?
එහෙම ප්‍රසිද්දියෙ පිලි ගන්නව එකවුන්ට් 2ක් තියෙනවා කියලා එතකොට ඇයි බැන් වෙන්නෙ නැත්තෙකොටු 11ක් තියෙන ෆෙක් වලට වලංගුද මෙකෙ ඉන්න ජිටි ගෙ නිති වෙනස් වෙලාද?
![]()

පළාත් සභා වල විදුලි බල ඇමති කෙනෙක් නැත..අමාත්‍යාංශයක්ද නොමැත
. එය මධ්‍යම රජයේ වැඩකි .
..
මහින්දගේ වරද තේරුණේ නැද්ද...ඒ ළමයට මීට වැඩිය උදව්වක් කරන්න තිබ්බා.
..ලැප් එක මේ වෙලාවෙම අත්‍යාවශ්‍ය එකම ද..?
ඒක දුන්නට කමක් නැහැ පස්සේ.
.. නිල් කණ්නාඩිය දැන් ඇහැටම බද්ධවෙලා වගේ.
...
ලොක්කා මේ ළමයට උදවු කරයි ඉස්සරහට.

මචං කුවේට් ,
මම accounts දෙකෙන්ම මේකට යම්කිසි දෙයක් දීල තියනවා .![]()

හරි ලස්සන ත්‍රෙඩ් ටික බන් 