මෙන්න නියම යක්කු.....

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මෙන්න නියම යක්කු.....

    ලෝකේ ජිවත් වෙන සමහර මිනිස්සුන්ගේ ආසාවල් වල තරම කොහොමද කියල හිතා ගන්න පුළුවන්නේ??? :frown::frown: මේ විදියට ගියොත් ටික කාලෙකින් හරක් මස් කඩ වගේ මිනී මස් කඩත් තැන් තැන වල දකින්න පුළුවන් වෙයි... :no::no::no:


     
    • Like
    Reactions: sarpaya

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔව් මචං,FB එකේ දාල තිබුන post එකකින් ඉස්සුවේ... youtube එකේ search කරලා බැලුවම වැඩේ ඇත්ත... මේ තියෙන්නේ FB තිබුන post1...

    "චීනයේ සමහර කෑම කඩවල යූආන් 3000-4000($428.5-571.4) අතර මුදලකට මාස 5-7 නූපන් බිළිඳුන් රෝස්ට් කර කෑමට හෝ සුප් ලෙස මිළඳී ගත හැකි බව ඔබ දන්නවාද?
    චීනයේදි මේ ආහාර ක්‍රමයට කියන්නෙ "Extreme Art" ලෙසයි.
    මෙලෙස ආහාර සඳහා අවශ්‍ය සමහර බිළිඳුන් ලබා ගන්නේ ගණිකාවන් විසින් සිදුකරගන්නා ගබ්සාවන් වලින් බවත් සඳහන් වේ.

    මිනිසුන්ගේ තෘප්තිය වෙනුවෙන් මිනිසුන්වම මරන් කන තිරිසන්නු මේ ලොකේට බිහිවෙලා... මේ මිනිස්සු මැරුනම කොයි ලෝක වල යාවිද දන්නේ නෑ..."
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    surprise-smiley-emoticon.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය චීනෙ නේද බං..? ඔකුන් ඕනම මල ජරාවක් කනවා.. ඔය තවත් සක්කිලි ජාතියක්..:yes: