රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වයයි වගේ වැඩක්. සුපිරි සැපක් ගන්නවා ඉතින්.
Dead Cupid Well-known member Aug 12, 2008 2,644 6,851 113 Aug 7, 2023 #1 රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වයයි වගේ වැඩක්. සුපිරි සැපක් ගන්නවා ඉතින්. Reactions: Rahula Kasun, Ozone4, NRTG and 3 others
Candid-B Well-known member Apr 25, 2019 35,511 1 62,325 113 Mother Earth Aug 7, 2023 #2 උන් ඒ අස්සෙ සින්දුත් කියනවා. කැරිම බේසිකයො තමයි ලංකාවෙ ඉන්නෙ. වෙන රටවල නම් එතන ඉන්න සේරම එකතු වෙලා ඕක නිවල දායි. Reactions: Rapunzel003, Ozone4, NRTG and 1 other person
උන් ඒ අස්සෙ සින්දුත් කියනවා. කැරිම බේසිකයො තමයි ලංකාවෙ ඉන්නෙ. වෙන රටවල නම් එතන ඉන්න සේරම එකතු වෙලා ඕක නිවල දායි.
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Aug 7, 2023 #3 Adu kule parayo tikak Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,216 198,884 113 Colombo, Sri Lanka Aug 7, 2023 #4 Solo Rider said: Adu kule parayo tikak Click to expand... අය්යලාගේ කට්ටිය කොහොමද ඔය පැත්තට ගියේ Reactions: kinkon
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,969 113 Aug 7, 2023 #5 මොකද බං ඒ අපි මිඩියා එකේ කිය කිය වීඩියෝ කරන එකා..?
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,183 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 7, 2023 #7 අඩුකුළේ
Ulti Well-known member Jan 25, 2023 1,180 2,417 113 Aug 7, 2023 #8 මීඩියා කියලත් ඕන දෙයක් කරන්න පුළුවන්ද බන් කැමති නෑ කියල කිව්වොත් උන්ට ඒව දාන්න බෑ නේද?