මෙන්න නියම යක්ක පැටවූ ඉතින්.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,325
    113
    Mother Earth
    උන් ඒ අස්සෙ සින්දුත් කියනවා. කැරිම බේසිකයො තමයි ලංකාවෙ ඉන්නෙ. වෙන රටවල නම් එතන ඉන්න සේරම එකතු වෙලා ඕක නිවල දායි. 😖
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මොකද බං ඒ අපි මිඩියා එකේ කිය කිය වීඩියෝ කරන එකා..?
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    මීඩියා කියලත් ඕන දෙයක් කරන්න පුළුවන්ද බන් කැමති නෑ කියල කිව්වොත් උන්ට ඒව දාන්න බෑ නේද?