මෙන්න නියම වැඩ්ඩො

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,358
    113





    උබලා මේ සරුන්ගල් කතාව බලල තියෙනවද? බලල නෑ...? How saaad.

    සීමිත සම්පත් පාවිච්චි කරලා මෙච්චර quality content හදන මේ වගේ අයව පෙන්නලා ඔය මහලොකු අද්‍යක්ශවරු කියාගන්න උන්ට මඩු වලිගෙන් තලන්න ඕන පාරදිගේ දුවන්න. නැද්ද හා? අම්මප... :yes:


    (මේ වගේ නියම දක්ශයෝ තමයි උඩට එන්න ඕන කුකුලොහ්. මම දැකපු සුපිරිම ම්usic, editing, camera and acting)
     
    • Like
    Reactions: dilann