මෙන්න නියම වැඩ
මට youtube එකේ හම්බවෙච්ච සුපිරි Indian Channel එකක් මෙකෙ ඉන්න සියා පට වැඩ කාරයෙක් , සීයාගේ support එකට හොඳ කොල්ලෝ සෙට් එකකුත් ඉන්නවා මේගොල්ලෝ කරන්නේ එක එක විදියේ කෑම හදලා අනාත නිවාසෙක ඉන්න ළමයි ටිකකට බෙදලා දෙන එක , කෑම නම් ආයේ සුපිරියට හදනවා බලන් ඉන්නත් ආසයි
මෙන්න channel එක
Grandpa Kitchen
https://www.youtube.com/channel/UC1of9ELYwB623fWaAMRDVFA

තව Video ගොඩක් තියෙනවා කෑම ජාති හැම එකම වගේ සීයා හදලා තියෙන්නේ
Channel එකට ගිහින් බලන්න .
Channel එකට ගිහින් බලන්න .