මෙන්න නියම වැඩ

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මෙන්න නියම වැඩ

    මට youtube එකේ හම්බවෙච්ච සුපිරි Indian Channel එකක් මෙකෙ ඉන්න සියා පට වැඩ කාරයෙක් , සීයාගේ support එකට හොඳ කොල්ලෝ සෙට් එකකුත් ඉන්නවා මේගොල්ලෝ කරන්නේ එක එක විදියේ කෑම හදලා අනාත නිවාසෙක ඉන්න ළමයි ටිකකට බෙදලා දෙන එක , කෑම නම් ආයේ සුපිරියට හදනවා බලන් ඉන්නත් ආසයි :yes::yes:

    මෙන්න channel එක :)

    Grandpa Kitchen
    https://www.youtube.com/channel/UC1of9ELYwB623fWaAMRDVFA







    තව Video ගොඩක් තියෙනවා කෑම ජාති හැම එකම වගේ සීයා හදලා තියෙන්නේ :D Channel එකට ගිහින් බලන්න .​
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    ela ela .... kfc chicken type ekata chicken hadana ekak ganath meyalage video ekak thiwna wage mathaki...
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    ඔව් බං එල බුවා එක එක කෑම හදල දුප්පත් ළමයින්ට එහෙම නිකන් දෙනවා