මෙන්න නියම හොරු......!

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එලම කමෙන්ට් දාල තියෙන්නෙ එතන :D

    මිගරයගෙ ඩිටෙක්ටිව් වැඩ. එල.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Mr. Perera, machan mehema threads post karata nam kamak na EK eke. eth umba mewa gaththa source eka demmanam thamai godak honda...
    :no::no::no:

    අරුන් පෙරේර දාන ලිපිය එහෙම්මම උස්සල අරගෙන දාල උන්ගෙ පජාත වෙබ් එකෙ බන්
    උඹ බීල එහෙම නෑ නේද

    Un Danna Ona Source Eka Mr Perera Ta Thanks Karala
    Okun Horu Un Owa Danne Ne
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලම කමෙන්ට් දාල තියෙන්නෙ එතන :D

    මිගරයගෙ ඩිටෙක්ටිව් වැඩ. එල.

    මිගාර වැඩකට බැස්සොත් ඉතින් දන්නවානේ. සොරී.කොම්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැබැයි සමහර උන් දාලා තියෙන කමෙන්ට් වලින් එලකිරි එකටයි හොද නැත්තේ...
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ඔවා ඔහොම තමා යාඑවා අන්තර් ජාලයේ සීමා රහිතව දත්ත ලබාගැනීමට ඇති හැකියාව තමා ඔකට හේතුව ඔවට සැලෙන්න එපා සහොදරයා.:(
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හැබැයි මේ වැඩෙන් අද ලොවෙත් නැති ට්‍රැෆික් එකක් ඇවිත් ඇති උන්ට.
    සයිට් එක පටන් ගත්ත දවසේ ඉදන් මෙච්චර සෙනගක් ඇවිත් නැතුව ඇති :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔවා ඔහොම තමා යාඑවා අන්තර් ජාලයේ සීමා රහිතව දත්ත ලබාගැනීමට ඇති හැකියාව තමා ඔකට හේතුව ඔවට සැලෙන්න එපා සහොදරයා.:(

    ඔය එකක් විතරයි. ඔය වගේ කීයක් ඒවා මට ඇවිත් තියනවාද මේල් වලින්. මගේ ඒවා මටම එවනවා. හිනාත් යනවා දකිනකොට.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    61720232.png


    ඔය පජාත වෙබ් පිටුවට ගිහින් මේ පින්තූරෙ ලග මවුසය තියල බලන්නකෝ පෙන්නන වෙබ් ලිපිනය මොකද්ද කියල ඕනෙම නම් ඔබලම බලන්න මොකද එතකොට පෙරේරගෙ ලිපියට මයි එන්නෙ එලකිරි එකේ දාපු

    මෙහෙමත් අමු අමුවෙ හොරකම් කරනවනෙ මුන්


    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැබැයි මේ වැඩෙන් අද ලොවෙත් නැති ට්‍රැෆික් එකක් ඇවිත් ඇති උන්ට.
    සයිට් එක පටන් ගත්ත දවසේ ඉදන් මෙච්චර සෙනගක් ඇවිත් නැතුව ඇති :lol::lol:

    :lol::lol::lol::lol::lol:

    Patta Athal Ban
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අන්න එකෙක් මගේ නම දාල කමෙන්ට කරනවා.. අනේ මුන් නම් මහ සිඟිති ආතල් මී හරක් ටිකක්... :lol: