අපොයි.... මටවන් දුකක් වනේ වවන හතුරෙකුටවත් වෙන්න එපා...
ඔබ හැමොගෙන්ම මම සමව ඉල්ලනව.. කරපු ගොන් වැඩෙට... එ ත්රෙඩ් එකෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.. එකයි මම එක පොස්ට් කරෙ... අවුලක් නැහැ.. ඔය සයිට් එක වටෙ 10ක් 12ක් නැහැ.. හැදුවෙ මම... update කරන්නෙ මම.. ඉතින් කන්න වෙන පරිප්පුත් තනියම කනව... එළකිරි... copyright secure කරන්න.. set එකක් ඉන්න එක ගන මර happy . .. මැXa comment tika.. hapoi... ඔන්න උම්බලගෙ කොමෙන්ට් ටික දැම්ම බලාගන්න... හැබැයි IP adress අයින් කරා,, නැත්තන් එ පරිප්පුත් මට කන්න වෙන්නෙ... anyway thank for visit.. the site... ඔච්චර දරුණු වෙන්න එපා බන්ස්... මිනියක් මැරුවෙ නැහැනෙ...
ආයෙ එ පැත්තෙ එන්න තේ එකක් කාරිය බීල යන්න....
බොහොම සිතූතියි... කොමෙන්ට් ටිකට...
මොඩරේටර් චෙක් කරල දාවි කොමෙන්ට් ටික pix නම්...
livelanka.net / images/ 1.png
livelanka.net / images/ 2.png
livelanka.net / images/ 3.png