මෙන්න නියම හොරු......!

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
එලකිරි එකේ සහෝදරත්වය මනාව පෙන්නුම් කරන අවස්ථාවක්!!!! ඇත්තටම ආඩම්බරයි :)
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr

ඒක දැම්මේ මේ කේස් ඔක්කොම ඇදුනට පස්සේ. ඔක්කොමලා රෑ ගිහින් බැන්නාට පස්සේ. ඔය දැන් තියෙන්නේ එඩිට් කරපු පෝස්ට් එකක්. මුලින් තිබ්බේ ඌ කරා වගේ. අපේ උන් නිකන් බොරුවට කෑ ගහන්නේ නෑ නේ මචං

ඕං මමත් ගිහින් දෙකක් කියලා ආවා :D
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අෆ්ෆාට සිරි....මුගේ අ........
    අපි ත්‍රෙඩ් 1ක් දැමොත් බෙරිහන් දෙනවා මේතන බ්ලොග් 1කින් උස්සලා කියලා.
    බලු වැඩ..
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Wili lajjawe santhose ba, mama eye ra balanakota dakke nathi source kiyala kallak onna dan add karala ha ha.. ape EK mmbr kenekta me wage asadaranayak wena kota ape okkoma la eka wage idala porata udaw karanna ona....
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Mr. Perera, machan mehema threads post karata nam kamak na EK eke. eth umba mewa gaththa source eka demmanam thamai godak honda...

    මචන් පෙරේ‍රා අයියා නෙවේ කොපි කරල තියෙන්නෙ වෙන එකෙක් පෙ‍රේ‍රා අයියා ලියපු පොස්ට් එකක් ගෙඩිය පිටින් උස්සල ඒකයි ‍මේ කතාව

    තමන් ලියපු පෝස්ට් එකකට කොහොමද බන් සෝර්ස් එකක් දාන්නෙ :P:P:rofl:

    මචන් මිගාර උඹේ ඩිටෙක්ටිවු වැඩේ නම් එලම තමා ඒත් මචන් පොඩි සීන් එකක් මේ ත්‍රෙඩ් එක කියවද්දි මටත් මුලින්ම හිතුනෙ අර පොස්ට් එක දාපු එකාට හිතුන එක තමා ඒත් අපි ඉතින් මිස්ටර් පෙරේ‍රා ගැන දන්න නිසා අනික් පැත්ත කියල හිතාගත්තා පුලුවන් නම් ත්‍රෙඩ් එක ටිකක් පැහැදිලිව දාපන් මචන් නැත්නම් කස්ටිය කනපිට හරෝල තේරුම් ගන්න ඉඩක් තියෙනවා
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Meke kattiya mara gaththata tharaha maraha paththakin dala elatama comment karala thiyenne e site eke lajjawak thiyanawanam aye copy karana eka na:rofl::lol:
     
    live.lanka

    Member
    Oct 5, 2010
    41
    3
    0
    අපොයි.... මටවන් දුකක් වනේ වවන හතුරෙකුටවත් වෙන්න එපා...

    ඔබ හැමොගෙන්ම මම සමව ඉල්ලනව.. කරපු ගොන් වැඩෙට... එ ත්‍රෙඩ් එකෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.. එකයි මම එක පොස්ට් කරෙ... අවුලක් නැහැ.. ඔය සයිට් එක වටෙ 10ක් 12ක් නැහැ.. හැදුවෙ මම... update කරන්නෙ මම.. ඉතින් කන්න වෙන පරිප්පුත් තනියම කනව... එළකිරි... copyright secure කරන්න.. set එකක් ඉන්න එක ගන මර happy . .. මැXa comment tika.. hapoi... ඔන්න උම්බලගෙ කොමෙන්ට් ටික දැම්ම බලාගන්න... හැබැයි IP adress අයින් කරා,, නැත්තන් එ පරිප්පුත් මට කන්න වෙන්නෙ... anyway thank for visit.. the site... ඔච්චර දරුණු වෙන්න එපා බන්ස්... මිනියක් මැරුවෙ නැහැනෙ...

    ආයෙ එ පැත්තෙ එන්න තේ එකක් කාරිය බීල යන්න.... ;) බොහොම සිතූතියි... කොමෙන්ට් ටිකට...

    මොඩරේටර් චෙක් කරල දාවි කොමෙන්ට් ටික pix නම්...

    livelanka.net / images/ 1.png
    livelanka.net / images/ 2.png
    livelanka.net / images/ 3.png
     
    ඔහොම ඇවිල්ලා ෂේප් වෙනවනම් අවුලක් නැනේ:lol:
    අයේ ඔය වගේ වැඩ කරන්න කලින් දෙපාරක් හිතන්න..:nerd::dull:
    ඇත්ත අයිඩි 1න් එන්න ආමාරුයි නේ :P:rofl:
     
    live.lanka

    Member
    Oct 5, 2010
    41
    3
    0
    ඔන්න මම ආවා දැන් ඉතින් මූණ ඉතුරු කරල මරාගෙන කාපියව්. .. ගෙදර මිනිස්සුන්ට අදුර ගන්න මූණ තියපන්... :) :(:(:(:oo::oo:
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    aniwa daaanwa :mad::mad::mad:: adoo meka nam me ikmaatauna 2 wani eka ne :S:S ohoma unoth EK ekatath danne nethi wei ubala wage aya :S:S
     
    live.lanka

    Member
    Oct 5, 2010
    41
    3
    0
    ඔහොම ඇවිල්ලා ෂේප් වෙනවනම් අවුලක් නැනේ:lol:
    අයේ ඔය වගේ වැඩ කරන්න කලින් දෙපාරක් හිතන්න..:nerd::dull:
    ඇත්ත අයිඩි 1න් එන්න ආමාරුයි නේ :P:rofl:

    ඇත්ත ID එකෙන් අවම මව උම්බල අදුර ගනී බන් .... :P:P:P