මෙන්න නියම sex life තියෙන කෙල්ලො 😍

ara88

Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    කස්සප කස්සප මුන් සංස්කෘතිය කනවා මෙන්න තවත් සී.අයි.ඩී දානව නම් පැමිණිල්ලක්.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඇත්තට උඹ ඔව්වා විස්වාස කරනවද බන්
    ඔවු බං, අපේ thought process එකට vibe එකට පට්ට influence එකක් කරන්න පුලුවන් negative, toxic vibrants වලට..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ඇත්තට උඹ ඔව්වා විස්වාස කරනවද බන්
    වෙනවා බලපන්කෝ කේලම් කිය කියා ඇදකුද හොයා හොයා ඉන්න උන්ගේ හැටි. මුනට මුලිච්චි උනොත් අපිටත් කැද නෑ දවසම
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    කවුරු මොනවා කිවුවත් Negative Energy, ඇස්වහ කටවහ තියනවා බං,, මේ ගෑණි wholesale එක එකාව චාටර් කලා, අර දිනක්ෂිලගෙ එහෙම ලමයි පවා ඈඳගෙන එක එක කුප්ප කතා කිවුවා..

    සමහර ඒවා හරි දේවල්, එක වේසියෙක් සුදු වෙන්න කියලා අමු Bleaching cream තලි විකුණන එකට එහෙම මේකි සැරටම ගේම ඉල්ලුවා..

    කමෙන්ට් වල එහෙම කැරිම Haters ලා ගොඩක් හැදුනා.. specially අඩු කුලේ ගොං ගම් වල ගෑණු Personally දේවල් අරන් Haters ලා වෙනවා කියන්නෙ ඉතිං Doomsday තමයි..

    End of the day, මේකිට සැරටම සොට් එක හම්බුනා අනිත් පැත්තට,, කසාදෙත් කැඩිලා, තමන්ගෙ ලමයගෙන් ඈත් කරවලා ඩිප ගැහුවා හොඳටම..

    මට හොඳටම ෂුවර් මේකි ඔය හෑලි නොලියා තමන්ගෙ Family life එක ගෙවන් හිටියනම් ඔහොම වෙන්නෑ, Negative exposure එක වැඩිවුනා..
    මේ ඊයේ පෙරේදා බැදලා ළමයෙක් හම්බ උනා නේද? එකත් divordced ද?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Chanya kiyanne umbai mamai dakala thiyena Sri Lankawe saampradaaika gahaniyak nemei machan. Eya lokayath ekka update wechcha gahaniyak. Lin gembo hithanne mulu lokema thiyenne u inna linda athule kiyala.
    පට්ට ටොක්සික් කැරැක්ටර් එකක්..