මෙන්න පරණ රූපවාහිනී වාර්තාමය වැඩසටහන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    පට්ට වැඩසටහන් ඉස්සර බලපු. තව මේ වගේ වැඩසටහන් ගොඩක් ඉස්සර පෙන්නුවා. ඒවත් දාවිද දන්නේ නැ,

    පුලුවන්නම් ආතර් සී කලාර්ක්ගෙ විශ්මිත ලෝකය කියලා ගිය සීරීස් එක හොයපන්, එක්කො රූපවාහිනියේ ගිය එක නැත්තන් original english එක.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පුලුවන්නම් ආතර් සී කලාර්ක්ගෙ විශ්මිත ලෝකය කියලා ගිය සීරීස් එක හොයපන්, එක්කො රූපවාහිනියේ ගිය එක නැත්තන් original english එක.
    අඩෝ පට්ට එකත්. රුපවාහිනියේ FB page එකේ කොමෙන්ට් කරන්න ඕන.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    රූපවාහිනියේ විකාශය කරන්න අලුත් දේවල් නැත්නම් පරණ දේවල් හරි පෙන්නන එක තමයි කරන්න වෙන්නේ. ඒත් ප්‍රශ්නේ දැන් ඉන්න ප්‍රේක්ෂකයො මේ nostalgic දේවල් වලින් ආපහු රූපවාහිනියට ගෙන්වන්න පුළුවන්ද කියන එක. ඉස්සරත් මෙයාලා මේ වගේ පරණ වැඩසටහන් පෙන්වලා බැලුවා. ඒත් ඒ ‍රැල්ල ටික කාලෙකින් බැහැලා ගියා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උඹ කරපන්, මම කලොත් ඉතින් expose වෙනවා. ජෙප්පො මාව මරන්න හොයනවා මේ ටිකේ 🤭 🤭
    ඔව් ඔව් මම දාන්නම්. කොහොමත් උන් කියල තියනව කැමති ඒවා රික්වෙස්ට් කරන්න කියල. පුළුවන් ඒවා ඔක්කොම දානව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    රූපවාහිනියේ විකාශය කරන්න අලුත් දේවල් නැත්නම් පරණ දේවල් හරි පෙන්නන එක තමයි කරන්න වෙන්නේ. ඒත් ප්‍රශ්නේ දැන් ඉන්න ප්‍රේක්ෂකයො මේ nostalgic දේවල් වලින් ආපහු රූපවාහිනියට ගෙන්වන්න පුළුවන්ද කියන එක. ඉස්සරත් මෙයාලා මේ වගේ පරණ වැඩසටහන් පෙන්වලා බැලුවා. ඒත් ඒ ‍රැල්ල ටික කාලෙකින් බැහැලා ගියා.
    අපි පොඩි කාලෙ බලපුවා දැන් ඉන්න පොඩි එවුන් බලන්නෙත් නෑ බන්.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,797
    976
    113
    රූපවාහිනියේ විකාශය කරන්න අලුත් දේවල් නැත්නම් පරණ දේවල් හරි පෙන්නන එක තමයි කරන්න වෙන්නේ. ඒත් ප්‍රශ්නේ දැන් ඉන්න ප්‍රේක්ෂකයො මේ nostalgic දේවල් වලින් ආපහු රූපවාහිනියට ගෙන්වන්න පුළුවන්ද කියන එක. ඉස්සරත් මෙයාලා මේ වගේ පරණ වැඩසටහන් පෙන්වලා බැලුවා. ඒත් ඒ ‍රැල්ල ටික කාලෙකින් බැහැලා ගියා.
    aththa. mama mage duuta (7yr) pennanna try kala, eth interest ekak na. e mind set wenas kiyala hithenawa.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කාටද මතක මේක. "වසර 2000න් එහා." සිංහලට හඬකවලා ගියේ. 90 ගණන් වල

    හ්පාට සුපිරියක් තමයි මේකත්.හවස 1-2 වගේ වෙලාවක ගියේ. අනිවා බලන එකක්.