පට්ට වැඩසටහන් ඉස්සර බලපු. තව මේ වගේ වැඩසටහන් ගොඩක් ඉස්සර පෙන්නුවා. ඒවත් දාවිද දන්නේ නැ,
පට්ට වැඩසටහන් ඉස්සර බලපු. තව මේ වගේ වැඩසටහන් ගොඩක් ඉස්සර පෙන්නුවා. ඒවත් දාවිද දන්නේ නැ,
අඩෝ පට්ට එකත්. රුපවාහිනියේ FB page එකේ කොමෙන්ට් කරන්න ඕන.පුලුවන්නම් ආතර් සී කලාර්ක්ගෙ විශ්මිත ලෝකය කියලා ගිය සීරීස් එක හොයපන්, එක්කො රූපවාහිනියේ ගිය එක නැත්තන් original english එක.
උඹ කරපන්, මම කලොත් ඉතින් expose වෙනවා. ජෙප්පො මාව මරන්න හොයනවා මේ ටිකේඅඩෝ පට්ට එකත්. රුපවාහිනියේ FB page එකේ කොමෙන්ට් කරන්න ඕන.
ඔව් ඔව් මම දාන්නම්. කොහොමත් උන් කියල තියනව කැමති ඒවා රික්වෙස්ට් කරන්න කියල. පුළුවන් ඒවා ඔක්කොම දානව.උඹ කරපන්, මම කලොත් ඉතින් expose වෙනවා. ජෙප්පො මාව මරන්න හොයනවා මේ ටිකේ![]()
![]()
අපි පොඩි කාලෙ බලපුවා දැන් ඉන්න පොඩි එවුන් බලන්නෙත් නෑ බන්.රූපවාහිනියේ විකාශය කරන්න අලුත් දේවල් නැත්නම් පරණ දේවල් හරි පෙන්නන එක තමයි කරන්න වෙන්නේ. ඒත් ප්‍රශ්නේ දැන් ඉන්න ප්‍රේක්ෂකයො මේ nostalgic දේවල් වලින් ආපහු රූපවාහිනියට ගෙන්වන්න පුළුවන්ද කියන එක. ඉස්සරත් මෙයාලා මේ වගේ පරණ වැඩසටහන් පෙන්වලා බැලුවා. ඒත් ඒ රැල්ල ටික කාලෙකින් බැහැලා ගියා.
ඔව් එක ඇත්ත. මේවා අපිට හොදයි ඉතින් ආසාවෙන් බලන්න.අපි පොඩි කාලෙ බලපුවා දැන් ඉන්න පොඩි එවුන් බලන්නෙත් නෑ බන්.
කාටද මතක මේක. "වසර 2000න් එහා." සිංහලට හඬකවලා ගියේ. 90 ගණන් වල
aththa. mama mage duuta (7yr) pennanna try kala, eth interest ekak na. e mind set wenas kiyala hithenawa.රූපවාහිනියේ විකාශය කරන්න අලුත් දේවල් නැත්නම් පරණ දේවල් හරි පෙන්නන එක තමයි කරන්න වෙන්නේ. ඒත් ප්‍රශ්නේ දැන් ඉන්න ප්‍රේක්ෂකයො මේ nostalgic දේවල් වලින් ආපහු රූපවාහිනියට ගෙන්වන්න පුළුවන්ද කියන එක. ඉස්සරත් මෙයාලා මේ වගේ පරණ වැඩසටහන් පෙන්වලා බැලුවා. ඒත් ඒ රැල්ල ටික කාලෙකින් බැහැලා ගියා.
කාටද මතක මේක. "වසර 2000න් එහා." සිංහලට හඬකවලා ගියේ. 90 ගණන් වල