මෙන්න පර කොටින්ගෙ වැඩ

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් පර සිංහයොත් මොනවහරි හදලා දාන්න. මේ සීසන් එකේ තමා ඔක්කොම කරගන්න වෙන්නේ.. ජිනීවා සීසන් නේ.. ඔය පාස්කු ප්‍රහාර, ඉම්රාන් කාන් විසිට්, බොදුබලේ නොකවුට් සින්, මේ ඔක්කොම ජිනීවා සීසන් එකේ තමා.. කාදිනලුත් මේ පාර ජිනීවා යන ලයින් එකක් පෙන්නේ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    රාජපක්ෂල මිනිස්සුන්ට ජාති අාලය අැති කරා වගේම ඒක ඒ මිනිස්සුන්ගෙන් නැති කරා.දැන් ඕව දැම්මට ඒ මිනිස්සු අායෙත් ජාති අාලේ අැති වෙන්නෙ නෑ.(මාත් අැතුළුව)ඒකට වග කියන්න ඕන වෙන කවුරුවත් නෙමෙයි රාජපක්ෂලමයි..😑
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,158
    1
    61,471
    113
    Mother Earth
    හැමදේම විකෘති විදිහට දකින්න එපා. මේ වගේ වීඩියෝ එළියට දාන එක හොඳයි ඇත්තටම. මේවා දාන්නෙ ජාතිආලය(ලංකා අභිමානය) ඇති වෙන්න නෙමෙයිනේ. ඇත්ත දේ ඇත්ත විදිහට පෙන්නන්න. ඒත් මේවා එළියට දාන්න ඇයි පරක්කු වුණේ ? NGO වල උවමනාවටද ? ඒකෙන් වුණේ සිංහල මිනිස්සු නරුම ජාතියක් කියල කියන්න උත්සහ කරපු උන්ට වාසියක් විතරයි කියලයි මට හිතෙන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    වලිගෙ පාගගෙනනෙ . මේක රාජපක්ශලගෙ මගුලක් නෙමෙයි . මේව ලෝකෙට පෙන්නන්න ඕන කොටි මොන වගේ මිලේච්ච ජාතියක්ද කියල
    Some people have a habit to see everything from a political viewpoint. Sinhalese have no future.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    Some people have a habit to see everything from a political viewpoint. Sinhalese have no future.

    lol ඉතිං අපිද යුද්ධය දේශපාලන වාසි වලට හරව ගත්තෙ??මිනිස්සුන්ගෙ වැරදි දකින උඹල දේශපාලනය කරන උන්ගෙ වැරදි දකින්නෙ නෑ..ජාතිය ගැන වැරදි කිය කිය හිටපන්..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    lol ඉතිං අපිද යුද්ධය දේශපාලන වාසි වලට හරව ගත්තෙ??මිනිස්සුන්ගෙ වැරදි දකින උඹල දේශපාලනය කරන උන්ගෙ වැරදි දකින්නෙ නෑ..ජාතිය ගැන වැරදි කිය කිය හිටපන්..
    රාජපක්ෂල ට කෙලවන්න බලාගෙන රටටම කෙලවෙන්න දෙන්න හොඳ නෑ. මුලින් රටේ පොදු සතුරට මුහුණ දීල පස්සෙ රාජපක්ෂල ගැන බලමු. රාජපක්ෂලට ගේමක් සෙට් වෙනවනම් උන් පරපුරම දේශපාලනෙන් අතුගෑවිලා යනවනම් මමත් කැමතියි. ඒත් ඒක වෙන්න ඕනෙ මෙහෙම නෙමෙයි. මෙහෙම උනොත් සිංහල අපිටත් අතුගෑවුලා යන්න වෙන්නෙ. නැත්තම් ලිබියාවට උන වැඩේ වෙන්නෙ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    lol ඉතිං අපිද යුද්ධය දේශපාලන වාසි වලට හරව ගත්තෙ??මිනිස්සුන්ගෙ වැරදි දකින උඹල දේශපාලනය කරන උන්ගෙ වැරදි දකින්නෙ නෑ..ජාතිය ගැන වැරදි කිය කිය හිටපන්..
    ඔබේ දෙශාපාලන මතය කුමක් වුවත් එය කරගෙන යාමට පවා රටක් ඇවැසිය.

    යුද්දය සැමවිටම දෙශපාලනයේ දිගුවක් බවත් හැම දේශපාලකයාම එය තමන්ගේ වාසියට යොදා ගන්නා බවත් ඔබ නොදන්නෙහිද ?

    යුද්දයේ වාසිය එදා බලයේ හිටිය ඕනේ කෙනෙක් යොදා ගනු ඇත එය මහින්ද මෙන්ම රනිල්ද නොඑසේ නම් අනුරද භාගවිට අනික් අතට උනා නම් සම්බන්ද එය ඔවුනොවුන්ගේ වාසියට යොදාගනු ඇත.

    නමුත් රටක් වෙනුවට පුද්ගල වාසියට එය යොදාගැනුම කවුරු කරත් වැරදිය

    යුද්දය දිනන විට හිටියේ මහින්ද නිසා දේශපාලකයකු ලෙස ඔහු එය යොදා ගත්තේය නමුත් රටේ පුරවැසියෙක් ලෙස ඔබ එසේ නොකළ යුතුය මහින්ද සමග ඔබේ විරුද්දවාදී කම මේ දේට ඇදලා ගන්න එක ඔබට නොවටිනා දෙයකි.
     
    • Like
    Reactions: Common man

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    රාජපක්ෂල ට කෙලවන්න බලාගෙන රටටම කෙලවෙන්න දෙන්න හොඳ නෑ. මුලින් රටේ පොදු සතුරට මුහුණ දීල පස්සෙ රාජපක්ෂල ගැන බලමු. රාජපක්ෂලට ගේමක් සෙට් වෙනවනම් උන් පරපුරම දේශපාලනෙන් අතුගෑවිලා යනවනම් මමත් කැමතියි. ඒත් ඒක වෙන්න ඕනෙ මෙහෙම නෙමෙයි. මෙහෙම උනොත් සිංහල අපිටත් අතුගෑවුලා යන්න වෙන්නෙ. නැත්තම් ලිබියාවට උන වැඩේ වෙන්නෙ.

    කෙලවෙන්න දෙයක් තියෙනවද දැන්??කැලෑ පාළු බයි අැම්ඩන්ටලටම ගිය රට..විකුණපු ඒව අායෙ ගන්නව කියපු උන් බලපං දැන් කියන දේවල්..මෙහෙම රටක්ද උඹල බේරගන්න හදන්නෙ.කා වෙනුවෙන් ද??නාමල්ගෙ,චිචීගෙ ළමයින්ටද??:lol:

    Screenshot_2021-02-25-18-26-12_copy_720x904.jpg

    https://amp.scmp.com/news/china/dip...an-extend-hambantota-port-lease-198-years-sri
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වලිගෙ පාගගෙනනෙ . මේක රාජපක්ශලගෙ මගුලක් නෙමෙයි . මේව ලෝකෙට පෙන්නන්න ඕන කොටි මොන වගේ මිලේච්ච ජාතියක්ද කියල
    විද්දේ හාවාට, වැදුනේ පඳුරට :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    යහපාලනය කාලෙ මේකේ ජාතිවාදය වපුරපු රාජපක්ෂ ලොලු බයි අැම්ඩන් කෙනෙක් අැවිත් ජාති අාලේ පස්ස පැත්තෙන් බේර බේර..😆😆😆
     
    • Like
    Reactions: Truth Hurts

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වලිගෙ පාගගෙනනෙ . මේක රාජපක්ශලගෙ මගුලක් නෙමෙයි . මේව ලෝකෙට පෙන්නන්න ඕන කොටි මොන වගේ මිලේච්ච ජාතියක්ද කියල
    මේ දවස්වලම ඕක මතු උනේ ඇයි? මේ ජිනීවා නාඩගම කට උඩ තියාගෙන?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    මේ දවස්වලම ඕක මතු උනේ ඇයි? මේ ජිනීවා නාඩගම කට උඩ තියාගෙන?
    නන්දසේන ලංකාවට ගත්තෙ නැති පාරේ හිඟා කන රට විරුවෝ සිංහ කොඩි අරන් ඒ රටවල් වල නටයි කියල හිතල වෙන්න අැති..😆😆
     
    • Like
    Reactions: Truth Hurts

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නන්දසේන ලංකාවට ගත්තෙ නැති පාරේ හිඟා කන රට විරුවෝ සිංහ කොඩි අරන් ඒ රටවල් වල නටයි කියල හිතල වෙන්න අැති..😆😆
    ඒකාලෙ ස්ව්ස් හිටපු රටවිරුවො ලංකාවට ගෙන්නගත්තෙ නැද්ද? එහෙනම් ඉතින් සොරි තමයි
     
    • Like
    Reactions: Truth Hurts

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    ඒකාලෙ ස්ව්ස් හිටපු රටවිරුවො ලංකාවට ගෙන්නගත්තෙ නැද්ද? එහෙනම් ඉතින් සොරි තමයි

    මේ පාර උනුත් මානව හිමිකම් ගිහින් බං උන්ගෙ මානව හිමිකම් නන්දසේන නැති කරපු නිසා..😅