Some people have a habit to see everything from a political viewpoint. Sinhalese have no future.වලිගෙ පාගගෙනනෙ . මේක රාජපක්ශලගෙ මගුලක් නෙමෙයි . මේව ලෝකෙට පෙන්නන්න ඕන කොටි මොන වගේ මිලේච්ච ජාතියක්ද කියල
Some people have a habit to see everything from a political viewpoint. Sinhalese have no future.
රාජපක්ෂල ට කෙලවන්න බලාගෙන රටටම කෙලවෙන්න දෙන්න හොඳ නෑ. මුලින් රටේ පොදු සතුරට මුහුණ දීල පස්සෙ රාජපක්ෂල ගැන බලමු. රාජපක්ෂලට ගේමක් සෙට් වෙනවනම් උන් පරපුරම දේශපාලනෙන් අතුගෑවිලා යනවනම් මමත් කැමතියි. ඒත් ඒක වෙන්න ඕනෙ මෙහෙම නෙමෙයි. මෙහෙම උනොත් සිංහල අපිටත් අතුගෑවුලා යන්න වෙන්නෙ. නැත්තම් ලිබියාවට උන වැඩේ වෙන්නෙ.lol ඉතිං අපිද යුද්ධය දේශපාලන වාසි වලට හරව ගත්තෙ??මිනිස්සුන්ගෙ වැරදි දකින උඹල දේශපාලනය කරන උන්ගෙ වැරදි දකින්නෙ නෑ..ජාතිය ගැන වැරදි කිය කිය හිටපන්..
Some people have a habit to see everything from a political viewpoint. Sinhalese have no future.

ඔබේ දෙශාපාලන මතය කුමක් වුවත් එය කරගෙන යාමට පවා රටක් ඇවැසිය.lol ඉතිං අපිද යුද්ධය දේශපාලන වාසි වලට හරව ගත්තෙ??මිනිස්සුන්ගෙ වැරදි දකින උඹල දේශපාලනය කරන උන්ගෙ වැරදි දකින්නෙ නෑ..ජාතිය ගැන වැරදි කිය කිය හිටපන්..
රාජපක්ෂල ට කෙලවන්න බලාගෙන රටටම කෙලවෙන්න දෙන්න හොඳ නෑ. මුලින් රටේ පොදු සතුරට මුහුණ දීල පස්සෙ රාජපක්ෂල ගැන බලමු. රාජපක්ෂලට ගේමක් සෙට් වෙනවනම් උන් පරපුරම දේශපාලනෙන් අතුගෑවිලා යනවනම් මමත් කැමතියි. ඒත් ඒක වෙන්න ඕනෙ මෙහෙම නෙමෙයි. මෙහෙම උනොත් සිංහල අපිටත් අතුගෑවුලා යන්න වෙන්නෙ. නැත්තම් ලිබියාවට උන වැඩේ වෙන්නෙ.

විද්දේ හාවාට, වැදුනේ පඳුරටවලිගෙ පාගගෙනනෙ . මේක රාජපක්ශලගෙ මගුලක් නෙමෙයි . මේව ලෝකෙට පෙන්නන්න ඕන කොටි මොන වගේ මිලේච්ච ජාතියක්ද කියල

මේ දවස්වලම ඕක මතු උනේ ඇයි? මේ ජිනීවා නාඩගම කට උඩ තියාගෙන?වලිගෙ පාගගෙනනෙ . මේක රාජපක්ශලගෙ මගුලක් නෙමෙයි . මේව ලෝකෙට පෙන්නන්න ඕන කොටි මොන වගේ මිලේච්ච ජාතියක්ද කියල
නන්දසේන ලංකාවට ගත්තෙ නැති පාරේ හිඟා කන රට විරුවෝ සිංහ කොඩි අරන් ඒ රටවල් වල නටයි කියල හිතල වෙන්න අැති..මේ දවස්වලම ඕක මතු උනේ ඇයි? මේ ජිනීවා නාඩගම කට උඩ තියාගෙන?
ඒකාලෙ ස්ව්ස් හිටපු රටවිරුවො ලංකාවට ගෙන්නගත්තෙ නැද්ද? එහෙනම් ඉතින් සොරි තමයිනන්දසේන ලංකාවට ගත්තෙ නැති පාරේ හිඟා කන රට විරුවෝ සිංහ කොඩි අරන් ඒ රටවල් වල නටයි කියල හිතල වෙන්න අැති..![]()
ඒකාලෙ ස්ව්ස් හිටපු රටවිරුවො ලංකාවට ගෙන්නගත්තෙ නැද්ද? එහෙනම් ඉතින් සොරි තමයි