මෙන්න පවුසිගෙන් තවත් අනාවැකියක්~~~~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙන්න පවුසිගෙන් තවත් අනාවැකියක්~~~~~

    මෙන්න පවුසිගෙන් තවත් අනාවැකියක්~~~~~:P
    ganesh.JPG

    මේ දවස් වල රටේ නායක ගොල්ලන්ට අපලයි කියල කවුරුත් දන්නව නොවැ.ඉතින් ඒ ආතල් එක දෙගුණ වෙන අනාවැකියක් කියන්ඩ තමයි පවුසි යන්නේ.:rofl:

    ඔක්තෝබර් 18 වෙනිදාට ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 9 වැන්න හෙවත් තුලාවට රවිගේ පැමිණීම සිදු වෙනව.රවි තුලාවට නීචයි.රවි තුලාවේ නීච වීම මහජනායට සුභ වෙනවා මෙන්ම පාලකයන්ට ඉතා අසුබ තත්වයකි.ඊටත් එහා කරුණ නම් මේ නීච වීම සිදුවන්නේ පුණ්‍යස්ථානයේ හෙවත් 9 වැන්නේ වීමයි.

    ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ සෙනසුරු 8 වැන්නේ ගෝචර වී අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨක තත්වයේ අවසන් අදියරේ සිටීමද අහිතකර තත්වයකි.

    අපි බලමු පාලකයන් මොනව කර ගනීද කියල.විශේශයෙන් අපේ රජතුමාටත් එතුමාගේ පවුලේ අයටත් හිතකර කාලයක් නොවන බව කිව හැක.විශේෂයෙන් රජතුමාගේ ගෙවන ගුරු මහදසාව කන්‍යා ලග්න හිමි එතුමාට අසුභ බවද මතක් කල යුතුය.:P

    ඒ කියන්නේ ඉතින් අපිට ශෝයි කියන එකනේ:P

    ලෙසේ හෝ පාලක තන්ත්‍රයේ ඇතිවන යම් අලකලංචි හෝ එලොව යාමක් මගින් හෝ වෙනත් කේස් එකක් මගින් හෝ එන උද්ගෝශන රැල්ලකින් හෝ මහජනයාට යහපත් තීන්දු තීරණයක් ලැබීමට හෝ යහපතක් සැලසීකට ඉඩ කඩක් පවතී.

    මහජනතාවට රවි නීච වීම යහපතක් වුවත් ස්ව්භාවික විපත් තත්වයක් පැණ නැගීමට සුලු ඉඩ කඩක් පවතී.

    අපි බලමු මොකෝ වෙන්නේ කියල.:P

    දැන් මට කේන්දර බලන්ඩ,අර ලග්නෙට මේ ලග්නෙට කොහොමද නම් අහන්ඩ එපා.මම මේ දවස් වල පුල් බිසී.:no::no::no:.බලල දෙන්නම් කියල පොරොන්දු වෙච්ච ඒවත් සෑහෙන තියෙනව ඒව බලලත් නෑ.:no:ටිකක් හරි හමන් විවේක දවසක් වෙනකන් හිටපල්ල.:P

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    මං නම් ඕව එච්චර විශ්වාසයක් නෑ..

    ඒත් මේ රට කන කාලකන්නි දේසපාලුවන්ට කෙල වෙන අපේ මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් වෙනවා නම් ඇත්තටම සන්තෝසයි..

    උඹේ මේ අනාවැකිය 100% ක්ම් සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා..
     
    • Love
    Reactions: prashadSri

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මංද...........පවුස කියන දේවල් නිකන් වැඩ කරන ගතියකුත් තියනවා.......
    මම නම් කල්පනා කරන්නේ අරාජික කාලයකට වඩා මොන විදියක හරි පො** ආන්ඩුවක් වත් තියන එක හොදා කියලා........
    Any government is better than no government.......!!!!
    අපට ම කෙළ වෙයිද පවුස්.........!!!!
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඔක්තෝබර් 18 වෙනිදාට ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 9 වැන්න හෙවත් තුලාවට රවිගේ පැමිණීම සිදු වෙනව.

    594394617.jpg

    :D :D :D :D lol
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඔක්තෝබර් 18 වෙනිදාට ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 9 වැන්න හෙවත් තුලාවට රවිගේ පැමිණීම සිදු වෙනව.

    594394617.jpg

    :D :D :D :D lol
    අමියාගේ ටිකිරි මොලේ :rofl::P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    මං නම් ඕව එච්චර විශ්වාසයක් නෑ..

    ඒත් මේ රට කන කාලකන්නි දේසපාලුවන්ට කෙල වෙන අපේ මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් වෙනවා නම් ඇත්තටම සන්තෝසයි..

    උඹේ මේ අනාවැකිය 100% ක්ම් සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා..
    :P

    අනේ මංද...........පවුස කියන දේවල් නිකන් වැඩ කරන ගතියකුත් තියනවා.......
    මම නම් කල්පනා කරන්නේ අරාජික කාලයකට වඩා මොන විදියක හරි පො** ආන්ඩුවක් වත් තියන එක හොදා කියලා........
    Any government is better than no government.......!!!!
    අපට ම කෙළ වෙයිද පවුස්.........!!!!
    බජට් එක කවද්ද දන්නේ නෑ නේද?:confused:

    උඹේ මේ අනාවැකිය 100% ක්ම් සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා..
    tx:P

    ඔක්තෝබර් 18 වෙනිදාට ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 9 වැන්න හෙවත් තුලාවට රවිගේ පැමිණීම සිදු වෙනව.

    594394617.jpg

    :D :D :D :D lol
    ඕක එන්නේ තුලාවට නෙමේ ස.තො.ස කන්ඩ :rofl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ සාදු, මෙච්චර දවසක් උන්ට සුභයි අපිට අසුභයිනේ..බැරිද දන්නෙ නෑ ඔය ග්‍රහ පිහිටීම ඔහොමම අල්ලලා හිට්ට වන්න සදාකාලෙටම :rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    මං නම් ඕව එච්චර විශ්වාසයක් නෑ..

    ඒත් මේ රට කන කාලකන්නි දේසපාලුවන්ට කෙල වෙන අපේ මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් වෙනවා නම් ඇත්තටම සන්තෝසයි..

    උඹේ මේ අනාවැකිය 100% ක්ම් සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    මං නම් ඕව එච්චර විශ්වාසයක් නෑ..

    ඒත් මේ රට කන කාලකන්නි දේසපාලුවන්ට කෙල වෙන අපේ මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් වෙනවා නම් ඇත්තටම සන්තෝසයි..

    උඹේ මේ අනාවැකිය 100% ක්ම් සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා..

    :yes::yes::yes::yes: