මෙන්න ප්‍රේමදාසගේ කෙරුම්! රන්ජන් | ප්‍රා කල්ලිය

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    නාට්ටාමි වේ ## පුතා; සෝමවංශ නැත්තං අද අනුර ජනාධිපති වෙන්නෙත් නෑ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    අපේ මාමාත් ඔයව ගේ කතා කියනවා . මල ගෙවල් වල නිදි මරනකොට
     
    • Haha
    Reactions: Kalegana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ප්‍රේමදාස මැරුන දවසෙ මිනිස්සු රතිඤ්ඤා දැම්මා. හිතාගන්න එයාගෙ කැරැට්ටුව
    මායි, තාත්තයි රතිඤ්ඤා දැම්මා....
     
    • Like
    Reactions: Cypress and iworld