math oya pot ekata eka parak gihin thiyenawa issara![]()
මම එකම එක සැරයක් ගියා..
වැඩකට යාළුවෙක් එක්ක කොළඹ ගියපු වෙලාවක..
මල්වත්ත පාරෙ දිගටම වගේ තොග විකුණන ඩීවීඩී කඩ තියෙනවා..
ඒත් නීරෝ උන්ට නම් පට්ට බිස්නස් එකක් බං තියෙන්නෙ..
ලංකාවෙ ඩිවීඩී ශොප් කරන උන් ගන්න තරමක් ගන්නෙ උන්ගෙන්..
ඩුබ්ලිකේටර්ම තියෙනවා පෝලිමක්..
උඩ තට්ටුවෙ තනිකරම ඩීවීඩී කවර තියෙන්නෙ..

ගේම් නම් ගන්න නරකයි ඕකුන්ගෙන්..
වැඩ කරන්නෑ බං..

අදටත් ගොඩක් මිනිස්සු ඔය ඩීවීඩී අරන් බලනවා බං..
පෙන් ගහන්න පුළුවන් ප්ලේයර් තියාගෙන,
හොඳ ටිවී තියාගෙනත්..
අනේ මන්දා..

මුන්ගෙ සබ් දැක්කම ෆිල්ම් එකත් එපා වෙනවා..
වචන සීයකට විතර එකපාරම සබ් එක කරනවා..
වචන තුන හතරක් දාලා..
ඒ මදිවට උන් අමුතුවෙන් සිංහල වචන හදල දාන්නෙ..

--------------------
මීට අවුරුදු ගානකට කලිං තාත්තගෙ ID එක තියලා VHS ටේප් උස්සගෙන ඇවිත් බලපු කාලයකුත් තිබ්බා බං..
අන්තිමේ තාත්තගෙ ID එක සව් කොලයක් වගේ උනා..
ගෙවිලා ගෙවිලා..

සමහර එව්වා පුස් බැඳිලා බලන්නත් බැහැ..
ඒපාර අපේ එකෙක් ක්ලීනර් මැෂින් එකකුත් උස්සං ආවා..
උගේ අයියා රට ගිහින් එද්දි අරන් ආපුවා එකක්..

පස්සෙ ෆිල්ම් රෙන්ට් කරන්න ID එක තියාගන්න තහනම් කලානේ..

ඊට පස්සෙ නේහ් VCD ආවේ.. ඒ කාලෙ ආපු VCD හීරුනත් බලන්න පුළුවන්.. හැබැයි ඒවයෙ හිටපු ගමන් පණුවො දුවලා වගේ ඉරි යනවා.. එතකොට නම් බඩු බනිස්.. ඉස්සර ඕවට කිව්වෙ පකිස්තාන් කොපි කියලා.. ඔරිජිනල්ම එව්වනේ ආවේ..

පස්සෙ පස්සෙ මෙහේ උන් ලංකාවෙ ෆිල්ම් රයිට් කරන්න ගත්තා..
ඔතනින් තමා වැඩේ ගූ උනේ..
උන් සීඩී එක උඩ ගහන ස්ටිකර් එකේ ගම් එකේ සැරට සීඩී නරක් උනා දවසින් දෙකෙන්..

උඹලා CED ෆිල්ම් බලලා තියෙද..
පත සයිස් ඩිස්ක් එකක් තියෙන්නෙ..

මේ වැඩෙත් හරියට අදකාලෙ උන් රුපියල් විස්සෙන් ඉන්ටර්නෙට් ඇවිත්..
ලෝකෙට ලොක්කා ඌ කියාගන්නව වගේ වැඩක් බං..