thusitharhm;19519957 [CENTER said:ඒව තමයි ජීවිත බං මට මතකයි මුලින්ම ටීවී ගේම් එකක් අරං
ටවුන් එකෙ ඉදං ගෙදරට යාලුව එක්ක බයිසිකලේ පැදං ආව වේගෙ
තව පොඩ්ඩෙන් තඩි ටැට්ර්රෙක වැදිල මැරෙනව ගේම් ගහන්න කලිං
පුදුම ආතල් බං ඒව
උදෙ ඉද්ං ක්‍රිකට් ගහන්ව පිට්ටනියෙ
ඒට පස්සෙ ටීවී ගේම්
වැලක් කියන්නෙ සම්පතක්
[/CENTER]

බොරු සෝබනේට නෙමේ කියන්නෙ බං 95දි තමා මටම කියල 486 එකක් අරන් දුන්නෙ. පට්ට ගානක් කැපුව සෙට් කරපු එකා. එතකං අතපත ගෑවේ අය්යගෙ තිබ්බ 386 එක.
ඒකෙ හාර්ඩ් එක මචං 2GB රැම් එක 64MB (32 X 2).![]()

ketayakata salli ekathu karala TV GAME ekak gaththa![]()
මගෙන් ඒ දවස්වල අනාථ භාවය ලැබූ තවත් එකෙක්.![]()
කැපුවා මගේන් තවම රිදෙනවද?
තුසිතයෝ ඔබට දුකක් හිතෙනවද?
තාමත් මට වයිර කරනවද?
දැන්වත් මට සමාව දෙනවද?
![]()
රිදෙයි 
මටත් ඔය වගේ සීන් නම් එමටයි බන් කියන්න..

නමින් මතක නෑ බං
TV game වල ගැහුවෙ කාර් ගේම් වගයකුයි, මාරියෝ තමා වැඩියෙන්ම නම් මතක නෑ බං දැං ඒවගෙ
කීබෝඩ් එක වගේ ටීවී ගේම් තිබ්බ මතකද..?
මං ගාව එයින් එකකුත් තිබුණා..
කුරුල්ලන්ට වෙඩි තියන ගැජට් එකක් තිබ්බා..
ඒක නම් මරු බං..
ඒ කාලෙ යාළුවන්ගෙ තාත්තලා ඒක ගහන්න දෙන්නෑ..
ටිවී එකට හොඳ නැහැ කියලා..
අපි එයාලා නැති වෙලාවට ඒක ප්ලේ කරනවා..
ටිවී ගේම් එකට හම්බෙන Cartridge එකේ තමයි අර කුරුල්ලට වෙඩි තියන එක..
කඩුකු පනින, දුවන එව්වා, මෝටර් බයික් රේස් අනං මනං තිබ්බෙ.. ඒක මරු..
කඩෙන් Cartridge ගන්නවා නම් ඒ කාලෙ රුපියල් තුන්සීය පනහක්ද කොහෙද උනා..
ඒ කාලෙ හැටියට අපිට ඒක පට්ටම ගාණක්..
සමහර ටිවී ගේම් Cartridge තිබ්බා 99999999 in 1 කියලා..
ගේම් තුන හතරක් තියෙන්නෙ.. එකම ටික හැම තැනම තියෙනවා..
සුපර් මාරියෝ, කොන්ට්‍රා, රොබෝ කෝප්, ස්ටාර් ෆෝර්ස් තමයි ටීවී ගේම් වලින් ඉස්සර ෆේමස්ම උනේ..
දැන් නම් ඒවා හොයන්නවත් නැතුව ඇති බං..
ඒ කාලෙ හැටියට ඔව්වා සුපිරි කොම්පියුටර් තමා බං..
දැන් නම් මතක් වෙද්දි හිනාත් යනවා..
අදකාලෙ තියෙන ඒවා දැක්කාම..
අපි මේ දැන් පාවිච්චි කරන කොම්පියුටර් වලටත් කට්ටිය හිනාවෙයි බං.. තව අවුරුදු දහයකින් පහළොවකින්..
තාක්ෂණය දියුණු වෙන එකේ කෙලවරක් නෑනේ..
ඒ කාලෙ කොම්පියුටර් එකක් බරයිනේ බං කිලෝ තිහකට වැඩිය..
එපා වෙනව උස්සන්න ගියාම..
![]()
![]()
ඕවා තමා ඉතිං මතක් කරලා හිනාවෙන් හරි අඬන්න හරි තියෙන සුන්දර මතක බං..
අමතක වෙන්නෙ නැහැ මැරෙනකම්ම..

ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියනවනේ ඩෝ..
මැරෙනකන් අමතක වෙන්නෑ ඒවා නම්..
සමහර ඩීවීඩී මං දැකලා තියෙනවා ෆිල්ම් දහය තියෙන..
Doom එක PC ගේම් එකක්..
පට්ටයි බං..
ඒ කාලෙ හෙන ෆේමස්..
ටිවී ගේම් වලින් නම්,
කොන්ට්‍රා,
සුපර් මාරියෝ
වගේ ගේම් පදිරියි..
කීබෝඩ් එක වගේ ටීවී ගේම් තිබ්බ මතකද..?
මං ගාව එයින් එකකුත් තිබුණා..
කුරුල්ලන්ට වෙඩි තියන ගැජට් එකක් තිබ්බා..
ඒක නම් මරු බං..

[/CENTER]
ටීවී ගේම් එකක් අපේ අල්ලපු ගෙදර එකා ගෙනාව මම එතකොට චුට්ටන් බට්ටෙක්...එකේ තිබ්බේ pokeman ගේම් එකක් විතරයි..ඒක ගැහුවා අපි ඒ කාලේ...ඊට පස්සේ ටිකක් ලොකු උනාම මටත් එකක් අරන් දුන්න...ඔය කීබෝඩ් එකේ සීන් එක...ඒ කාලේ ඒවා හරියට මහා මෙරක් වගේ..ඒ තරම් ආතල් ලෝකයක්..ඕක දාල ගේම් එකක් ගහනකන් සිහියක් නැහැ...එකේ තිබ්බා මාරියෝ. තව බයික් රේස්, දුවන පනින ඒවා...ඔලිම්පික් වගේ...
පට්ටම ආතල් බන්...බයික් එකේ අයිය එක්ක ගිහින් කාට්‍රිජ් අරන් එනවා..නත්තල් කාලෙට අම්ම සල්ලි දෙනවා ඕනේ එකක් අරගන්න...පට්ටම දවස් තමා ඒවා නම්..මතක් කරාට තැන්ක්ස් බන්![]()

මතකද ඒ කාලෙ වැල ශෙයාර් කරග්තතු හැටි..
ඒ කාලෙ අපිට වැලක් හම්බෙනවා කියන්නෙ ඉතිං රටක් රාජ්ජයක් පහල උනා වගේ..
ඒපාර ගේමක් දෙනවා ගෙදර උන් එහෙට මෙහෙට විසික් වෙන වෙලාවක් බලන්න..
සමහර උන් කලින්ම කියලා තියනවා..
අපේ ගෙදර උන් අද යනවා..
මේ වෙලාවට සෙට් වෙයල්ලා කියලා..
ඒත් ඉතිං කරුමෙට..
හම්බෙන එකත් බලන්න බෑ..
ඇයි අපේ උන් පොත් අස්සෙ, ඇඳවල් අස්සෙ අරහෙ මෙහේ ගහලා සීඩී හීරිලා..
චක් බක් ගානවා ප්ලේයර් එකට දැම්මාම..

මගේ කතාව ඔයිට වඩා දුක්බරයි බන්.
අපේ ගමේ එකෙක්ට විතරයි තිබ්බේ computer එකක්. ඒ ගෙදර ඒක තියන්නම වෙනම කාමරයක් වෙන් කරලා තිබ්බ. අපි යාලුවෝ කට්ටිය සෙට් වෙලා බයිසිකල් වලින් යනවා උගේ ගෙදර computer එක බලන්න.
ඒත් අපිට ඌ ඒක අල්ලන්නවත් දෙන්නේ නෑ. ටික වෙලාවක් ඌ ඒකෙ වැඩ කරන හැටි විතරයි බලන්න දෙන්නේ. ඊට පස්සේ කාමරේ දොර වහනවා.

මොන දුක්බරද බන්...ඕක පට්ටම ආතල් ස්ටොරියක් නේ...බලපන් ඒ වගේ මතක සටහන් දැන් ඉන්න උන්ට නැහැනේ...ඕව මතක් වෙනකොට හිතට දැනෙන හැගීම් වචන වලින් කියන්න අමාරුයි 

සංසාරෙ එපා වෙන්නෙ අවි අමෝරගෙන ෆ්ලොපිය දැම්මම භ්‍රස් භ්‍රස් කරීක් ක්රූක් කිරීං ඩහ් ගාල එකක් ලෝඩ් වෙන්ඩ ගිහින් ෆ්ලොපිය ඩැමේජ් කියල මැසේජ් එක ආවම තමා.ඒ කාලේ හංගපු වැල සීඩී තාම ඇති මගේ අල්මාරියේ ඉස්කෝලේ පොත් අස්සේ...මම ඒවා අදින්නේ නැහැ...6, 7 වසරේ පොත් ඉදන් තියෙනවා..
මුලින්ම කරේ ෆ්ලොපි ඩිස්ක් වල ගෑනුන්ගේ ෆොටෝ දාගෙන ගිහින් යාළුවො එක්ක බෙදාගත්තු එක තමා සිඞ්හළු...ඒ කාලේ නම් මතක් වෙද්දීත් මාරම ආතල්...ෆ්ලොපි එකට දාන්න පුළුවන් උපරිම පින්තූර 5යි 6යි...ෆ්ලොපි ඩිස්ක් උනත් වැඩිය නැහැ අපි ළඟ...සමහර දාට දවස් දෙක තුනට අරන් එනවා....
ඒවයෙත් තිබ්බේ ඔය බිකිනි අනම් මනම් පින්තූර...ඒ කාලේ ඒවා බලන්න අපි කාපු කට්ටක්..දැන් පොඩි එකෙක් ට ඕනේ ජරාවක් බලන්න තප්පරයි යන්නේ...ගූගල් ගියා ගැහුවා...අපි නම් ඔය පොඩි එකේ ඉදන් තමා පටන් ගත්තේ..දැන් ඉතින් පොඩි උන්ට එහෙම නැහැ...අපිට වගේ ආතල් මතකයනුත් නැහැ
[/CENTER]
ටීවී ගේම් එකක් අපේ අල්ලපු ගෙදර එකා ගෙනාව මම එතකොට චුට්ටන් බට්ටෙක්...එකේ තිබ්බේ pokeman ගේම් එකක් විතරයි..ඒක ගැහුවා අපි ඒ කාලේ...ඊට පස්සේ ටිකක් ලොකු උනාම මටත් එකක් අරන් දුන්න...ඔය කීබෝඩ් එකේ සීන් එක...ඒ කාලේ ඒවා හරියට මහා මෙරක් වගේ..ඒ තරම් ආතල් ලෝකයක්..ඕක දාල ගේම් එකක් ගහනකන් සිහියක් නැහැ...එකේ තිබ්බා මාරියෝ. තව බයික් රේස්, දුවන පනින ඒවා...ඔලිම්පික් වගේ...
පට්ටම ආතල් බන්...බයික් එකේ අයිය එක්ක ගිහින් කාට්‍රිජ් අරන් එනවා..නත්තල් කාලෙට අම්ම සල්ලි දෙනවා ඕනේ එකක් අරගන්න...පට්ටම දවස් තමා ඒවා නම්..මතක් කරාට තැන්ක්ස් බන්![]()
පට්ට බං කී බෝඩ් එකෙන් ටයිප් කරන්නත් තිබ්බ කුරුල්ලො කීවට තාරවො දඩයම් කරන්න නේද් තිබ්බෙ
පට්ට් බං ඒව නම්

මේක නේද බං අර බිත්ති වගේ ඒවගෙ පැන පැන වෙඩි තියන්න තිබ්බෙ
ඈරියා 51 හොදයි ද මචන්ලා? ඒකයි , ඩීමන් ජන්ගල ෆිල්ම් එකයි බාගන්න ලින්ක් එකක් දියල්ලකෝ![]()
ඒ කාලේ හංගපු වැල සීඩී තාම ඇති මගේ අල්මාරියේ ඉස්කෝලේ පොත් අස්සේ...මම ඒවා අදින්නේ නැහැ...6, 7 වසරේ පොත් ඉදන් තියෙනවා..
මුලින්ම කරේ ෆ්ලොපි ඩිස්ක් වල ගෑනුන්ගේ ෆොටෝ දාගෙන ගිහින් යාළුවො එක්ක බෙදාගත්තු එක තමා සිඞ්හළු...ඒ කාලේ නම් මතක් වෙද්දීත් මාරම ආතල්...ෆ්ලොපි එකට දාන්න පුළුවන් උපරිම පින්තූර 5යි 6යි...ෆ්ලොපි ඩිස්ක් උනත් වැඩිය නැහැ අපි ළඟ...සමහර දාට දවස් දෙක තුනට අරන් එනවා....
ඒවයෙත් තිබ්බේ ඔය බිකිනි අනම් මනම් පින්තූර...ඒ කාලේ ඒවා බලන්න අපි කාපු කට්ටක්..දැන් පොඩි එකෙක් ට ඕනේ ජරාවක් බලන්න තප්පරයි යන්නේ...ගූගල් ගියා ගැහුවා...අපි නම් ඔය පොඩි එකේ ඉදන් තමා පටන් ගත්තේ..දැන් ඉතින් පොඩි උන්ට එහෙම නැහැ...අපිට වගේ ආතල් මතකයනුත් නැහැ
[/CENTER]

සිරා කතව සොකඩෙ හොලවන්න විතරයි ඕකුන් දන්නෙ
සිරා කතව සොකඩෙ හොලවන්න විතරයි ඕකුන් දන්නෙ![]()

එහෙම එකෙක්ට කරුමෙටවත් කෙල්ලෙක් සෙට් උනොත් යහතින් යන්න හම්බෙන්නෑ..

කෙල්ලො ඊට හපංනෙ බං 

කෙල්ලො ඊට හපංනෙ බං
අනන්තෙන් ආ තරු කුමාරවරු පු# ඇරියත් කමක් නෑ කියලන් ඉන්නෙ

වෙන රටක ඉදන් ආපු සින්දු කියන එන්රික්ට ඔහොම පුක දුන්නනම් අනන්තෙන් සිරාවට තරු කුමරෙක් ආවොත් ඕකුන් මොනවා නොකරයිද..අසහනය ඒ තරම් 

ඔව් ඔව්.. ඒකට හම්බෙන ගේම් සෙට් එකේ තියෙනවා මරු ගේම් ටිකක්..
පරණ සිංදුවක් එහෙම අහද්දි, ඒ කාලෙ ආපු පර්ෆියුම් එකක සුවඳක් එද්දි, මේ වගේ ත්‍රේඩ් එකක් දකිද්දි අතීතයට යනවා බං අපිත් නොදැනිම..
ඔව්.. ඒ කාලෙ මාර අමාරුයි ඒ ටයිපිං ගේම් එක..
දැන් නම් ගේමක් නෑ බං..
හ්ම්.. බල්ලෙකුත් ඉන්නවා ඒකෙ..
ඌ තාරාවො මැරුවාම කකුල් දෙකෙන් උස්සලා පෙන්නනවා..
ඔව්.. අර රූං පෙත්ත වගේ කැරකෙන බුවෙක් ඉන්නෙ..
Area 51 මෙලෝ රහක් නෑ බං..
චාටර් කතාවක්..
දැන් උන්ට මොන මතකද බං.. කාමරේට වෙලා පුටුව රත් කරකර බුකියෙ පොන්න ආතල් ගනිපු එක තමා මතක් කරන්න තියෙන එකම දේ.. ඒත් ඒවා මතක් කරලා උන්ට අපිට වගේ සතුටක් වත් දුකක් වත් ලබාගන්න බැහැ බං.. තනිකර කලකිරීමක්, ලැජ්ජාවක් විතරයි..
ඔව් ඒකනේ බං අසහනාරයො වැඩි.. අපි ඉස්සර වැලක් බැලුවෙ සති දෙකකට වතාවක් විතර.. සමහර විට ඒත් නෑ..
දැන් උන් ඩේලි වැල බලනවා තුන් හතර පාර අතේ මරනවා..

ඉස්සර ෆ්ලොපි ඩිස්ක් වල ගෙන කාලේ නම් වැල කියල බැලුවේ නැහැ.පින්තූරු තමා....ඊට පස්සේ cd ගෙන්න ගත්තම තමා පටන් ගත්තේ බලන්න..එක cd එක පන්තිය වටේම යනවා ඉතින්...හොදම යාළුවා නම් මුලින් ම ඉල්ලගන්න පුළුවන්..නැත්තම් එක ගන්න කට්ටක් කන්න වෙනවා...එකත් අහම්බෙන් බන් cd එකක් සෙට් වෙන්නේ...දැන් වගේ නැහැනේ...ඒවායේ තිබ්බ ඒවත් හොදට මතකයි මොකද ලේසියට බලන්න හම්බෙන්නේ නැති නිසා..හොරෙන් ගෙදර උන් එහෙට මෙහෙට වෙනකන් ඉන්නවා ඕකත් බලන්න..එකත් හරියට බලන්න බැහැ..එහෙන් මෙහෙන් තමා බැලුවේ පටස් ගාල...