කොහොමද මුගෙ ඉංග්‍රීසි දැනුම
![]()


කිව්වට විශ්වාස කරහන් මසාගෙ පොඩි කොල්ල ගෙනාපු ඩීවීඩී එකක ෆිල්ම් 11ක් තිබ්බ කියහංකොඋඹලා තවමත් ඔය ඩිවීඩී බලන එක තමා බං අවුල..
ඔය ෆිල්ම් වල මෙලෝ කොලිටියක් තියෙද කියහං..
එක ෆිල්ම් එකකට ෆිල්ම් අටක් විතර ඔබනවා..
3GP කොලිටිය තියෙන්නෙ..
බලන්න අප්‍රියයි..
ඕවා කරන්නෙ මචං දෙමළ අය..
ඒකයි අවුල..
. 7ක්ම කැමරා කොපි
. තුක් නොදකින්. දැං මීගමුවෙ 100ට ඩීවීඩී 5ක් දෙනව. එකක් ගන්නවනං 25යි. රටකට ගිය කල කිව්වලු. මුන්ට මීට වඩා හොඳයි එම්ප්ටි ඩීවීඩී 15 ගානෙ වික්කනං.සිංහල භාෂාව කන්නේ මුන් වගේ හරක් තමයි![]()
උඹලා තවමත් ඔය ඩිවීඩී බලන එක තමා බං අවුල..
ඔය ෆිල්ම් වල මෙලෝ කොලිටියක් තියෙද කියහං..
එක ෆිල්ම් එකකට ෆිල්ම් අටක් විතර ඔබනවා..
3GP කොලිටිය තියෙන්නෙ..
බලන්න අප්‍රියයි..
ඕවා කරන්නෙ මචං දෙමළ අය..
ඒකයි අවුල..





ඕකුන් දෙමළ බං..
මල්වත්ත පාරෙ නීරෝ කියලා ඩීවීඩී ශොප් එකක් තියෙනවා..
තොඟ තමා වැඩියක් විකුණන්නෙ..
අන්න උන් තමයි ඕවා කරන්නෙ..

කිව්වට විශ්වාස කරහන් මසාගෙ පොඩි කොල්ල ගෙනාපු ඩීවීඩී එකක ෆිල්ම් 11ක් තිබ්බ කියහංකො. 7ක්ම කැමරා කොපි
. තුක් නොදකින්. දැං මීගමුවෙ 100ට ඩීවීඩී 5ක් දෙනව. එකක් ගන්නවනං 25යි. රටකට ගිය කල කිව්වලු. මුන්ට මීට වඩා හොඳයි එම්ප්ටි ඩීවීඩී 15 ගානෙ වික්කනං.


ඕකුන් දෙමළ බං..
මල්වත්ත පාරෙ නීරෝ කියලා ඩීවීඩී ශොප් එකක් තියෙනවා..
තොඟ තමා වැඩියක් විකුණන්නෙ..
අන්න උන් තමයි ඕවා කරන්නෙ..
