මෙන්න-පිල්ම්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹලා තවමත් ඔය ඩිවීඩී බලන එක තමා බං අවුල..
    ඔය ෆිල්ම් වල මෙලෝ කොලිටියක් තියෙද කියහං..
    එක ෆිල්ම් එකකට ෆිල්ම් අටක් විතර ඔබනවා..
    3GP කොලිටිය තියෙන්නෙ..
    බලන්න අප්‍රියයි..

    ඕවා කරන්නෙ මචං දෙමළ අය..
    ඒකයි අවුල..

    ඔය උගෙ කඩේ විකුණන්න තියෙන ඒව බන් :baffled:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹලා තවමත් ඔය ඩිවීඩී බලන එක තමා බං අවුල..
    ඔය ෆිල්ම් වල මෙලෝ කොලිටියක් තියෙද කියහං..
    එක ෆිල්ම් එකකට ෆිල්ම් අටක් විතර ඔබනවා..
    3GP කොලිටිය තියෙන්නෙ..
    බලන්න අප්‍රියයි..

    ඕවා කරන්නෙ මචං දෙමළ අය..
    ඒකයි අවුල..

    අනේ මන්ද බන් මිනිස්සුන්ගේ රසවින්දනය පුදුම විදිහට බාල වෙලා.. බොරු සබ්ටයිට්ල් තියන පට්ට චාටර් කොපි බලන එකේ ඉවරයක් නැහැ. අපේ එවුනුත් බිස්නස් කරන්න ගියාම ඕනෑම ජරාවක් විකුණලා සල්ලි හොයන තැනට ඇවිත්. මම ඔය රස්සාව උගන්නපු එකෙක් දැන් මාසෙට ලක්ස දෙක තුනක් හොයනවා හැබැයි භාගෙට භාගයක් විකුනන්නේ බලන්න බැරි කොපි. මේ DVD සෙල්ලමෙන් හොඳ ෆිල්ම් එකක් බලන මිනිස්සුන්ටවත් හොඳ එකක් බලන්න බැහැ. වීඩියෝ ව්‍යාපාරය වලපල්ලටම ගියා DVD එක මාර්කට් එකට බැහැපු දවසේ ඉඳන්ම. මමත් යමක් උපයපු ව්‍යාපාරයක් ඕක. හරිම කනගාටුයි බන් දැන් තියන තත්වේ ගැන දැක්කාම.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය උගෙ කඩේ විකුණන්න තියෙන ඒව බන් :baffled:

    පෝ බං මම කලෙක්ෂන් විකුණන්නෙ නෑ මම ඩවුන්ලෝඩ් කරපු සම්පූර්ණ උපසිරැස් තියෙන HD කොලිටි එව්ව විතරයි මම විකුණන්නෙ
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    :(:(:(
    ඒ කාලෙ මරු බං..
    අද කාලෙ උන්ට මතක් කරලා සතුටු වෙන්න, දුක් වෙන්න ඔය වගේ අතීතයක් නැහැනේ..
    ඉන්ටර්නෙට් එකට වෙලා ජීවිතේ කාලකන්නි කරගනිපු එක තමයි මතක් කරගන්න තියෙන එකම දේ..

    උඹ මොන කාලෙ වගේද කොම්පියුටර් එකක් ගත්තෙ..?
    මම නම් අනූ හතේ හරි අනූ අටේ හරි බං..
    හැබැයි මගේ අනිත් යාළුවො ගොඩක් උන්ට ඉස්සර ඉඳන් කොම්පියුටර් තිබ්බා..
    උන් මං වගේ නෙමෙයි ඉස්සර ඉඳන් සල්ලි තියෙන උන්..
    මං විතරයි සෙට් එකේ ඉඳපු දුප්පත්ම එකා..
    හැබැයි උන්ට ඒක අවුලක් උනේ නෑ..
    මට වෙනස්කමක් කරන්න තියා හිතුවෙවත් නෑ..
    අදටත් එහෙමයි..

    ඉතිං අපේ තාත්තට සල්ලි තිබ්බෙ නෑ මට කොම්පියුටර් අරන් දෙන්න..
    මම ඔය යාළුවන්ගෙ ගෙදර ගිහින් ගේම් ගහනවා, ෆිල්ම් බලනවා..
    ගෙදර ඇවිත් නාහනේ අඩනවා මටත් එකක් ඕනි කියලා..
    ඒ කාලෙ දෙමාපියන්ගෙ නැතිබැරිකම් තේරෙන්නෙ නැහැනේ ඉතිං..
    අන්තිමේ තාත්තා මට කොම්පියුටර් එකක් අරන් දුන්නා..
    මම සෑහෙන කාලෙකට පස්සෙ දැනගත්තෙ බං ඒක අරන් දීලා තියෙන්නෙ තාත්තා ලෝන් එකක් අරන්..
    මදිපාඩුවට අම්මගෙ රත්තරං මාලෙයි, මුදුවකුයි උකස් තියලා..
    බේරගන්න බැරිව ඒක සින්නවෙලා ගිහින්..
    තේරෙන වයසට ආවම පට්ටම දුකක් ආවා..
    :(

    උඹට මේවා මතකද සිංහලයො..?

    mr_9999_brick_game_9999_in_1.jpg


    Fashion-TV-Game-Console-XA-PP2-8BIT-.jpg


    441436_tv_games.JPG


    --------------------

    මතකද ඒ කාලෙ වැල ශෙයාර් කරග්තතු හැටි..
    ඒ කාලෙ අපිට වැලක් හම්බෙනවා කියන්නෙ ඉතිං රටක් රාජ්ජයක් පහල උනා වගේ..
    ඒපාර ගේමක් දෙනවා ගෙදර උන් එහෙට මෙහෙට විසික් වෙන වෙලාවක් බලන්න..
    සමහර උන් කලින්ම කියලා තියනවා..
    අපේ ගෙදර උන් අද යනවා..
    මේ වෙලාවට සෙට් වෙයල්ලා කියලා..
    ඒත් ඉතිං කරුමෙට..
    හම්බෙන එකත් බලන්න බෑ..
    ඇයි අපේ උන් පොත් අස්සෙ, ඇඳවල් අස්සෙ අරහෙ මෙහේ ගහලා සීඩී හීරිලා..
    චක් බක් ගානවා ප්ලේයර් එකට දැම්මාම..
    :growl:

    වැල පත්තර මතකද..?
    සමහර වැල පත්තර කියවද්දි වැලක් බලනවට වඩා ආතල් එකක් තියෙනවා බං..
    අපේ ඉස්කෝලෙ පහළ තියෙනවා ලෙබ්බෙ කැලේ කියලා කැලයක්..
    ඒකෙ අයියලා වැල පත්තර බලලා ගස් අස්සෙ ගහලා යනවා..
    අපි ගිහින් හොරාට බලනවා ඉතිං..
    උන් කියල තියෙන්නෙ බැලුවට කමක් නෑ තිබ්බ තැනින්ම තියලා පලයං කියලා..
    :lol:

    අද කාලෙ උන්ට වැලක් බලන එක කජු කනවටත් වඩා ලේසියිනේ බං..
    ඕක තමා ඉතිං අසහනෙ වැඩිවෙන්න හේතුවත්..
    :(

    අපේ කාලෙ ටියුෂන් ක්ලාස් වල හිටපු කෙල්ලො පවා සෑහෙන්න ෆිට්..
    සමහර උන් උඹ බං කියලත් කතා කරනවා ෆිට් එක වැඩිකමට..
    අතින් පයින් උනත් අල්ලලා ඇති ඕන තරම්..
    වැරදි චේතනාවකින් නෙමෙයි..
    යාළු ෆිට් එකට..
    උන්ට ඒවා ගාණක් උනේ නෑ..
    උනුත් දන්නවා යාළු ෆිට් එක කියන්නෙ මොකක්ද කියලා..
    :love:

    අදකාලෙ එකෙක් එක්ක කෙල්ලෙක් කතා කලොත් ඌ පහුවදා ඉඳන් ඒකිගෙ පස්සෙන් යනවා..
    උන් හිතනවා ඒකි මාත් එක්ක කතා කලේ ඒකි මට කැමති නිසා වෙන්න ඇති කියලා..
    ඔන්න ඕකයි තත්ත්වෙ..
    :lol:

    සිරා කතාව මචං
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උඹලා තවමත් ඔය ඩිවීඩී බලන එක තමා බං අවුල..
    ඔය ෆිල්ම් වල මෙලෝ කොලිටියක් තියෙද කියහං..
    එක ෆිල්ම් එකකට ෆිල්ම් අටක් විතර ඔබනවා..
    3GP කොලිටිය තියෙන්නෙ..
    බලන්න අප්‍රියයි..

    ඕවා කරන්නෙ මචං දෙමළ අය.. haම්බයොත් කරනවා
    ඒකයි අවුල..



    :yes::yes::yes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපෝ ඕවා තනිනර ප්‍රින්ට් කරන්නෙ දෙමළ්ලු. මල්වත්ත පාරේ තමයි ඔව්වා ගහන්නේ.:lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඕකුන් දෙමළ බං..
    මල්වත්ත පාරෙ නීරෝ කියලා ඩීවීඩී ශොප් එකක් තියෙනවා..
    තොඟ තමා වැඩියක් විකුණන්නෙ..
    අන්න උන් තමයි ඕවා කරන්නෙ..

    ඔව් ඔව් පොට් එක මන් දන්නවා:yes: