මෙන්න-පිල්ම්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D:D:yes::yes: ඉස්සර ෆ්ලොපි ඩිස්ක් වල ගෙන කාලේ නම් වැල කියල බැලුවේ නැහැ.පින්තූරු තමා....ඊට පස්සේ cd ගෙන්න ගත්තම තමා පටන් ගත්තේ බලන්න..එක cd එක පන්තිය වටේම යනවා ඉතින්...හොදම යාළුවා නම් මුලින් ම ඉල්ලගන්න පුළුවන්..නැත්තම් එක ගන්න කට්ටක් කන්න වෙනවා...එකත් අහම්බෙන් බන් cd එකක් සෙට් වෙන්නේ...දැන් වගේ නැහැනේ...ඒවායේ තිබ්බ ඒවත් හොදට මතකයි මොකද ලේසියට බලන්න හම්බෙන්නේ නැති නිසා..හොරෙන් ගෙදර උන් එහෙට මෙහෙට වෙනකන් ඉන්නවා ඕකත් බලන්න..එකත් හරියට බලන්න බැහැ..එහෙන් මෙහෙන් තමා බැලුවේ පටස් ගාල...:P

    දැන්නම් පොඩි උන්ට එහෙම නැහැ..ඕකුන් ඇට්ටර වෙන්නත් එක හේතුවක් තමා ඕක...දැන් ටීවී එකක් බැලුවත් ඉස්සර අපි හොරෙන් බලපුවා ඕනේ තරම් එළිපිට නේ...තව ඉස්සරහට කොහොම වෙයිද මන්දා :baffled::baffled:
    Floppy වල මෙගාබයිට් දෙකක්වත් නෑ නේද බං..
    පිංතූර තුන හතරක් දාගන්න පුළුවන් ඇති..

    ඉස්සර VHS වැල තිබ්බා.. කට්ටිය ඒවා තියාගන්න බයයි..
    ලොකු නිසා හංගන්න අමාරු නිසා..

    අපෝ ඔව් බං.. දැන් කාලෙ යන කතා බලපංකො..

    ඕවා තමයි අදකාලෙ ගෑනු පවා පිට යන්න මූලික හේතුව..
    ඔය ඉන්දියාවෙන් එන කතාවල තියෙන තරමක් තියෙන්නෙ ඕවනේ..
    එක ගෑනිට මිනිස්සු හතර පහක් ඉන්නවා..
    එහෙම නැත්තං මිනිහා නැති වෙලාවට හොර මිනිහා ගෙට ගන්නවා..
    ඕවා ඉතිං අපේ ගෑනුත් කරන්න යනවා..
    ඇයි ඉතිං ප්ලෑන ගහන විදිය කතාවෙ ලස්සනට කියල දෙනවනේ..

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :lol::lol::lol:
    සිරා.. කොරියන් උන්ගෙ ගෑනු පිරිමි වෙන් කරලා අඳුනගන්න පොට් එක මිරිකලම බලන්න වෙනවා..

    හැබැයි සමහර කෙල්ලොන්ගෙ කොරියන් උන්ට තියෙන්නෙ ආකර්ෂණයක් විතරයි..
    ඒක ආදරය නෙමෙයි..
    ඒක අපේ උන් වැරදියට තේරුම් අරන් ඉන්නෙ..
    උන් හිතන්නෙ කොරියන් වගේ උන්ට කෙල්ලො හෙන ලව් කියලා..
    ඒ නිසා අපේ උනුත් කොරියන් උන් වගේ කොණ්ඩෙ හදලා, කරාඹු දාලා උන්ව අනුකරණය කරන්න යනවා..
    හැබැයි අපේ උන් කිනන් අමු පොන්නයො වගේ එහෙම උනාම..
    කොරියන් උන් හොඳයි කියල හිතෙනවා..
    :lol:

    මීට මාස ගාණකට කලින් මරු ආතල් එකක් උනා..
    ෆිල්ම් එකක් බලන්න ගියපු වෙලාවක..
    අපි ටිකට් ගන්න පොලිමේ ඉද්දි ඩයල් හතරක් එනවා ඔය කොරියන් ස්ටයිල් එකට කොණ්ඩෙ බාගෙට වවලා, ටින්ට් කරලා, කරාඹු දාලා, ටයිඩ් ඩෙනිම් ගහලා, බූට් වගේ අමුතු ලයින් එකේ සපත්තුත් දාලා, කනේ පත සයිස් හෙඩ්ෆෝනුත් ගහගෙන..
    පේන විදියට ඒ කොල්ලො හතර දෙනාට අවුරුදු දහ අටක් විස්සක් ඇති..

    මුන් හතර දෙනා ආපු ගමන් කොනකට ගියා..
    ගිහින් ෆෝන් ටිකත් අතට අරගෙන අමුතු ගොබ්බ ලයින් එකක් දානවා..
    හොරාට ඇතුළෙ ඉන්න කෙල්ලො ටික දිහා බලනවා..
    ආයෙම ෆෝන් දිහා බලනවා..
    හිනා වෙනවා..

    වැඩි වෙලාවක් ගියේ නෑ ඒ එක්කම ඇතුලෙ හිටපු ඔක්කොම කෙල්ලො ටිකයි,
    පොලිමේ හිටපු කොල්ලො ටිකයි හිනාවෙන්න ගත්තා..
    මහා හයියෙන්..

    මං ටිකක් පිටිපස්සෙ හිටියෙ..
    අපේ හරියෙ හිටපු උන්ට මොකුත් ඇහුනෙ නෑ..
    උන් දන්නෙත් නෑ මොකෝ උනේ කියලා..

    ඒත් අර කොල්ලො ටික දැනගත්තා උන්ට තමයි හිනා උනේ කියලා..
    ඒපාර උන් ටික ශේප් එකේ පෝලිමට ආවා ටිකට් ගන්න..
    මං ටිකට් එකත් අරන් යන ගමන් කෙල්ලගෙන් ඇහුවා මොකද හිනා උනේ කියලා එකපාරම බක බක ගාලා..

    ඒපාර තමයි කිව්වෙ..
    එතන හිටපු කෙල්ලෙක් කිව්වලු..
    අරුන් හතර දෙනා හොඳයි හුරතලේට ඇති කරන්න කියලා..
    :lol::lol:

    අදකාලෙ පොඩි උන් ෆැෂන් කරන්න ගිහින් නිකන් පොන්නයො වෙනවා බං..
    ෆැෂන් කරන්නත් ඕන පිරිමිකම නැතිනොවෙන විදියට..
    උන් හිතන්නෙ පොන්නයො වගේ ෆැෂන් කලාම කෙල්ලො කැමතියි කියලා..
    මොන කෙල්ලෙක්වත් කැමති නෑ ගෑණු, පිරිමි දෙක මැද්දෙ ඉන්න එකෙක්ව කසාඳ බදින්න..

    කතාව නම් සිරා බං සමහර උන්ව දැක්කම දුකයි.
    හිනා වෙන්නද අඩන්නද දන් නෑ.
    ඕකට මරු ලිපියක් ලියල තිබ්බ සමන් එදිරිමුණි තරුණයා පත්තරේට
    උබ දැක්කද දන් නැ :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Floppy වල මෙගාබයිට් දෙකක්වත් නෑ නේද බං..
    පිංතූර තුන හතරක් දාගන්න පුළුවන් ඇති..

    ඉස්සර VHS වැල තිබ්බා.. කට්ටිය ඒවා තියාගන්න බයයි..
    ලොකු නිසා හංගන්න අමාරු නිසා..

    අපෝ ඔව් බං.. දැන් කාලෙ යන කතා බලපංකො..

    ඕවා තමයි අදකාලෙ ගෑනු පවා පිට යන්න මූලික හේතුව..
    ඔය ඉන්දියාවෙන් එන කතාවල තියෙන තරමක් තියෙන්නෙ ඕවනේ..
    එක ගෑනිට මිනිස්සු හතර පහක් ඉන්නවා..
    එහෙම නැත්තං මිනිහා නැති වෙලාවට හොර මිනිහා ගෙට ගන්නවා..
    ඕවා ඉතිං අපේ ගෑනුත් කරන්න යනවා..
    ඇයි ඉතිං ප්ලෑන ගහන විදිය කතාවෙ ලස්සනට කියල දෙනවනේ..


    1.44 MB නේ බන් ප්ලෝෆියක්..පින්තූර සාමන්යෙන් 4,5 ක් දාගතහැකි...ඒ දවස් වල මොන කොලිටි බැලිල්ලක් ද..පින්තූරයක් හොයාගන්නෙත් හරි අමාරුවෙන් :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලා තවමත් ඔය ඩිවීඩී බලන එක තමා බං අවුල..
    ඔය ෆිල්ම් වල මෙලෝ කොලිටියක් තියෙද කියහං..
    එක ෆිල්ම් එකකට ෆිල්ම් අටක් විතර ඔබනවා..
    3GP කොලිටිය තියෙන්නෙ..
    බලන්න අප්‍රියයි..

    ඕවා කරන්නෙ මචං දෙමළ අය..
    ඒකයි අවුල..

    :yes: :yes:
    ජීවිතේටම එකම එක කලෙක්ශන් ඩීවීඩී එකයි අරං තියෙන්නෙ එපාම වුනා :yes: :yes:
    සද්දෙ විතරක් අහන්න ගන්න හොඳයි :yes: :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :yes: :yes:
    ජීවිතේටම එකම එක කලෙක්ශන් ඩීවීඩී එකයි අරං තියෙන්නෙ එපාම වුනා :yes: :yes:
    සද්දෙ විතරක් අහන්න ගන්න හොඳයි :yes: :yes:
    ඔය පිටිසර පළාත්වල මිනිස්සු තවම ගන්නවා මචං..
    පව්..
    අනික ඒ පැතිවල ෆිල්ම් එකක් සෑහෙන ගණන් ලු..
    රුපියල් සීයයි, එකසිය විස්සයිලු යන්නෙ..


    කතාව නම් සිරා බං සමහර උන්ව දැක්කම දුකයි.
    හිනා වෙන්නද අඩන්නද දන් නෑ.
    ඕකට මරු ලිපියක් ලියල තිබ්බ සමන් එදිරිමුණි තරුණයා පත්තරේට
    උබ දැක්කද දන් නැ :yes:
    මම තරුණයා පත්තරේ ගත්තෙ නැහැ බං කාලෙකින්..
    සමන් අයියගෙ ටෝක් නම් පට්ට..
    ඉස්සර මේකෙත් හිටියා..
    තවම ඉන්නවද දන්නෑ..

    1.44 MB නේ බන් ප්ලෝෆියක්..පින්තූර සාමන්යෙන් 4,5 ක් දාගතහැකි...ඒ දවස් වල මොන කොලිටි බැලිල්ලක් ද..පින්තූරයක් හොයාගන්නෙත් හරි අමාරුවෙන් :rofl:
    :lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔය පිටිසර පළාත්වල මිනිස්සු තවම ගන්නවා මචං..
    පව්..
    අනික ඒ පැතිවල ෆිල්ම් එකක් සෑහෙන ගණන් ලු..
    රුපියල් සීයයි, එකසිය විස්සයිලු යන්නෙ..


    මම තරුණයා පත්තරේ ගත්තෙ නැහැ බං කාලෙකින්..
    සමන් අයියගෙ ටෝක් නම් පට්ට..
    ඉස්සර මේකෙත් හිටියා..
    තවම ඉන්නවද දන්නෑ..



    :lol:

    :dull::dull::dull::dull::dull:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    pajathai ban.eth tawa tiyenawa paran telidrama wal dvd bujet pack kiyala hapana bodima ewanam hodai
     

    kingdewi

    Well-known member
  • උඹලා තවමත් ඔය ඩිවීඩී බලන එක තමා බං අවුල..
    ඔය ෆිල්ම් වල මෙලෝ කොලිටියක් තියෙද කියහං..
    එක ෆිල්ම් එකකට ෆිල්ම් අටක් විතර ඔබනවා..
    3GP කොලිටිය තියෙන්නෙ..
    බලන්න අප්‍රියයි..

    ඕවා කරන්නෙ මචං දෙමළ අය..
    ඒකයි අවුල..

    සිරා බඩියෝ !
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උඹලා තවමත් ඔය ඩිවීඩී බලන එක තමා බං අවුල..
    ඔය ෆිල්ම් වල මෙලෝ කොලිටියක් තියෙද කියහං..
    එක ෆිල්ම් එකකට ෆිල්ම් අටක් විතර ඔබනවා..
    3GP කොලිටිය තියෙන්නෙ..
    බලන්න අප්‍රියයි..

    ඕවා කරන්නෙ මචං දෙමළ අය..
    ඒකයි අවුල..

    naha buddy dl karaganna bari internet nathi aya kochchara nam innawada ayala balanne ohomai ithin