මෙන්න පුතේ පියෝ මැත්ස් පේපර් එක !

Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
පේපරේ පාට සුදු නෙවේ නේ බන්
බලපන් යහපාලනේ අධ්‍යාපනේ බල්ලට දාල නේ
සුදු හොඳ මැදපු කොලේ ගහන්න එපැයි බන්
ඊට වඩා පේපරේ පොඩි වෙලා
කොලිටිය අඩු කරලා

මේකද යකෝ යහපාලනේ :D :D
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    uththra ennema nati nisa man haduwe na bolaw...
    ane manda ban warga samikarane puken enna goda daala giye. ammata hu*** po*** kar*** green ge pothen ganak daala 1.5hours waste karala gaana atha arala ambaneka manasikawa watila ithuru gannan haduwe.
    A ekak awa habayi anthimata
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    අන්තිම පිටුවේ එකක් වත් කලේ නැද්ද :(
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ane manda ban warga samikarane puken enna goda daala giye. ammata hu*** po*** kar*** green ge pothen ganak daala 1.5hours waste karala gaana atha arala ambaneka manasikawa watila ithuru gannan haduwe.
    A ekak awa habayi anthimata

    ඒ උනාට උඹට වැරදිලා නැහැනේ නේද? එහෙම තමා මිනිස්සුන්ට හැමදාම හරියන්නෙත් නෑ හැමදාම වරදින්නෙත් නෑ.
    මම දැක්ක උඹ පට්ට වීඩියෝ ටිකක් කරල තියනව​
     

    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    Ammata siri sisiri sisiri una :lol:
    Yako awakalanaya prasthare waraduna kiyahanko :(
    1st eka hadana wela madi 2nd eka iwra unama :(
    Fuck
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,156
    34,751
    113
    මේක දකිද්දී පපුව හෝස් ගාලා යනවා බන්! ඒ කාලේ මේවා හරියට කරගත්ත නම් මමත් වෙලහකට ඉන්ජෙක් බන්
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඇයි බන් ඔකේ හැම එකකම වගේ පෙන්නන්න පෙන්නන්න කියල තියෙන්නේ. ලජ්ජා නැද්ද මන්ද එක එක ඒවා පෙන්නන්න කියන්න.